You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: 24 සිංහල සබ්ටයිටල්

Dark [S02 : E08] Sinhala Subtitles | අවසන් චක්‍රයෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන. ඒවගේම කියන්න ඕන මෙය තෙවන කතා සමයකට දීර්ඝ වෙලා තියෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ බලාගන්න පුළුවන් වෙයි. ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිව තමයි අද අවසන් කොටසට උපසිරැස ලබාදෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන දේ ගැන. ජෝන්ස්ට …

Read More »

Dark [S02 : E07] Sinhala Subtitles | ධවල යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්බවෙනවා. ඒ තමන්ගෙම …

Read More »

Dark [S02 : E06] Sinhala Subtitles | මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හය වන කොටසයි මේ අරගෙන එන්නෙ. කුතුහලය දැන් එන්න එන්නම වැඩි වෙනවනෙ. හරි එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. …

Read More »

Dark [S02 : E05] Sinhala Subtitles | විනාශයට දින දෙකකට මත්තෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත් උපසිරැසි කරමු කියලා වැඩේට සම්බන්ධ කරගත්ත චාමර සම්පත් අයියා සහ රවිඳු රුක්ශාන් මලයාවත් මතක් නොකර බෑ මේ වෙලාවේ.. හැරෙමු පහුගිය කතාංගයට.. අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ගිහිල්ලා අතරමං …

Read More »

Dark [S02 : E04] Sinhala Subtitles | සංක්‍රමණිකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හතරවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ. ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී ඒ කියන්නෙ දෙවැනි එපියෙදී කුහරය හරහා යනවා. නමුත් අපිට ඊළඟ කොටසේදී දකින්නට ලැබුණේ නැහැ ඒ ගැන. මං කිව්වේ එයා යන තැන ගැන. කොහොමහරි මෙයා යන්නේ මේ …

Read More »

Dark [S02 : E03] Sinhala Subtitles | කාලය මුළාවක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමලාවක තෙවන කොටසයි මේ අරගෙනෙ එන්නෙ. කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙන්න අරගෙන තියෙනව නිසැකයි. එහෙනම් ඉතිං අපි බලමුකො අද මොන වගේ තැනකට අපිව රැගෙන යයිද කියල. අද කොටස පටන්ගන්නෙ හෙල්ගේගෙ නැවත පැමිණීම මගින්. මොකද නෝවා හෙල්ගෙව නැවතත් අතීතයට යවනවා තමන්ගෙ අම්ම ළඟට. හැබැයි …

Read More »

Dark [S02 : E02] Sinhala Subtitles | ඩාක් මැටර්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙ මොනවද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජෝනාස් නීති නොතකා ඩේඩ් සොන් එකට ඇතුළු වෙනවා. හැබැයි මේ ගැන කවුරුත්ම දන්නෙ නැහැ. දැනගත්තත් සිද්ධ වෙන්නෙ මැරෙන්නයි. මොකද අනාගතයෙ එකතරා නීති වගයකට අනුව තමයි ජිවත් වෙන්නෙ. ඉතින් ජෝනාස්ට ඕන කොහොමහරි …

Read More »

Dark [S02 : E01] Sinhala Subtitles | ආරම්භය සහ අවසානයේ නොනිමි ප්‍රෙහේළිකාව..!! [සිංහල උපසිරැසි සමඟ]

පමාවට හැමෝගෙන්ම සමාව ඉල්ලන ගමන් මේ සූදානම් වෙන්නෙ 2017 වසරෙදි Netflix නාළිකාව තුළින් විකාශය කරපු IMDb දර්ශකයේ 8.7/10 අගයක් හා Rotten Tomatoes හි 94% මනාප ප්‍රතිශතයක් හිමි කරගැනීමට සමත්වුණු පළමු ජර්මානු කතාමාලාව වගෙම අපේ ලාංකික ප්‍රේක්ෂකයින් අතරත් බොහොම ජනප්‍රියත්වයට පත්වුණු Dark කතාමාලාවේ දෙවැනි දිගහැරුම ඔබ අතට පත්කරන්නයි. ඉතින් ඔයාල Dark …

Read More »

Payback (1999) Sinhala Subtitles | $70000ක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමග]

මේක බැලූ බැල්මට නම් පරණ එකක් තමයි,තවත් අයට හිතෙයි අලුත් එකක් බලන එක හොදයි මේකට වඩා කියල. මම කියන නිසා බලන්නකෝ. ඔයාලට මග ඇරුන තවත් එක ෆිල්ම් එකක් තමයි මේ.පොතක් ආශ්‍රයෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂ දේ තමා ඒ පොතේ තියෙන හරය අරගෙන වෙනස් ආකාර වල ෆිල්ම් නිෂ්පාදනය වෙලා තියෙනවා. …

Read More »

The Day Of The Jackal (1973) with Sinhala Subtitles | මම කියන නිසා බලන්න.[සිංහල උපසිරැසි සමඟ]

IMDB ශ්‍රේණි ගත කිරීම් වල 7.8/10 ගත්තු මේ චිත්‍රපටිය ගැන මම කොහොමද කියන්නේ. බොහොමත්ම කරුණු ප්‍රමාණයක් මතක් වුණත් කෙටියෙන්ම කියන්න ඕනනේ. මම මේ චිත්‍රපටියට පාදක වුණු නවකතාව ලියවුණේ Frederick Forsyth අතින්. එයාගේ පොත් බොහෝවිට ක්‍රියාදාම වලින් පිරුණු හා රහස්පරීක්ෂක ගණයට වැටෙන කියවද්දි නවත්වන්න නොහිතෙන නවකථා. – අන්න පොත් නම් පොත් චිත්‍රපටි …

Read More »

24 [S08 : E24] with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසරක් පමණ කාලයක් ඔබ වෙත ගෙන ආ 24 කතා මාලාවේ අවසානයයි අද සනිටුහන් වෙන්නේ. අද මේ විදියට සාර්ථකව නිමාව දකින්නේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ වෙලාවේ ඒ හැමෝවම මතක් කරන්න ඕන. පළමු කොටස ලබාදීමට පෙරත් ඉන් ඉදිරියටත් මේ මේ කටයුත්ත සංවිධානය කරගන්නට සම්බන්ධීකරණය කරන්නට …

Read More »

24 [S08 : E23] with Sinhala Subtitles | අවසානය අත ළඟ. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගණනාවක් පුරාවට ඔබ වෙත රැගෙන ආ 24 කතා මාලාවේ අවසානයටයි මේ ළඟා වෙන්නේ. අටවන කතා සමයෙහි පස්වරු දෙකත් තුනත් අතර සිදුවීම් ඇතුළත් විසි තුන් වන කතාංගයයි මේ. සමීර චතුරංග අයියා කාර්යබහුල වීම නිසා අවසාන කොටස් දෙක සඳහා උපසිරැසි ලබාදීම මට භාර දුන්නා. ඒ වෙනුවෙන් සමීර අයියාට ස්තුතිවන්ත වෙනවා. මේ කතාංගය ගැන කියන්න කලින් …

Read More »

24 [S08 : E22] with Sinhala Subtitles | දඩයමේ ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, එහෙමනම් මේ සුදානම 24 කතා මාලාවේ 22 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දී දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා. පහුගිය පැයේදී දකින්න ලැබෙන්න ඇති, පිලර් කාරයා එක්ක එකතු වෙලා ජැක්ට ගේම දෙන්න ආපු රුසියන් කාරයන්ව ඉවරයක් කරපු හැටිත්. මේ අතර පිලර් කාරයාට ඕනේ …

Read More »

24 [S08 : E21] with Sinhala Subtitles | මරාවේශය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, එහෙමනම් අපේ පුස් මල්ලි ගෙනාපු 20 වෙනි කොටසට වෙනකල් ඔයලා මේ වෙනකොට බලන්න අැති නේ? ඒහෙනම් මෙ සුදානම 24 කතා මාලාවේ 21 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා. කලින් පැයේ දී දකින්න ලැබෙන්න ඇති, ජැක් එක්ක එකදිගටම හිටපු …

Read More »

24 [S08 : E20] with Sinhala Subtitles | ඩේනේගේ සාක්ෂිය. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 20 වෙනි කොටස. ඒ කියන්නෙ 24 වෙනුවෙන් මගෙ දායකත්වයේ අන්තිම කොටස. මතක ඇතිනේ මම කිවුවා. නිර්මාණි අක්ක තමා මම කරපු මේ එපි 4 කරන්න බාරගෙන හිටියේ. වෙලාවත් එක්ක එයාට බැරි වුණා. ඒකට ඉතින් කර ගහන්න වුණේ මට තමා. 😛 ඉතින් කට්ටිය මීට …

Read More »

24 [S08 : E19] with Sinhala Subtitles | ඩාලියා හසාන් සාම ගිවිසුමට. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 19 වෙනි කොටස. කලින් කොටසේ අන්තිමට මතක ඇතිනේ ජැක් ඩේනාගෙන් ප්‍රශ්න කරලා සාම ගිවිසුමට බාධා කරනවා කියලා ජැක්ව හිරබාරයට ගන්න කියලා ජනාධිපතිනි කිවුවා. ඉතින් එතැනදී ජැක් පැනලා චොපර් එකත් අරගෙන පැන ගන්නවනේ. අද කතාව පටන් ගන්නෙ එතන ඉඳන්. දැන් ඉතින් ජනාධිපතිනි බයවෙලා …

Read More »

24 [S08 : E18] with Sinhala Subtitles | ලෝගන්ගෙ ගැටය. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 18 වෙනි කොටස. කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය. එකේදී දකින්න ඇතිනේ අන්තිමට රෙනේව මරනවා. ඉතින් ජැක් මේ ගැන හුඟක් දුකෙන් ඉන්නෙ. ඉතින් ජැක් යනවා මේක කරේ කවුද කියලා හොයාගෙන. ඒ අතරේ සාම ගිවිසුමෙන් අයින් වෙච්ච රුසියන්කාරයින්ව ආපහු සාකච්ඡාවට ගේන්න ගන්න හිටපු ජනාධිපති චාර්ල්ස් …

Read More »

24 [S08 : E17] with Sinhala Subtitles | අයියෝ රෙනේ! [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 17 වෙනි කොටස. හැබැයි මේක කරන්න භාර වෙලා තිබ්බේ නම් අපේ නිර්මාණි අක්කට. එයාගෙ අධ්‍යාපන කටයුතුත් එක්ක වෙලාව හොයාගන්න අමාරුයි කියලා 17 ඉදන් 20 වෙනි කොටස වෙනකම් සබ් ටික අරගෙන එන්න වෙන්නෙ මට තමා. එහෙනම් අද කතාව පොඩ්ඩක් බලමු.  කට්ටියට මතක ඇතිනේ …

Read More »

24 [S08 : E16] with Sinhala Subtitles | හසාන්ව බේරගනිද? [සිංහල උපසිරැසි සමඟ]

මම හිතුවේ මට සීසන් 7න් පස්සෙ ආයෙත් 24 එකට අතගහන්න වෙන එකක් නෑ කියලා. කෝ ඉතින්, ඔන්න හසා අයියා බාරගත්ත එපියක් මට කරන්ඩ වුණා. අරගෙන ආවෙ 24 සීසන් 8, 16 වෙනි එපිය. ඉතින් කතාව මෙහෙමයි. දැන් සමීර්ගෙ කට්ටිය හසාන්ව පැහැර ගන්නවනේ. පැහැරගෙන සමීර් ළඟට ගෙනියනවා. ඒ අතරේ සමීර්ලට සම්බන්ධ CTU එකේ ඉන්න …

Read More »

24 [S08 : E15] with Sinhala Subtitles | බිලි වීම. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ජනාධිපති ටේලර් ජැක් බවර්ගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති හසාන්ව ගුවන් හමුදා කදවුරට ගෙනියන එක පරික්ෂා කරලා බලන්න කියලා. රෙනී සහ ජැක් මෝලී ඕ කොනර් කියන නිලදාරී වරියත් එක්ක එකතු වෙනවා ජනාධිපති හසාන් ගෙනියන්න. මේ අතර හසාන් ජනාධිපති ටේලර්ට කතා කරලා කියනවා හසාන්ව එයාලට බාර දුන්නේ නැත්නම් බොම්බය පුපුරවනවා කියලා. …

Read More »
error: Alert: Content is protected !!