You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: 24 Season 3

24 [S04: E02] | පැහැරගැනීමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ පොරොන්දු වුනා වගේම ඔයාලගේ ඇරෝ මල්ලි අද 24 කතා මාලාවේ 2වැනි කොටස ගෙනාවා. මේ කොටසින් උදේ 8සිට 9 දක්වා සිදුවිම් තියෙනවා වගේම මේ කොටස imdb ශ්‍රේණිගත කිරිම් වල 8.2 අගයක් වාර්තා කරලා තියෙනවා. අපි කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු. කලින් කොටසේ අපි නොහිතපු විදියට කෝච්චක් බෝම්බයකට අහුවෙලානේ කතාව …

Read More »

24 [S04: E01] | අලුත් ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සයිට් එකේ උපසිරැසි කණ්ඩායම එකතු වෙලා කරන මේ ලොකු වැඩේට ඔන්න ඔයාලගේ ඇරෝ මල්ලිත් (:D) අද ඉදන් එකතු වෙන්නයි යන්නේ. මුලින්ම මාව මේ ‍දෙයට එකතු කරගත්ත අංජන ක්‍රිෂාජ අයියට මම ගොඩක් ස්තුති කරන්න ඕනි. එහෙනම් මේ 4වෙනි සීසන් එක පුරාවට ඔයාලා ලගට එන බලාපොරොත්තුවෙන් මම සීසන් එකේ පළවෙනි කොටසට …

Read More »

24 [S03: E24] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදී සොන්ඩර්ගේ එකොලොස් වෙනි ප්‍රවාහකයා හොයා ගන්න චේස් සහ ජැක් බවර් උත්සාහ කරනවා. නමුත් ඔහුගේ ජීපීස් සංඥාව වැඩ කරන්නේ නැහැ. මේ අතර ජනාධිපති තුමාගේ හිටපු බිරිද වන ෂෙරීව ඝාතනය කරනවා. අද කොටසින් මොනවාද වෙන්නේ කියලා බලමු… සීසන් 4 න් හෙට ඉදන් හමුවෙමු.     ටොරන්ට් එක තුල සියලුම කොටස් …

Read More »

24 [S03: E23] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදී සොන්ඩර්ස්ගෙන් ජැක් බවර් ප්‍රෂ්ණ කරනවා. මේ අතර ඩේවිඩ් පාල්මර්ට උගුලක් හිටපු බිරිද වන ෂෙරී ඇටවු බව වටහා ගන්නවා. තමන්ගේ සහෝදරයත් එක්ක එකතු වෙලා ඒ උගුලෙන් ගොඩ එන්න ක්‍රමයක් සොයවා. බලමු මේ පැයේදී මොනවාද වෙන්නේ කියලා.     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් …

Read More »

24 [S03: E22] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදී මිචෙල් ඉනනේ සොන්ඩර්ගේ අත්අඩංගුවේ. මේ අතර සොන්ඩර්ගේ දුව ඉන්නේ සී ටී යූ එකේ. සොන්ඩර්ස් උත්සාහ කරනවා මිචෙල්ව ලබා දීලා එයාගේ දුව ලබා ගන්න මේ උපක්‍රමය සාර්ථක වේවිද? සොන්ඩර්ස් අහු වේවිද? බලමු මොකද වෙන්නේ කියලා.     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට …

Read More »

24 [S03: E21] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදි මිචෙල්ව පැහැරගත් සැන්ඩර්ස් මේ පැයේදි ටෝනිට තවත් දෙයක් කරන්න අණකරනවා. කිම්ට අතර මගදි හමුවු ආගන්තුකයා සැන්ඩර්ගේ සාමාජිකයෙක්ද? එකත් මේ පැයේදි ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. සැන්ඩර්ස ආරක්ෂක අංශවලින් බේරුණාට චන්ද්‍රකා ඡායාරූප වලින් එයාව හොයගන්න ක්ලොවි ඇඩම් දෙන්නා උත්සහ කරනවා. ඒක මකාදමන්නට ටෝනිට අමතක වුනු නිසා ටෝනිව හසුවෙනවා? සැන්ඩස්ර් ඉල්ලු …

Read More »

24 [S03: E20] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදි මිචෙල්ගේ වෛද්‍ය වාර්ථාව ඇයට ලැබෙනවා. හැබැයි ඒකේ තියෙන ප්‍රතිඵලය නිසා කතාව අවසාන විනාඩි කිහිපයේදි වෙනස් වෙනවා. ජැක්ට ස්ටෙෆන් ඉන්න තැන හොයගන්න පුළුවන් වෙයිද? එවගේම ඇඩම්ට ඉතාම කනගාටුදායක ආරංචියකුත් මේ පැයේදි අහන්න ලැබෙනවා. මිලග පැයේදි නැවත හමුවෙමු. ඔයගේ යෝජනා චෝදනා පහලින් දාන්නකෝ.     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් …

Read More »

24 [S03: E19] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස බලන්න ඇතිනේ පොඩ්ඩක් මතක් කරන්නම්කො. ජැක්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ මිෂෙල් දැනගන්නවා රයන් ගේ මරණයට හේතුව හෝටලය නිරෝධානය කරන්න කලින් හෝටලයෙන් පැනලා ගිහින් කියලා. අද පැය—> අද CTU එකට දැනගන්න ලැබෙනවා ස්ටේපන්ගේ දුවක් ලොස් ඇන්ජලිස් වල විශ්විද්‍යාලයක ඉගෙන ගන්න විත්තියක් සහ අද කීමටත් යම් මෙහෙයුමක් බාර …

Read More »

24 [S03: E18] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස බලන්න ඇතිනේ මිෂෙල් සමත් වෙනවා හෝටලේ තත්වය පාලනය කරගන්න. නමුත් ඇයට බැරි වෙනවා වෛරසය තියෙන තැන් 11 ම හොයාගන්න එක නිසා පාමර්ට සිද්ධ වෙනවා ස්ටේපන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න.සහ ජැක් සැකකරුව MI-6 එකේ දේශීය ගොඩනැගිල්ලට අරගෙන යනවා. ස්ටේපන්ගේ ප්‍රහාරය නිසා. අද පැය—–> අද ජැක්ට සිද්ධ වෙනවා ස්ටෙපන් ගේ …

Read More »

24 [S03: E17] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස බලන්න ඇතිනේ හැමෝම දැක්කා ජැක් මයිකල්ට යන්න දෙනවා සහ ෂෙරී පාමර් ලොකු කරදරයක වැටිලත් ඉන්නේ මිෂෙල් ඇතුළු පිරිස සමත් වෙනවා වෛරසය හොයාගන්න නමුත් එතනින් තමා කලින් පැය අහවර වෙන්නේ මෙහමයි මේ පැයේදී වෙන්නේ. ගේල් හදන්නේ වෛරසය අමුනලා තියන කාල ගණනය නිෂ්ක්‍රිය කරන්න. නමුත් මිෂෙල් සමත් වෙනවා ඇල්වර්ස් ගෙන් …

Read More »

24 [S03: E16] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඇමදොර්ට ඔහුගේ සේවා ලභියාගෙන් ඇමතුමක් එනවා වෛරස් එක චෑන්ඩ්ලර් ප්ලාසා හෝටලයේදී නිදහස් කරන්න කියලා. ජැක් කලින් පැයේදී ඇමදොර්ව හොයාගන්න සමත් උණත් ඔවුන් පරක්කුයි. මොකද ඒ වෙනකොටත් ඇල්වර්ස් වෛරස් එකත් සමග හෝටලයට ගිහින් අවසන්.එත් මිෂෙල් ඇතුළු කණ්ඩායමක් යනවා හෝටලයට වෛරස් එක මුදාහරින එක නතර කරන්න ගේල් වෛරසය හොයාගන්න තැනින් තමා කලින් …

Read More »

24 [S03: E15] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පමා උනාට කමා කරත්වා එහෙනම් ඔන්න 15 වෙනි කොටහ අරගෙන අවා. වැඩි කතා ඕනේ නැනේ. කලින් පැයේදී ජැක් නිනව ප්‍රශ්න කරන්න CTU එකට අරගෙන එනවා. චේස් ගේ ළමයාගේ ප්‍රශ්නෙත් හිතපු තරම් දරුණු නොවී විසදුනා. ටෝනි විසින් නිනව ප්‍රශ්න කරන අතරේදී කාර්යාංශය විසින් ජැක්ව ප්‍රශ්න කරනවා ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම පිළිබඳව. …

Read More »

24 [S03: E14] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා මේ දවස් ටිකේ 24 කතා මාලාවට උපසිරැසි ලබා නොදීම ගැන. එයට හේතු උනේ යම් යම් පැමිණිලි ලැබුනා උපසිරැසි වල ගැටළු පවතින බවට. ඉතින් අපි තීරණය කරා ඒ ගැටළු නිරාකරනය කරලම නැවතත් උපසිරැසි ලබාදීම ආරම්බ කරන්න කියලා. ඔන්න එහෙනම් නැවතත් උපසිරැසි ලබාදීම ආරම්බ කරනවා. කලින් පැය මතක් කරගෙන …

Read More »

24 [S03: E13] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්…. කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරසය ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ අයට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අමදොර්ගේ අතර ගැටුමෙන් රමොන්ගේ සහෝදරයව රමොන් මරනවා. හෙක්ටර් …

Read More »

24 [S03: E12] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්…. කලින් කොටස බලන්න ඇතිනේ. නිනා වෛරස් එක ගන්න අමදොර්ලට මුදල් දෙන්න හදනවා.. එයාලා අහනවා ගිණුමට බැර කරන්න පුළුවන්ද කියලා.. ඒ ගමන්ම ජැක් CTU එකේ යට තොරතුරු දෙනවා හොරෙන්ම.. CTU එකේ අය ජැක්ව බෙර ගන්නත්, අනිත් අයව අල්ලගන්නත් ජැක් කියපු තැනට එනවා. අද කොටසින්… මෙම සියල්ල සිදු වන්නේ අලුයම …

Read More »

24 [S03: E11] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්…. ජැකව අරන් යන කට්ටියට ජැක්ගෙන් අහනවා ඇමදොර්ගේ දුරකථනය hack කරන්න පුලුවන්ද කියලා. ජැක එයාලට උදව් කරන්න කැමති වෙනවා. CTU එකට ගෙනාපු චාලිගේ ලමයවත් ලොක්කට අහු වෙනවා. CTU එක අමදෝර්ගේ දුරකථනය hack කරලා නිසා ඔහු ගමන් ගන්න සියලුම තැන දන ගන්නවා. ඇමදොරුයි ජැක් නිනා ඉන්න තැනට යනවා virus එක …

Read More »

24 [S03: E10] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින්… ඇලනුයි ජනාදිපති අතර පොඩි ගනුදෙනුවක් කරන්න ඇලන් ජනාදිපති මන්දිරයට එනවා. ඒ ගනුදෙනුව කරන්න ජනාදිපති අකමැති වෙනවා. බෞරි සලාසර් සහෝදරයොත් එක්ක මැක්සිකෝ වල එයාගේ සම්ප්‍රේක්ෂණය ප්‍රතිචාර වැඩ කරන එක නැවතිලා. CTU එකේ හැමදේම කරනවා නැවත හදන්න සම්බන්දතාවය. ඒ අතරම තමයි වයිරස් එක වැඩි ගානකට විකුනන්න ලන්සුව තියන්නේ. ඒ වයිරස් …

Read More »

24 [S03: E09] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැයේදී දකින්න ඇතිනේ ජැක් ඔහුගේ රහස් මෙහෙයුම පිලිබදව ඩේවිඩ් හට කියනවා සහ ඩේවිඩ් ඒ පිලිබදව මල පැනලා ඉන්නෙත්. කොහොම ජැක් සමත් වෙනවා රමොන් සහ හෙක්ටර් යන දෙදෙනාවම ඔහුගේ අදහසට කැමති කරවගන්නත්. ජැක් ලස්සනට මෙහෙයුම කරගෙන යන අතරතුරේදී එඩ්මන්ස් වැඩේ දෙල් කරනවා. ඔහු හිතාගෙන ඉන්නේ රමොන් විසින් ජැක්ව පැහැරගෙන ඇවිත් …

Read More »

24 [S03: E08] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැය මතක ඇතිනේ නේද කට්ටියට කලින් පැයේදී ජැක්ව රමොන් මෙක්සිකෝවට අරගෙන යනවා සහ ගේල් ව CTU එක විසින් ප්‍රශ්න කරනවා. ටෝනි නැවතත් CTU එකට එනවා. ගේල් සාල්සර් වෙනුවෙන් වැඩ නොකරන බවත් කියනවා.. අද පැයේදී–> අද පැය දිවයන්නේ 8:00 p.m.-9:00 p.m කාලය තුල. අද හෙක්ටර් විසින් ජැක්ව මරන්න එපා කියලා …

Read More »

24 [S03: E07] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් පැයේදී දකින්න ඇතිනේ ගේල් “රමොන් සාල්සාර්” වෙනුවෙන් වැඩ කරනවා කියලා කිම් හොයාගන්නවා. ගේල් කිම්ට තුවක්කුවක් එල්ල කරෙගන ඉන්න කොට තමා කලින් පැය ඉවර උනේ. හෙක්ටර්ගේ අණ පරිදි රමොන් ජැක්ව හිර කාරයෙක් විදිහට මෙක්සිකෝ අරගෙන යනවා. ඩේවිඩ් පාමර් ජාතික විවාදය අතර මගදී නතර කරලා දානවා. අද පැයේදී—->> අද පැය දිවයන්නේ …

Read More »
error: Alert: Content is protected !!