Friday , February 3 2023

Tag Archives: 2019

ඩොක්ටර් ජෝන් [S01 : E03] Sinhala Subtitles | ශූරයා [සිංහල උපසිරසි සමඟ]

චා යෝ හන් හෙවත් නේවාසික සිරකරු 6238. රෝගියෙකුට සහන මරණයක් ලබා දීම නිසා වසර තුනක සිර දඬුවමක් ලැබුණ විශිෂ්ට වෛද්‍යවරයා. තමන්ගේ රෝගියාට සහන මරණයක් ලබාදීමට සිදුවීම නිසා වසර දෙකකට පෙර තමන්ගේ වෛද්‍ය වෘත්තිය අත්හැර දැමූ ‍වෛද්‍යවරිය කන්ග් සි යොන්ග්. ඒත් චා යෝ හන්ගේ උපදෙස් මත පාර්ක් ජන්ග් බෝ කියන සිරකරුවාව …

Read More »

ඩොක්ටර් ජෝන් [S01 : E02] Sinhala Subtitles | 0.00001% බලාපොරොත්තුවක් [සිංහල උපසිරසි සමඟ]

යම් හේතුවක් නිසා තමන්ගේ රැකියාව අත්ඇරලා කොරියාව දාලා මැඩගස්කරය වගේ දුර රටකට යන්න ඉන්න දෙවන වසර සීමාවාසී වෛද්‍යවරියක් වුණ කන්ග් සි යොන්ග් චන්ගිල් සිර කඳවුරේ අර්ධ කාලීන වෛද්‍ය නිළධාරිනියක් විදිහට වැඩ භාරගන්නේ පොඩි මුදලක් උපයගන්න හිතාගෙන. ඒත් වැඩ පටන් ගන්නකොටම සිර කඳවුරේ ආරක්ෂකයෙක් වෙන එයාගේ මාමාගෙන් එයාට නේවාසික සිරකරුවෙක් වන …

Read More »

ඩොක්ටර් ජෝන් [S01 : E01] Sinhala Subtitles | බලාපොරොත්තුව සහ බලාපොරොත්තු සුන්වීම අතර [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා euthanasia හෙවත් සහන මරණය ගැන දන්නවාද? euthanasia හෙවත් සහන මරණය ගැන කියන්නේ යම් රෝගියෙක් සුව කළ නොහැකි වේදනාකාරී අසාධ්‍ය රෝගයකින් දැඩි ලෙස පීඩා විඳින යම් පුද්ගලයෙක්ට මරණය තෙක් පීඩා විඳීමට ඉඩ නොතබා රෝගියාගේ කැමැත්ත හා වෛද්‍යවරයාගේ අවසරය සහිතව පහසු මරණයක් ලබාදීමයි. මේ මාතෘකාව ලංකාවේ ඒ තරම් ‍ප්‍රසිද්ධ මාතෘකාවක් නම් …

Read More »

Mrs. Fletcher [S01 : E07] Sinhala Subtitles | සාදරයෙන් පිලිගනිමු [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොටස්7 කින් යුතු Mrs. Fletcher කතා මාලාවේ අවසාන කොටස තමයි මේ. මම හිතන්නෙ කලින් කොටසේ අවසානයට නම් කවුරුත්ම කැමති වෙන්න නැතුව ඇති. බ්‍රෙන්ඩන් – ක්ලෝයි, ඊව් – ජුලියන්… දෙගොල්ලටම සතුටු අවසානයක් නෙවෙයිනේ ලැබුණේ. මේ කතාව ගැන නම් මම වැඩිය නොකියන තරමට හොදයි කියලා හිතෙනවා. මොකද අද කතාවේ වෙන දේවල් දන්නෙ …

Read More »

Mrs. Fletcher [S01 : E06] Sinhala Subtitles | පවුල් අවුල් [සිංහල උපසිරැසි සමඟ] [18+]

කලින් කොටසේ නම් අවසානය හැමෝටම බොහොම සතුටුදායක එකක් නේ. මේ කොටසෙදි, Mrs. Fletcher හයවෙනි කතාංගයේදි ඊව්ගේ ආතල් සිද්ධි නම් කලින් තරම්ම නෑ. මතකනේ ඊව්ගේ යාලුවා, ජේන්. ඔව් ඔව් අර ට්‍රිප් එකක් ගැන ලොකුකම් කියපු කෙනා තමයි. එයාගේ මහත්තයා එක්ක වලියක් ගිහින්. ඉතින් ඊව්ට තමයි ඕක බේරන්නත් මැදිහත් වෙන්න වෙන්නෙ. තව …

Read More »

Mrs. Fletcher [S01 : E05] Sinhala Subtitles | (නො)පෙනෙන සීමා [සිංහල උපසිරැසි සමඟ] [18+]

පස්වෙනි කොටසත් සුපුරුදු පරිදි පටන් ගන්නෙම ඊව්ගේ ආතල් වලින්. කලින් කොටසේ මතකනේ මාර්ගෝයි කර්ටිසුයි දෙන්න අතරේ දේවල් හොදින් වුණේ නෑ කියලා. ඉතින් අද මාර්ගෝ ක්ලාස් එකට උගන්නන්නෙවත් නැතුවම ක්ලාස් එකෙන් යනවා. කොහොමහරි පස්සෙ ඊව් එක්ක මාර්ගෝ ඒක කිවුවාම ඊව් එයා එක්ක එන්න අහනවා. දැන් ඉතින් මාර්ගෝයි ඊව්යි දෙන්න තමයි පාටියට …

Read More »

Mrs. Fletcher [S01 : E04] Sinhala Subtitles | දෙමාපිය සති අන්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ කොටස නම් පටන් ගන්නෙම ගොඩාක් දුක හිතෙන දේකින්. රෝයි අවසන් ගමන් ගිහින්. මම හිතුවෙ නම් ඊව්ට රෝයි එක්කත් හොද හොද ආතල් ටිකක් තියෙයි කියලා.ඒත් ඉතින් එහෙම නෑ වගේ. ඉතින් රෝයිගේ මල ගෙදරට ඊව් ගියත් රෝයිගෙ පුතා ඊව්ව බැනලා එලව ගන්නවා. ඉතින් ඇමැන්ඩයි ඊව්යි තීරණය කරනවා ඇමැන්ඩාගෙ ගෙදරට ගිහින් පොඩි …

Read More »

Mrs. Fletcher [S01 : E03] Sinhala Subtitles | බාර් එකේ පලහිලව්ව [සිංහල උපසිරැසි සමඟ] [18+]

කලින් කොටස් වල ඔයාලා දැක්කනේ ඊව් කම්මැලිකම යවා ගන්නත් එක්ක ක්ලාස් එකකට යනවා. ඉතින් කට්ටියට තේරෙන්න ඇතිනේ ක්ලාස් එකේ ඉන්න ජුලියන් ඊව්ට බැල්ම දානවා කියලා. කොහොම හරි ක්ලාස් එකේ හැමෝම ඉන්නේ මැරිච්ච උන් වගේ. ඔහේ අහන් ඉන්න එකයි උන් කරන්නෙ. ඉතින් ඕකට විසදුමක් විදියට මාර්ගෝ තීරණය කරනවා ක්ලාස් එක බාර් …

Read More »

Mrs. Fletcher [S01 : E02] Sinhala Subtitles | ෆැන්ටසි හීන [සිංහල උපසිරැසි සමඟ] [18+]

කලින් කතාවේ අන්තිමට බ්‍රෙන්ඩන් කොලේජ් එකට ගියාට පස්සෙ ඊව් පාලුව යවා ගන්න මොනාද කරන්නෙ කියලා කට්ටිය දැක්කනේ. දැන් ඊව්ට ඒවා මැවිලත් පේන්න අරන්. ඒ අතරේ ඊව්ගෙ යාලුවෙක් ඊව්ට කොල්ලෙක් මුණ ගස්සන්න හදනවා. ඊව්ගෙ පැත්ත ඔහොම වෙද්දි බ්‍රෙන්ඩන්ටත් කොලේජ් එකේදි මරු මරු වැඩ වෙනවා. වෙනදා යාලුවෝ අතරේ කැපිලා පේන යාලුවෝ එක්ක …

Read More »

Mrs. Fletcher [S01 : E01] Sinhala Subtitles | නිදහස් කැදැල්ල [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ අරගෙන ආවේ 2019 ඔක්තෝම්බර් වල නිකුත් වුණ සීරිස් එකක්. දැන් ටික කාලයක් වෙන නිසා ගොඩක් අය බලලත් ඇති. මාත් ටික කාලෙකට කලින් දැකලා බලන්න ඕන කියලා හිතුවත් කොරෝනා නිසා නිවාඩුවක් සෙට් වෙනකන්ම බලන්න වුනේ නෑ. ඩවුන්ලෝඩ් කරලා පලවෙනි එපිසෝඩ් එක බලන්න සබ් ගන්න බයිස්කෝප් එකට ආවම තමයි දන්නෙ තාම …

Read More »

Argentina Fans Kaattoorkadavu (2019) Sinhala Subtitles | පාපන්දු ලෝලින් දෙපිරිසකගේ උද්‍යෝගය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා සුපුරුදු පරිදි පිළිගන්නවා අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝම! ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණ මලයලම් චිත්‍රපටියක් අරන් තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. හැබැයි ඉතිං පොරොන්දු වුන වෙලාවට මේක ඔයාලට දෙන්න බැරි වුණ එකටනම් සමාවෙන්න ඕනේ. මලයාලම් ආදර කතාවක් තියෙන චිත්‍රපටියක් අරගත්තම ඒකේ නැතිවම බැරි චරිතයක් තමයි, ආයිෂ්වර්යා ලක්ෂ්මී …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP09 & EP10 Sinhala Subtitles | තාප්පෙන් එහා මුහුද. මුහුදෙන් එහා මොකක්ද…? [සිංහල උපසිරසි සමඟ]

අන්තිම කොටස් දෙක තමයි අරන් ආවෙ. මොකද වුනේ ඉතින්. තාප්පෙන් එහා නිදහස තියෙයි කියලා හිතුවත් ඒක නෙවෙයි වුනේ. තව ටිකක් එයාලව කබලෙන් ලිපට වැටුනා වගේ එකක් වුනේ. ග්‍රේෂාගෙ අතීතෙ හැටියට එයාට කලින් පවුලක් තිබිලා තියෙනවා. සේරටම වඩා එයාගෙ බිරිඳ ඩයිනා තමයි එරන්ගෙ අම්මව කන ටයිටන්. දෛවය කොහොම කැරකෙනවද කියලා ඉතින් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP07 & EP08 Sinhala Subtitles | යා වුනු මතකයන්! [සිංහල උපසිරසි සමඟ]

7යි 8යි කොටසුත් අරන් ආවා. ඉතින් තව කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. (අළුත් සීසන් එක එනකන්). සීරීස් එකෙන්ම 56 සහ 57 කොටස් මේ ගෙනාවෙ. අන්තිම කොටස් බැලුවනම් අන්තිම වෙනකන් හිතාගන්න බැරුව ඉන්න ඇත්තෙ මොකකින් මොකක් වෙලා නවතියිද කියලා. එර්වින් නැතිවුන එක ලොකු පාඩුවක්. ඒත් අර්මින් මැරුනා කියලා හිතුවමත් ටිකක් …

Read More »

The Mandela Effect (2019) Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවන සිංහල සබත් බයිස්කෝප් සිංහලෙන් වෙනුවන් අරන් ආවා. මේ සබේ තියෙන වැරදිත් කියාගෙන ඔයාලගේ යෝජනා චෝදනාත් පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අද අරන් ආව ෆිල්ම් එක ගැන කියලා ඔයාලගේ කුතුහලය නැති කරන්න ඕනේ නෑ කියලා මට හිතුනා. ඒත් මේ ෆිල්ම් එක Science Fiction – Drama ගනයට තමා …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP05 & EP06 Sinhala Subtitles | සමුදීම ස්ථිරයි [සිංහල උපසිරසි සමඟ]

05 සහ 06 කොටස් අරන් ආවා (54,55). කලින් කොටසෙ දකින්න ඇතිනෙ සේරම බලාපොරොත්තු නැති වෙලා තියෙන වෙලාවෙ එර්වින්ගෙ මරාගෙන මැරෙන සැලැස්ම කොහොමද වුනේ කියලා. “කොහොමත් මැරෙන එකේ අභිමානයෙන් මැරෙමු.” මෙහෙම බොරු කියන්න හැමෝටම බෑ. හොඳ පළපුරුදු කාරයෙක්ට විතරයි පුළුවන් ඒක අහං ඉන්න හැමෝගෙම හිතට කාවද්දන්න. ඒක එර්වින්ම පිළිගන්නවා. ඉතින් තාප්පෙන් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP03 & EP04 Sinhala Subtitles | මාගේ සොල්දාදුවනි! සටන් කරන්න! [සිංහල උපසිරසි සමඟ]

පාර්ට් 2 වල 3 වන සහ 4 වෙනි කොටස් අරන් ආවා. ඒ කියන්නෙ මුළු සීරීස් එකෙන්ම 52 සහ 53 වෙනි කොටස්. අන්තිමේදි ස්කවුට් රෙජිමේන්තුව ෂිගන්ෂිනා වල සිදුරු වහලා වෝල් මරියා මිනිසුන් යටතට ගන්නයි ඇවිත් තියෙන්නෙ. ඒත් ඒක කියන තරම් ලේසි වෙයිද? බීස්ට් ටයිටන් එක්ක මතුවුන ටයිටන් පේලිය දැක්කම මොන වගේ …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 2] EP01 & EP02 Sinhala Subtitles | පිළිගැනීමේ පෙළපාලිය [සිංහල උපසිරසි සමඟ]

සීසන් 3 පාර්ට් 2ත් අරන් ආවා. 2018-2019 වෙනකන් සීසන් 3 විකාශය වෙනවා. දවස් දෙකකට විතර කලින් සීසන් 4 වල ප්‍රී-ඇනිමේටඩ් ට්‍රේලර් එකකුත් ආවා. ඔයාලට සීසන් 4 කියලා සර්ච් කලොත් බලාගන්න පුළුවන් වෙයි. මේ වතාවෙ ස්ටූඩියෝ එක වෙනස් වෙලා තියෙනවා. අපි හිතමු තිබ්බා වගේම හොඳ ඇනිමේටඩ් සීරීස් එකක් බලන්න පුළුවන් වෙයි …

Read More »

Honeyland (2019) Sinhala Subtitle | මී මැසි භූමිය… [සිංහල උපසිරැසි]

ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ ”ඩොක්” චිත්‍රපටයක්. ගොඩක් කට්ටිය නම් බලන්න අකමැතිම එකක් තමයි ඩොක් කියන්නෙ. නමුත් ඒවා අගයන ගොඩක් කට්ටිය ඉන්නවා. හැබැයි මේකෙ ගැඹුරු අර්ථයක් ගැබ් වී තිබෙනවා. මේ වෙනකොට IMDb අගය 8 ක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙන එකක්. අධ්‍යක්ෂණ කරන්නෙ Tamara Kotevska සහ …

Read More »

A Beautiful Day in the Neighborhood (2019) Sinhala Subtitle | අපෙ හිත හොඳ අසල්වැසියා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2019 වර්ෂයෙදී තිරගත වීම ආරම්භ වෙච්ච තවත් චිත්‍රපටයක් සමඟයි. ඒවගේම තමයි ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයකුත් වෙනවා. මේ වෙනකොට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 96% අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Marielle Heller විසින්ය. Biography,  Drama යන කාණ්ඩ වලට අයත් වෙන මෙය …

Read More »

Beyond the Law (2019) Sinhala Subtitles | පිය සෙනෙහස ද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ 2019 අවුරුද්දේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා ඔයාලා වෙනුවෙන්. හරියට ම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. IMDB දර්ශකයේ 4.4/10 අගයක් තමයි ‌මේ නිර්මාණයට ලැබීලා තියෙන්නේ. Action,Crime විදියට තමයි වර්ග කරලා තියෙන්නේ. ෆ්රෑන්ක් විල්සන්. හිටපු පොලිස් නිලධාරියෙක්. ඒත් ෆ්රෑන්ක්ට පොලිස් රාජකාරියේ ඒ තරම් …

Read More »
error: Alert: Content is protected !!