You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: 24: Legacy

24: Legacy [S01 : E12] with Sinhala Subtitles | මෙහෙයුමක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

කතා මාලාව විකාශය වෙලා අවසන් වෙලා මාසයක් විතර වෙනවා. ඇත්තටම මේ කොටස නොකර හිටියේ පුද්ගලික වැඩ ගොඩක් හිර වෙලා නිසා. එත් ඊයේ හසා අය්යා ආපහු මතක් කල නිසා සිරිස් එකක් ඉවර කරන්න ඕනා නිසාම කරන්න පටන් ගත්තා. කාලෙකින් උපසිරසියක් කරන නිසා ටිකක් විතර ඇදුනා. එත් අද අනිවා දෙනවා කියලා පොරොන්දු …

Read More »

24: Legacy [S01 : E11] with Sinhala Subtitles | අධ්‍යක්ෂක මොනවද ඒ කරලා තියෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් පරක්කුයි, ගොඩක් අය බලල ඉවරත් ඇති. එත් ඉවර කරන්න ගත්ත එක ඉවර කරන්නම ඕනා, රාජකාරිමය වැඩ ගොඩකට වගේම අසනීප වුන නිසා කතාව අරගෙන එන්න බැරි උනා. ඒ හේතු නිදහසට කියලා වැඩක් නැහැනේ. අනිත් එක කතාව ගැන විස්තර මොනවත් කියන එක තේරුමක් නෑ පරක්කු නිසා හොදටම තවම බලපු නැති ඇය …

Read More »

24: Legacy [S01 : E10] with Sinhala Subtitles | මරු කටට , සැමියා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම නියමිත දවසට වගේ කතාව දෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. එත් අනිත් කොටස එන්න කලින් කොහොමහරි උපසිරැසිය දෙන්න තමා හැමදේම කරන්නේ. ඉතින් තව කොටස් දෙකක් විතරයි තියෙන්නේ මේ කොටසෙන් පස්සේ. තවත් හැබැයි කතා මාලා කිහිපයකට යන්න ඉඩක් තියනවා කියලා නිල නොවන ආරංචි මාර්ග කියන්නේ. කියන්න බැ මේකෙන්ම නතර …

Read More »

24: Legacy [S01 : E09] with Sinhala Subtitles | CTU එකටත් ප්‍රහාර… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියම ප්‍රශ්න වලින් පිරිලා තිබුන සතියක් උන නිසා උපසිරසි දෙකක් තවම අරගෙන ඇවිත් නැති එකට සමාව ඉල්ලනවා. ස්කොපියන් එක චමල් මල්ලි කරන්නම් කියලා කිවා. ඒ නිසා එක ඔහු අරගෙන ඒවි. කොහොමත් මේ සති දෙකේ ස්කොපියන් විකාශය නොවන නිසා ඊලග කොටස සමගාමිව අරගෙන එන්න පොරොන්දු වෙනවා. DESIGNETAD සවයිවර් එක නම් …

Read More »

24: Legacy [S01 : E08] with Sinhala Subtitles | අලුත් නායකයෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

කාර්ය බහුල දවස් ටිකක් ගෙවෙනවා උනත් 8 වෙනි කොටසටත් අරගෙන ආවා. ස්කොපියන් නම් මේ සතියේ කොටස ටිකක් පරක්කු වෙන්න ඉඩ තියනවා . ඊලග කොටස විකාශය වෙන දවස ගැන සදහනකුත්  නැති නිසා. පුළුවන් ඉක්මනට එක අරගෙන එන්නම් සති අන්තයට කලින්.    මේ කොටස ගැන උනත් ලොකු කතාවක් කියන්න යන්නේ නැ පහු …

Read More »

24: Legacy [S01 : E07] with Sinhala Subtitles | බිරිද හා සහෝදරයා සොයා මෙහෙයුමේ [සිංහල උපසිරැසි සමඟ]

24 ලෙගසි පළමු කතා මාලාවේ 7 වෙනි කොටස එක්ක එකතු වෙන්න තමා මේ සුදානම.. 50 වෙනි උපසිරසියට ස්කොපියන් කරන්න හිතුව නිසා මේ කොටස ට උප සිරැසිය කරන්න කලින් එකට කරලා ඉවර කරලා ඉන්නකොට Designated.Survivor. එකේ මේ සතියේ කොටස බලාපොරොත්තු නොවුන තරම් සුපිරි නිසා එකට උපසිරසි කරලා බයිස්කෝප් එකට එවනකොට හවස 6.30 …

Read More »

24: Legacy [S01 : E06] with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

5 වෙනි කොටසද උපසිරැසිය දීලා දවස් දෙක තුනකට පස්සේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. ස්කොපියන් මේ සතියේ විකාශය නොවන නිසා එක එක්ක මුණ ගැහෙන්න වෙන්නේ ඊලග සතියේ. අද කොටස දිහාවට ඉක්මනට යමු මොකද ඇත්තටම ලිපියක් ලියන්න පුළුවන් තැනක ඉදන් නෙමේ මේ ටික ලියන්නෙත් පහුගිය කොටසේ බෙන් එක්ක ගිහින් අවි ජාවාරම් …

Read More »

24: Legacy [S01 : E05] with Sinhala Subtitles | ජිවිතේ පුදා හෝ රකිමි රට [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉතින් මොනවත් අමතර කතා කියන්න බැනේ. රසික රසිකාවියන්ගෙන් බැනුම් අහන්න වෙනවනේ ඒ නිසා පරක්කු උනාට සොරි වෙන්න ඕනා වැඩ ගොඩක් අතරේ මේ දේවල් කරන්නේ ඒ දේවල් අපිට මොකටද දෙනවනම් වෙලාවට දෙන්න නැතිනම් එපා කියන අය ඉන්නේ කියලා දන්නවා එත් අද බුකියේ දෙතුන් දෙනෙක් අහපු නිසා අද කරලා දෙන්න හිතුවා.  ගොඩාක් පරක්කු නිසා ලොකු …

Read More »

24: Legacy [S01 : E04] with Sinhala Subtitles | පස්වරු 4 ත් පස්වරු 5ත් අතර [සිංහල උපසිරැසි සමඟ]

දැන් වෙලාව අලුයම 1 යි ඒ කිවේ දැන් වෙලාව. ඒත් මේ කියන්න යන සිදුවීම් වෙන්නේ පස්වරු 4 ත් පස්වරු 5 ත් අතර කාලයේ. 24 Legacy පළමු කතා මාලාවේ 4 වෙනි කොටස අරගෙන උපසිරැසිය නිකුත් උන දවසෙම අරගෙන එන්න පුළුවන් උනා. ඉතින් පහුගිය දේවල් පොඩි මතක් කිරීමක් කලොත් CTU එකට සම්බන්ධව සේවය කරපු රේන්ජර් …

Read More »

24: Legacy [S01 : E03] with Sinhala Subtitles | පස්වරු 2 ත් පස්වරු 3ත් අතර – ලැයිස්තුව සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, 24.Legacy කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ඇත්තෙන්ම කිවොත් මම මේක වෙන්න ඇති ඉක්මනින්ම කරපු උපසිරැසිය , කතාව සදුදා ඇමරිකාවේ විකාශය උනත් ලංකාවේ වේලාවෙන් එක  අගහරුවාදා 8.30 – 9.30 අතරේ නිසාත් ඇත්තම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර් ජාලයට එනකොට ලංකාවේ වේලාවෙන් හවස 7 විතර වෙලා. එත් ලංකාවේ වේලාවෙන් ඕවා කීවට …

Read More »

24: Legacy [S01 : E02] with Sinhala Subtitles | පැයක් යන්න කලින් මිලියන දෙකක් ඕනා [සිංහල උපසිරැසි සමඟ]

පලවෙනි කොටස ආව දවසට පහු වෙනිදාම ඒ කියනේ 6 වෙනිදා දෙවෙනි කොටස විකාශය උනත් දවස් දෙකක් විතර කතාව දෙන්න පරක්කු උනා ඇත්තටම රාජකාරිමය කාර්යබහුල තත්වයන් නිසා රාත්‍රී කාලයත් ඒ වැඩ වලට යොදවන්න උන නිසා. කණගාටුවෙන් උනත් කියන්න ඕනා ස්කොපියන් එක මේ සතියේ ගොඩක් පරක්කුයි ලබන සතියේ ඉදන් ස්කොපියන් එක මුලින් …

Read More »

24: Legacy [S01 : E01] with Sinhala Subtitles | 24 අළුත් ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

24: Legacy තවත් අලුත් ටීවීකතා මාලාවක් එහෙම කීවට ඉතින් 24 කියන එක රුපවාහිනි කතා මලා බලන අය නොබලපු කතාවක් වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. ඇත්තම කිවොත් මම නම් ටීවී සිරිස් වලට ඇබ්බැහි උනේ මේ 24 හා ජැක් බවර් හින්දා. අලුත් කතාමාලවට ජැක් බවර් එහෙමත් නැතිනම්Kiefer Sutherland  රංගනයෙන් නම් දායක වෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!