You dont have javascript enabled! Please enable it!
Friday , July 3 2020
Breaking News

Tag Archives: 24 Season 2

24 [S02: E24] | දෙවන පැයේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරගෙන එන්නේ 24 දෙවන කතාමාලාවේ අවසන් කතාංගයයි. 2003 වසරේ මැයි 20 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය වුණ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනාටම ස්තුතියි 🙂 මේ කොටසේ තියෙන්නේ දෙවෙනි දවසේ උදේ …

Read More »

24 [S02: E23] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් අලෙක්ස් හෙවිට් ඉන්න තැන හොයා ගන්නවා. එයා තමයි මේ බොරු හඩ පටය හදලා තියෙන්නේ. එත් එතනට ගියාම ශෙරී හම්බ වෙනවා ජැක්ට. මේ අතර කිම් එනවා මැතසන්ලාගේ ගෙදර එයාගේ බඩු අරන් යන්න. එතකොට එයාට තවත් සිදුවීමකට මුහුන දෙන්න වෙනවා එයාගේ සේවා දායකයාගෙන්. එතනදී කිම් ජැක් ගේ උපදෙස් මරලා මැතසන්ව මරන්න …

Read More »

24 [S02: E22] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී කැබිනට් මන්ඩලය වාද කරනවා 25වෙනි සංශෝදනයය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිලිබදව. 25 වෙනි සංශොධනය ක්‍රියාත්මක කලොත් ජනාධි පති පාල්මර්ට තනතුරෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. අන්තිමේදී කැබිනට් මන්ඩලය ජනාධිපති තුමාව ඉවත් කරන්න තීරණය කරනවා. මේ අතර මිචෙල්ට පුලුවන් වෙනවා පටිගත කිරීම හදපු නිදහස් වැඩ කරන පරිඝනක ක්‍රමලේඛන ශිල් පියාව …

Read More »

24 [S02: E21] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මම වැඩිදෙයක් මෙකෙදි කියන්නේ නෑ පසුගිය පැය 20 තුල සිදුවු සිදුවිම් වල ප්‍රථිපල මේ කතාංගයේ සිට ඉදිරයට දකින්නට පුළුවන් වේවි. කතාව වෙනස් පැත්තකට දැන් යොමුවෙන්න පටන් ගන්නවා. වෙනදා වගේම අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ season එකට මම දෙන අවසාන සබ් එක තමයි මේ. මිලග පැයේදි …

Read More »

24 [S02: E20] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

24 කතා මාලාව කියන්නේ මමත් ආසාවෙන් නරඹපු සුපිරි කතාමාලාවක්. ඉතිං එකේ උපසිරසගන්වන්ට ලැබිමත් සතුටක්. බයිස්කෝප් අඩවියේ කලයක් තිස්සේ තිබුනු අඩුවක් තමයි 24 කතා මාලාවේ උපසිරස. ඒක එහෙම වුනේ එවගේ දිගු කතාමාලාවක් අඛන්ඩව උපසිරස ගන්වන්න තිබුනු ප්‍රායෝගික ගැටලුව. නමුත් අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාගේ කැපවිම මත දැන් දිනපතාම ඔබ …

Read More »

24 [S02: E19] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක්, කේට්, යුසුෆ්, සහ වොලස් දරුණු සටනකින් පස්සේ ගැලවිලා වාහනයට යනවා.පැනගන්න සහාය ලැබුනා මිචෙල්ගෙන් ඉන්ෆරෙඩ් චන්ද්‍රිකා වීඩියෝ වලින්. ඒත් වොලස්ට දරුණු තුවාල සිදුවෙනවා බෙල්ලට වෙඩි වැදීමෙන්. ජැක් රෝහලකට වොලස් එක්කරන් යන්න උත්සාහ කලත් වොලස් ඒකට විරුද්ද වෙනවා. නමුත් වොලස්ට අසාධ්‍ය වෙන නිසා සායනයක් පවත්වන තැනකට වොලස්ව අරන් යනවා. වොලස් මරනයට …

Read More »

24 [S02: E18] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයෙදී කොන් කරලා හිටපු යුසුෆ් අවුඩා ජැක් බවර හා එකතු වෙලා ජොනතන් වොලස් හම්බ වෙන්න යනවා. ජොනතන් වොලස් කලින් වැඩ කල සේවා යෝජකයාගේම ඉලක්කයට එයා පත් වෙලා සහ එයා කේට්ව ඉල්ලනවා සාක්කි දෙන්න හුවමාරුවක් විදියට. ජැක් බවර් කේට් ජොනතන් වොලස්ට දෙයිද? අපි බලමු මේ පැයේදී මොනවද වෙන්නේ කියලා. ටොරන්ට් …

Read More »

24 [S02: E17] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ජැක් සහ මිචෙල් සයිඩ් අලීගෙන් ප්‍රෂ්ණ කරනවා මේ පටිගත කිරීම ගැන. ඔහු ඒක බොරු එකක් කියලා කියනවා. මේ අතර සයිඩ් අලීව ග්වන්තනොමෝබේ එකට මාරු කරන්න යන අතරේ ස්නයිපර් වෙඩි පහරකින් මරනයට පත්‍ වෙනවා. මේ අතර පාල්මර් සූදානම් වෙනවා මෙයට සම්බන්ද රටවල් වලට විරුද්දව යුධමය ක්‍රියාමාර්ග ගන්න. බලමු මේ …

Read More »

24 [S02: E16] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඔවුන් බොම්බය සොයා ගන්නවා. ඒත් ඒක අරින්න බැරි විදියට සීල් කරලා තියෙන්නේ. ටෝනි සහ මිචෙල් සැක කරන්න පටන් ගන්නවා මැද පෙරදිග රටකින් පැමිනි බුද්දි අංශ නියෝජිතයෙක් වන යුසුෆ් අවුඩා ගැන. අලීගේ ගෙදරින් හම්බ වෙච්ච ටේප් එක මැද පෙරදිග රටවල් අලී සමග කරපු සාකච්චාවන්‍ක පටි්‍ගත කිරීමක්. ඒ න්‍යෂ්ඨික බෝම්බයක් …

Read More »

24 [S02: E15] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී සැටැටොන් කියනවා හත්වෙනි කොමාන්ඩෝ භටයෙක් හිටියා කියලා. ජැක් නුත් අවසන් නිගමනයකට එනවා වෙඩි වැදීමෙන් වෙච්ච තුවාල දිහා බලලා. මේ අතර ත්‍රස්ථවාදීන්ගෙන් කෙනෙකු වන ඔමාර් ගුවන් යානයක් අරන් පැනලා යන්න හදනවා ඒත් ජැක් අල්ලා ගන්නවා. ඒකෙත් බොම්බයක් තියෙනවා. ඒත් ඒක බොරු එකක්. කේට්ට නංගිව හම්බ වෙනවා සහ ජැක් පැමිනියේ …

Read More »
error: Alert: Content is protected !!