You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Tag Archives: 2020

Dark [S03 : E07] Sinhala Subtitles | කාලය අවසාන වෙමින් පවතී. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනින්ම ඔයාලා මඟ බලාගෙන හිටිය ඩාර්ක් කතාමාලාවේ හත් වෙනි කොටසත් අරගෙන ආවා. හය වෙනි කොටසේදී අපි දැක්කා තරුණ ජෝනාස් මාර්තාව මරලා දාලා තියනවා. ඒ වගේම ඒ බව වෙනත් ‍ලෝකයක ඉන්න මාර්තාත් දැක්කා. අන්තිමේදී ඒකෙන් කම්පනය වුණ මාර්තා තමන්ගේ කොණ්ඩේ කෙටි වෙන්න කපාගත්තා. මේ අතරේ උල්රිච්ව හොයාගෙන එන චාලට් පෙනී …

Read More »

Dark [S03 : E06] Sinhala Subtitles | ආලෝකය සහ අඳුර. [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවක් අතරේ හුඟක් චිත්‍රපට එහෙම ප්‍රදර්ශනය කල් යන කාලෙක ලොකු අවධානයකුත් එක්ක එළියට ආව හැමෝම උනන්දුවෙන් මඟ බලාගෙන හිටිය මේ කතාමාලාවේ හයවෙනි කොටසයි මේ අරගෙන ආවේ. මේ වෙද්දි කොටස් පහක්ම ගෙවිලා තවත් ඉතුරු කොටස් තුනක් පමණයි. පසුගිය කොටස ගැන කතා කලොත් පස්වෙනි කොටස ආරම්භ වෙන්නේම රෙජිනාව භූමදාන කිරීමේ අවස්ථාවෙන්. …

Read More »

Dark [S03 : E05] Sinhala Subtitles | ජීවිතය සහ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් ඉන්න කතාමාලාවක තවත් කොටසක් ඉක්මනටම අරන් ආවා. අවසාන කතා සමය නිසා එන්න එන්නම කතාවේ කුතුහලය වැඩියි. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර සහිත ලිපි දීලා තියෙන නිසා වැඩිය කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම …

Read More »

Dark [S03 : E04] Sinhala Subtitles | අවසානය තමයි ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් ජනතාවනි, එතෙක් මෙතෙක් බිහි උන තවත් විශිෂ්ටතම කතාමාලවක අවසාන කතා සමයට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. අපේ කලින් උපසිරැසි දීපු සහෝලා මේ ගැන සුපිරි විචාර සහ විස්තර දීලා තියෙන නිසා වැඩිය අටුවා ටීකා කියවන්න දෙයක් නෑ. විචාරකයන් කියන විදියට රූපවාහීනි කතා මාලා ඉතිහාසයේ තවක් එක විශිෂ්ටතම අවසානයක් මේ …

Read More »

Dark [S03 : E03] Sinhala Subtitles | සදාකාලික බැඳීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”The Dark” අවසාන කතාමාලාවේ තෙවැනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ මාර්තා එහෙම නැත්තම් අනිත් ලෝකයෙන් ආපු මාර්තා ජෝනාස්ගෙ අනාගතය කෙනා වගේම එයාගෙ හිටපු යහළුවෝ ටිකාව හම්බවෙනවා. හැමෝම මුලදී හිතාගෙන ඉන්නෙ ඒ මාර්ත කියලා. කොහොමහරි මේ හැමෝම 1888 හිරවෙලා ඉන්නෙ. පැනගන්න කිසි …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E16] Sinhala Subtitles | මිනිස්සු දකින්නෙ එයාලා කැමති දේ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි ජූ සා ගැන්ග් ගෙනියපු වාහනයේ බෝම්බයක් තියලා එතනින් පැනගන්න ඩොං සික්ගෙ පස්සෙන් කණ්ඩායම් නායක හ්වා යන්ග් පාසලකට යනවා.වාහනයේ හිටිය අය බේරගෙන හ්යුන් ජේත් එතනට එනවා.පොලීසියෙන් උදව් ඉල්ලුවත් ඒක පමා කරන නියෝජ්‍ය පාක් සුන්ග් වොන් සිද්ධිය යටගහන්න RIU දෙවෙනි කණ්ඩායම යවනවා.. 16 වන කොටස කතාව පටන් ගද්දි ඩොං සික් …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E15] Sinhala Subtitles | ඩොං සික්ගේ සාදය [සිංහල උපසිරසි සමඟ]

15 වන කොටස මැන් සුගේ මරණය කණ්ඩායමට ලොකු වේදනාවක්..විශේෂයෙන්ම කණ්ඩායම් නායක හ්වා යන්ග්ට සහ සු යන්ග්ට.ඉතින් මේ අය ඩොං සික්ව අල්ලන්න සැලසුමක් හදනවා.ඩොං සික් කියන්නෙ පෙපර්මින්ට් ඝාතකයා කියලා ඉහල නිළධාරීන් පිලිනොගන්න නිසා මෙයාලා අල්ලස් සිද්ධියක් නිසා කැන් ඩොං සික් විසින් අංශ ප්‍රධානී බැන්ග් ඝාතනය කරලා,ඒ බව ප්‍රධානී චෝයි සහ මැන් …

Read More »

Dark [S03 : E02] Sinhala Subtitles | තම ආදරණීයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් මග බලාගෙන හිටපු කතමලාවක් තමයි මේ රැගෙන එන්නෙ. මං කලින් සීසන් එකෙ පොරොන්දු වුණා වගේම රැගෙන ආවා. කලින් එපිසෝඩ් එකෙදී ඉසුරු සම්පත් සහෝදරයා කරපු පැහැදිලි කිරීමක් දකින්න ඇතිනෙ. මිස් වුණා නම් කියවන්න කියනවා. මොකද ඔයාලට යම් අදහසක් අරගන්න පුළුවන් වෙයි කතාවේ. හරි එහෙනම්. අපි කතාව පැත්තට …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E14] Sinhala Subtitles | සමීපතමයෙකුගේ අහිමි වීම [සිංහල උපසිරසි සමඟ]

14 වන කොටස පැනලා යන පඹයගෙ පස්සෙන් යන හ්යුන් ජේ ඔහුට වෙඩි තියනවා.එතනින් යන්තම් පැනගන්න ඩොං සික් ආයෙත් පොලීසියට එන්නෙ කිසිම දෙයක් නොවුන ගානට..මේ වෙලාවෙ පඹයා කවුද කියලා හොයාගන්න කණ්ඩායම් නායක හ්වා යන්ග් තමන්ව පැහැරගත්ත දිනයේ නිවාඩු ගත්ත නිලධාරීන්ව ප්‍රශ්න කරන්නයි හදන්නෙ.හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න ඕන නිසා ඇය හ්යුන් …

Read More »

Dark [S03 : E01] Sinhala Subtitles | කාලයේ අභිරහස් වලින් පිරි නව ලොවක්…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවැනි සමයට හරියටම අවුරුද්දකට පස්සෙ තවත් ජනප්‍රිය කතාමාලාවක තෙවැනි හා අවසන් දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. 2017 වසරේ දෙසැම්බර් පළමුවැනිදා Crime|Drama|Mystery යන වර්ගීකරණයන්ට අයත්ව ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසකගේ මනස නූල් බෝලයක පටලවන අන්දමේ කතාමාලාවක් Netflix නාළිකාවෙන් විකාශය කරනවා. ඒ තමයි ඔවුන්ගේ පළමු ජර්මානු කතාමාලාව වන Dark. IMDb දර්ශකයේ 8.8/10ක …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E13] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස අවසානයේදි දැක්කනෙ කවුද පෙපර්මින්ට් ඝාතකයා කියන්නෙ කියලා. ග්යොං සු සහ ජියොන්ග් හ්වාන් සියදිවි නසා ගන්නවා.ප්‍රධානී චෝයි සහ කණ්ඩායම් නායක හ්වා යන්ග් විතරයි දන්නෙ පඹයා කියන්නෙ පොලිස් නිළධාරියෙක් කියලා.හැබැයි ඒ කවුද කියලා දන්නෙ නෑ. 13 වන කොටස හ්යුන් ජේ ජාතික අධිකරණ සේවයේ පරීක්ශකත් එක්ක පඹයව අල්ලන්න උගුලක් අටවනවා.පඹයා කියන්නෙ …

Read More »

Bulbbul (2020) Sinhala Subtitles | නපුරු මායාකාරි… [සිංහල උපසිරැසි]

අද මම ඔයගොල්ලන්ට කතාවක් කියල දෙන්නයි හදන්නෙ. බය හිතෙන කතාවක්. බොහෝ ඈත කාලෙකට කලින්, එක භයානක මායාකාරියෙක් හිටියා. ඈතම ඈත අඳුරු වනාන්තරයෙ, රූස්ස ගහක් උඩ තමයි එයා ජීවත් වුනේ. එයාගෙ කකුල් දෙක අනිත් පැත්තට හැරිල තිබුනා. එයා ගොඩක් ලේ පිපාසයෙන් හිටියෙ. එයා බලාගෙන හිටියා, රාජ කුමාරිය මාලිගාවට එන්නෙ කවද්ද කියල, …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E12] Sinhala Subtitles | ලුසියෙල් ගේබ්‍රියෙල් මයිකල් [සිංහල උපසිරසි සමඟ]

කතාව ආරම්බයේදි කණ්ඩායම් නායක හ්වා යන්ට එන පාර්සලයේ තියෙන රෙකෝඩර් එක ප්ලේ කරනවා.ඇය ඒකෙන් ගොඩක් බය වෙනවා.ඒකට හේතුවත් හ්යුන් ජේට කලින් පඹයව අල්ලගන්න ඇයට තියෙන වුවමනාට හේතුවත් ඊලඟට පෙන්නවා. පඹයා ඇයව අවුරුදු පහකට කලින් පැහැරගෙන ගිහිල්ලා ගොඩක් වධ දෙනවා.මේ වෙලාවෙදි පඹයා ඇයට මරන්න ඕන කෙනෙක්ගෙ නම කිව්වොත් යන්න දෙනවා කියනවා.ජීවිතේ …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E11] Sinhala Subtitles | හැමදේම එකට සම්බන්ධයි [සිංහල උපසිරසි සමඟ]

හා තායි සික් කියපු 4789 හොයාගෙන යන හ්යුන් ජේ යන්නෙ මනෝචිකිත්සක රෝහලක 4789 කියන ප්‍රභූ කොටසක.ඒ කාමරේ ඉන්නෙ ඊම් සූ ටක් කියන රෝගියෙක්.මෙයාව මේ රෝහලට ඇතුල් කරලා තියෙන්නෙ හා තායි සික්.අවුරුදු පහකට කලින් හා තායි සික්ගෙ කීමට මෙයා ජුන්ජියන් තුංමං හන්ධියට පිච්චුන මිනියක් ගිහින් දානවා.ඒත් මෙයා මේක කරද්දි මෙයාව දකින …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E10] Sinhala Subtitles | මොකක්ද මේ 4, 7, 8, 9 [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙදි පොලිස් බල ප්‍රදේශ දෙකක සීමාවක තිබිලා මල සිරුරක් හොයාගන්නවා.මේ මල සිරුරේ සමාන්තර කැපීම් දෙකක් තියෙනවා.මේ අපරාධ රටාවට සමාන තවත් විමර්ශන සොයාගැනීමෙන් අනුමාන කරනවා මේක දාම ඝාතකයෙක්ගෙ වැඩක් කියලා.හැබැයි මේ වින්දිතයන්ගෙන් එක්කෙනෙක් ඝාතකයගෙන් පැනලා යන්න සමත් වෙලා තියෙනවා.මෙයා එක්ක කතා කරන හ්යුන් ජේ ඇයව විමර්ශනයට සහභාගී කරගන්න කැමති කරගන්නවා.වින්දිතයන්ගෙ …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E09] Sinhala Subtitles | පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

තායි සික්ගෙ කල්ලිය හොයන ඦායාරූප ශිල්පියාව සු යන්ග් ඇතුළු කණ්ඩායම හොයාගන්නවා.ඔහුව පොලීසියට ගෙනල්ලා හා තායි සික්ව පෙන්නුවත් ඔහු කියනවා මිනීමරුවා තායි සික් නෙමෙයි කියලා.ජූ සා ගැන්ග් මිනීමරුවගෙ චිත්‍රයක් අඳිනවා.ඒකට අනුව සැකය යොමු වෙන්නෙ චෝයි ඩූ මැන්ට ඒත් ඔහුව අත්අඩංගුවට ගන්න යද්දි මැරුන අනිත් අය වගේම ඔහුත් මැරිලා ඉන්නවා හොයාගන්නවා.ඩු මෑන්ගෙ …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E08] Sinhala Subtitles | මොකක්ද මගේ රහස [සිංහල උපසිරසි සමඟ]

හ්යුන් ජේ ඇතුළු කණ්ඩායම කිම් නා හී ව අත්අඩංගුවට අරගෙන හ්යුන් සුව මිරෝ ලෑන්ඩ් වලදි හොයාගන්නවා.සුපුරුදු විදිහට ඒකෙ ගෞරවය ගන්නෙ ඉහල නිළධාරීන් තමයි.මේ වෙලාවෙ නගරයේ මැර කල්ලියක නායකයෙක්ව හෙල්මට් එකක් දාගෙන ඉන්න මිනිහෙක් මරනවා..RIU කණ්ඩායම එතනට ආවට පස්සෙ ඒ අවටම තවත් මැර කල්ලියක සාමාජිකයෙක්ව ඝාතනය වෙනවා.මේ අය මැරෙන්නෙ විෂක් එන්නත් …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E07] Sinhala Subtitles | විනෝද උද්‍යානය [සිංහල උපසිරසි සමඟ]

ආපහු ගෙදර එන සු යන්ග්ට අතරමගදි හ්යුන් සු කියලා කතාකරන්න බැරි පොඩි ලමයෙක්ව මුන ගැහෙනවා.තමන්ගෙ දුරකථන අංකය ලියලා දෙන සු යන්ග්ට පස්සෙ ආරංචි වෙනවා ඒ ලමයව පැහැරගෙන ගිහිල්ලා කියලා.පොලිස් නිලධාරීන් ලමයව හොයන්න වැඩි උනන්දුවක් දක්වන්නෙ නැති නිසා සු යන්ග් හ්යුන් ජේගේ යෝජනාව පිලි අරන් හ්යුන් සුව හොයන්න උදව් කරන්න කියලා …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E06] Sinhala Subtitles | මේ සේරම සැලසුමක්ද [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙදි ගොඩක් දේවල් පැහැදිලි වෙනවා.පටන් ගන්නකොට තේරෙනවා හ්යුන් ජේ පඹයව බලාපොරොත්තුවෙන් හිටියා කියලා.පඹයව එලියට ගන්න ඇමක් විදිහට කැන්ග් සේං හ්වාන් ව පොලීසියට එවලා තියෙන්නෙත් හ්යුන් ජේ.පඹයා එක්ක පොඩි කතාවක් දාන හ්යුන් ජේ එකපාරටම තමන්ගෙ රෝද පුටුවෙන් අතුරුදහන් වෙනවා.ඔහුගෙ ඇස් පේනවා විතරක් නෙමෙයි හොඳට ඇවිදින්නත් පුළුවන්.පඹයට පහර දෙන හ්යුන් ජේට …

Read More »

ටෙල් මී වට් යූ සෝ [S01 : E05] Sinhala Subtitles | හ්යුන් ජේ සොයා එන පඹයා [සිංහල උපසිරසි සමඟ]

සජීවී වැඩසටහනක මිනිස්සු ඉස්සරහම නා ජුන් සියොක්ව ඝාතනය කරන පෙපර්මින්ට් ඝාතකයා සු යන්ග්ට පෙනි පෙනි එතනින් පැනගන්නවා. අපරාධ ස්ථානය විස්තර කරන්න එන සු යන්ග්ට හ්යුන් ජේගෙන් ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. පෙපර්මින්ට් ඝාතකයා සු යන්ග්ව දැක්ක නිසා ප්‍රවේසම් වෙන්න කියලත් කියනවා.මේ වෙලාවෙදි දෙන්නෙක්ම සු යන්ග්ගෙ පස්සෙන් එනවා. එක්කෙනෙක් පෙපර්මින්ට් ඝාතකයා …

Read More »
error: Alert: Content is protected !!