Friday , February 3 2023

Tag Archives: 2019

Abhay (2019) [S01 : E02] Sinhala Subtitles | මව-පියා මරා උපන් රාක්ෂයා! [සිංහල උපසිරැසි සමඟ]

කාලයක් තිස්සෙ ඉස්කෝලෙ යන ළමයි එක්කෙනා දෙන්නා ගානෙ අතුරුදහන් වෙන්න ගන්නවා. ඒත්, කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙනවා මේ අතුරුදහන් වෙන ළමයින්ට මොකද වෙන්නෙ කියලා. අන්තිමේදි, අවුරුදු ගාණක් ගියාට පස්සෙ මේ ගැන හොයන්න කියලා පොලිස් විශේෂ කාර්‍ය බලකාය වෙත බාරකරනවා. කොනක් පටක් හොයාගන්න බැරි අබිරහසක් තමයි පොලිස් විශේෂ කාර්‍ය බලකායේ අභය …

Read More »

Uri: The Surgical Strike (2019) Sinhala Subtitles | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි, කිසිම කෙනෙක් නොහිතපු …

Read More »

Dev (2019) Sinhala Subtitles | වික්‍රමිකයාගේ ආදර වික්‍රමය [සිංහල උපසිරැසි සමග]

එක රටක රජෙක් හිටියලු ඒ රජාගෙ නම දේව්. රජතුමා වික්‍රමයන් වලට හරි කැමතියි. රජතුමා සල්ලි වියදම් කරන්න කැමතියි. පොඩ්ඩක් හම්බ කරල ලෝකෙ වටේ කරක් ගහන්න රජතුමා කැමතියි. එක රටක රැජිනක් හිටිය ඒ රැජිනගෙ නම මේග්නා. රැජින සල්ලි හම්බ කරන්න ගොඩක් කැමතියි. මම අද ඔයාලට පොඩි කතාවක් කියන්න යන්නෙ. මගේ ජීවිතේට …

Read More »

Triple Frontier (2019) Sinhala Subtitles | අධික තණ්හාවේ ප්‍රතිවිපාක.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියාගෙන …

Read More »

Mr. Majnu (2019) Sinhala Subtitles | කෙල්ලන්ගේ සිත වසඟ කරන විකී [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඔයාල හැමෝම බලාගෙන හිටිය ලස්සන ආදර කතාවකට සබ් අරගෙන ආව. මිනිත්තු 145ක් පුරාවට දිවෙන මෙම සිනමාපටය නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 25වෙනිද. හදවත කීරි ගැහෙන ආදර කතාවකින් සමන්විත චිත්‍රපටය අපේ ජීවිතේ සම්බන්ධතාවන් පවත්වාගෙන යාමේදී සැලකිය යුතු දේවල් ගැන මනාව අවබෝද කරවයි.  මං වෙනුවෙන් කවුරුහරි ඇඬුවොත්, ඒක මගේ වැරැද්දක් නෙවෙයි. ඒත් …

Read More »

Peranbu (2019) Sinhala Subtitles | ලෝකය ඇයි මෙතරම් කුරිරු? [සිංහල උපසිරැසි සමඟ]

කවදාහරි බලලා තියෙනවද Imdb දර්ශකය 9.7ක් වගේ ඉහලම අගයක් වෙනකම් කැරකිච්ච චිත්‍රපටියක්? ඒකත් මනාප 100කින් 200කින් වගේ සොච්චමකින් නෙමෙයි… මේ සටහන ලියවෙන මොහොත වෙනකොට 8500 කට අධික මනාප ප්‍රමාණයකින්. තව කාරණාවක්, මේක දෙමල චිත්‍රපටියක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අතාත්වික සටන්, මල් ගස් වටේ දුවන සින්දු තියෙනවා කියලා සමහරක් පොශ් …

Read More »

Kim Possible (2019) Sinhala Subtitles | මිත්‍රත්වයේ වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා සබ් එක ගෙනාවෙ. මේකට සබ් එක ගේන්න පරක්කු උනා මොකද කාලය කලමණාකරනය කර ගන්නත් එපෑ. ඒ නිසා, පංති වැඩ ඔක්කොම අස්සෙ කොහොමහරි සබ් එක ඉවර කරගත්තා. ඉක්මනට දෙන්න ඕන නිසා කොහොමහරි ඉවර කරා. ඒ නිසා පොඩි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් …

Read More »

Hanna (2019-) [S01 : E01] Sinhala Subtitles | මවගේ ඝාතකයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්න යන්නේ පෙබරවාරි මාසේ එලිදක්වපු අලුත්ම කතාමාලාවකුය. 2011 නිකුත්වුන “Hanna” කියන චිත්‍රපටය ආශ්‍රයෙන් සහ එහි දිගුවක් ලෙස මේ කතාමාලාව Amazon Prime වෙතින් නිකුත් කලේ. (ඇත්තටම මමත් ඔය චිත්‍රපටය බලලා නෑ, ඒ නිසා මේක මටත් අලුත් අත්දැකීමක්.) පලවෙනි කොටස පෙබරවාරි 3 වෙනිදා තමයි නිකුත් කලේ. කලින් ෆිල්ම් …

Read More »

Petta (2019) Sinhala Subtitles | මම ගොඩක් හොඳ එකෙක් නෙවෙයි! [සිංහල උපසිරසි සමඟ]

හොඳ කෙනෙක් වෙන්න හැබැයි ගොඩක් හොඳ කෙනෙක් වෙන්න එපා..! ඒයි..! කාටම හරි ගෙදර ගෑණි දරුවො ගැන කැක්කුමක් එහෙම තියෙනව නම්! ඔහොම්ම පැනලා යන එකයි ඇත්තේ..! මරන්න තරහින් ඉන්න‍ේ පුතෝ.! අම්මප එකෙක්වත් මරන්නේ නැතුවනම් අතඅරින්නේ නෑ..! දෙදාස් දහනවයේ ජනවාරි මාසේ නවවෙනිදා ලෝක වාසී හිංදු ආගමික ජනතාවට සහ දමිළ සිනමා රසිකයින්ට වගේ්ම …

Read More »

Abhay (2019) [S01 : E01] Sinhala Subtitles | මිනී මස් බුදින්නො… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා… අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ… අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි… අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන… මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ? වහල් සේවයට වත් අරගෙන ගියාද? නැත්නම්, වෙන මොකක්හරි දේකට …

Read More »

Viswasam (2019) Sinhala Subtitles | මගේ කතාවේ දුෂ්ඨයා මමමයි [සිංහල උපසිරසි සමඟ]

දෙමව්පියෝ ගත්තම විවිධ විදියේ දෙමව්පියෝ ඉන්නවා ඒ අයගෙන් තමන් ආසා කරනා දේවල් වලට දරුවන්ව යොමු කරන පිරිසකුත් ඉන්නවා තවත් දෙමව්පියෝ තමන්ගේ ඉලක්කයන් තම දරුවන් ලවා සපුරාගන්නත් යනවා.! කොටින්ම කියනව නම් තමන්වගේම දිනන්න ඕන කියන දේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට කාවද්දන අයත් ඉන්නවා.! මේ තත්වය අද සමාජේ ‍බොහෝ ලෙසින් දකින්නට …

Read More »

Sagaa (2019) Sinhala Subtitles | කිසිදා නොබිඳෙන මිත්‍රත්වය, ආදරය සහ සහෝදර බැඳීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා පාර මම අරගෙන ආවෙ තරුණ කොල්ලො සෙට් එකක් රඟපාන 2019 පෙබරවාරි 1 වෙනිදා නිකුත් වුන අලුත්ම සුපිරිම දෙමළ ෆිල්ම් එකක් අරගෙන. imdb දර්ශකයේ මේකට 8.1ක්ම ලැබිලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොමද කියලා. අනිත් එක මෙක acion/crime ඝනයට තමයි අයිති වෙන්නෙ. ඒත් මෙහි අවසානය කරා ළඟා වන විට …

Read More »

Luis and His Friends from Outer Space (2018) Sinhala Subtitles | ලුයිස් සහ පිටසකවලයින් [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ Action | Thriller | Sci-Fi ගණයට අයත් චිත්‍රපටනෙ රැගෙන ආවේ. ඔන්න මේ පාර ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙන ආවා. කොච්චර වයසට ගියත් කාටුන් නම් එපා වෙන්නෙම නැහැ <3. චිත්‍රපටය ගැන කියනවා නම්, මෙය නිකුත් උනේ 2018 මැයි 24 වෙනිදා තමයි. දැනට චිත්‍රපටය හට IMDb අගය 6.1 සහ කුණු තක්කාලි අගය …

Read More »

Velvet Buzzsaw (2019) Sinhala Subtitles | එය ඔබට මරණය කැදවාගෙන ඒවි… [සිංහල උපසිරැසි සමඟ]

උඩ දාපු මාතෘකාව ටිකක් අමුතුයි, ඒ මොකෝ කියල කට්ටිය කල්පනා කරනව ඇතිනෙ. ඒත් මේ රැගෙන ආපු චිත්‍රපටය හට ගැළපෙනම එකක් තමයි දැම්මෙ. ඔයාලට ඒක බලනකොටම පැහැදිලි වෙයි. ඉතිං මේ රැගෙන ආපු චිත්‍රපටයෙ නම Velvet Buzzsaw. ඒකත් හරි අමුතු නමක්නෙ 🙂 . හැබැයි ඉතිං මෙය Horror | Thriller | Mystery යන …

Read More »

IO (2019) Sinhala Subtitles | පෘථිවියෙ අවසන් බලාපොරොත්තුව.. [සිංහල උපසිරැසි සමඟ]

අපගෙ නිවහනයි කියා හිතන මේ පෘථිවිය දවසක විනාශ වී ගියොත් කොහොමද තියෙයිද? ඒකත් මනුශ්‍යයින් වන අපි අතින්ම. මුලදී නම් එය කොහෙත්ම වැටහෙන එකක් නැතිවෙයි. මොකද කියනවා නම් හැමදෙයක්ම සිද්ධ උනාට පස්සෙනෙ තේරෙන්නෙ. හැබැයි ඉතිං එතකොටත් පරක්කු වැඩියි. පරිසර දූෂණය, අද කාලෙ බෙහෙවින්ම අසන්න ලැබෙන වචනයක්. සමහරු එය හොඳින් වටහාගෙන මෙම …

Read More »

Polar (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන ඝාතක වෘත්තිය… [සිංහල උපසිරැසි සමඟ](18+)

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් …

Read More »

Revenger (2019) Sinhala Subtitles | පියෙකුගේ රුදුරු වූ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දෙ මගෙ දෙවෙනි උපසිරැසියත් සමග තමයි මම මේ පැමිණියෙ. සුපිරි සටන් නළු Bruce khan ප්‍රධාන නළුව ලෙස රංගනයෙන් දායක වන මෙය මොහුගේ නැවත පුනරාගමනය ලෙස හඳුන්වනවා . මෙහි මුල් දර්ශනය 2019 ජනවාරි 15 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. ඒ වගේම මම  ඇතැම් දෙබස් සඳහා අසා ලිවීමක් තමයි සිදු කරේ. …

Read More »

Still (2019) Sinhala Subtitles | අරුම පුදුම දිය පොද [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හා හා පුරා කියලා 2019 අවුරුද්දේ ෆිල්ම් එහෙකට අත ගැහුවා.මේ අවුරුද්දත් ෆිල්ම් වලට ලාබ ගේන අවුරුද්දක් වෙන්න ඕනේ. අපිට කියන්න තියෙන්නේ “දෙන ෆිල්ම් එකක් ඉක්මනින් දෙන අවුරුද්දක් වෙන්න ඕනේ.” ට්‍රේලර්ස් පෙන්නලා අපිව උසිගන්නන්නේ නැතුව.😂 ඉතින් අද මන් ඔයාලාට ගෙනාව ෆිලුමේ නම තමයි Still (2019).ඒකේ තේරුම තමයි “නැවතත් “කියන එක.මේක අත්භූත …

Read More »

Cabaret (2019) Sinhala Subtitles | අඳුරෙන් උපන් නළඟන! [සිංහල උපසිරැසි සමග]

2019 අවුරුද්දේ උණුවෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටියක් අරන් තමා මේ ආවේ. මීට කලින් එලියට දාන්න නියමිතව තිබ්බ චිත්‍රපටියක් උනත් විවිධ ප්‍රශ්න මධ්‍යයේ කල් ගිහින් ඊයේ දවසේදී ඩිජිටල් රිලීස් එකක් විදිහට එළිදැක්වුණා. මේ වෙනකම් සබක් ඇවිල්ලා නම් නෑ, පුළුවන් විදිහට අහලා කොටලා ගෙනාව. ප්‍රධාන චරිත වලට රීචා චඩ්ඩා, ගුල්ෂාන් දේවයියා, ගුල්ෂාන් ග්‍රෝවර් …

Read More »
error: Alert: Content is protected !!