You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: 24 season 6 with Sinhala Subtitles

24 [S06 : E24] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් 2007 ජනවාරි 14වෙනිදා විකාශය වෙච්ච 24 කතා මාලාවේ හයවෙනි කොටසේ අවසානය තමයි මේ සනිටුහන් කරන්න යන්නේ. මේ කතාව පාන්දර හයට පටං ගෙන ඊලඟ දවසේ පාන්දර හයට තමා ඉවරයක් වෙන්නේ. ඉතින් වැඩිය ලොකු දෙයක් කියන්න යන්නේ නෑ. ඊලඟ හත්වෙනි කොටසින් මම එනවා මුලින්ම ඔයාලව හම්බවෙන්න 😛 ඒනං පසුගිය කොටස ගැන …

Read More »

24 [S06 : E23] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 හරි එතකොට මේ කොටසත් එක්ක තව එක කොටසකින් මගේ කර්තව්‍යය අහවරක් වෙනවා. ඒ වගේම 24 රූපවාහිනි කතා මාලාවේ හයවෙනි කොටස ඉවරයක් වෙනවා. වැඩිය කතා නැතිව පසුගිය කොටස ගැන මතක් කරගෙන අද කොටස බලන්න අරගමු 😀 ජැක්, චෑන්ග්ගේ පස්සෙන් පන්නගෙන යනවා. මොකද මිනිහා ජොෂ්ව පැහැරගෙන යන හන්දා. ඒ වගේම සීටීයූ එක …

Read More »

24 [S06 : E22] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 තව කොටස් දෙකයි තියෙන්නේ මේ හයවෙනි දවස ඉවරයක් වෙන්න. ඒ වගේම තව මේ කොටස ඇර තව පැය දෙකකින් ජැක්ට හයවෙනි දවසේ වෙන දේ තීරණය කරන්න පුලුවන් වෙනවා 😛 හරි එහෙනම්, පසුගිය කොටස ගැන බලමු. ලීසා එකඟ වෙනවා ඩැකියෙල්ස් ලවා බොරු තොරතුරු රුසියානුවන්ට යවන්න. ඒ වගේස සීටීයූ එක එයාලගේ ඉන්න හැම …

Read More »

24 [S06 : E21] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 මේ කොටස විකාශය වෙන්නේ හයවෙනි දවසේ පාන්දර දෙක සහ තුන කාල පරාසයන් තුල. එහෙනම් පසුගිය කොටස ගැන මතක් කරගමු. රුසියානුවන් ඉක්මනින්ම දැනගන්නවා චීන කාරයෝ ගාවයි මේ වෙද්දී පරිපථ පුවරුව තියෙන්නේ කියලා. ඒ වගේම ඩැනියෙල්ව සැකකාරියක් විදිහට සැකකරන්න සාක්ෂි ලැබෙනවා. පරීක්ෂන කිහිපයක් පැවැත්තුවාට පත්තේ ඩැනියෙල්ස් සහ ලෙනොක්ස් අතර තියෙන සම්බන්ද මඟින් …

Read More »

24 [S06 : E20] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම 24 කතා මාලාවේ හයවෙනි කතාවේ විසිවෙනි කොටස අරගෙන ආවා. වැඩිය කියන්නේ නෑ ඉතිං. පසුගිය කොටසින්… ඩැනියෙල්ස් සහ ඔහුගේ සහායිකා ලීසා මිලර් අතර කාර්යාල පෙම් සබඳතාවයක් හටගන්නවා. කේරන්ට සිද්ධ වෙනවා ඇගෙග් රස්සාව වගේම බිල් බියුකනන්ගේ රස්සාවත් බේරගන්න විදිහට වැඩ කරන්න. චෑන්ග් පරිපථ පුවරුව අරගෙන සීටීයූ එකෙන් සහ …

Read More »

24 [S06 : E19] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ පැයේදී ජනාධිපති වේන් නැවතත් අසාධ්යි වෙලා රෝහල් ගත කරනවා. ඒ වෙනුවට උප ජනාධිපති තුමා ජනාධිපති බලය අතට ගන්නවා. ඒ වගේම එයාගේ පළවෙනි රාජකාරිය විදියට ජැක්ට ජනාධිපති වේන් දීපූ අවසරය එ කියන්නේ චෙන්ට සර්කිට් බෝඩ් එක දෙන්න දීපු අවසරය අවලංගු කරනවා. ඒ වගේම ජැක්ව අත්අඩංගුවට ගන්න කියලත් සීටීයු එකට කියනවා. …

Read More »

24 [S06 : E18] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී වේන් පලිගැනීමේ අදහසින් මැදපෙරදිගට කරන්න හදපු පහරදීම ඒ රටේ තානාපති තුමාගේ තොරතුරු දැක්වීම නිසා නැවැත්තුවා. ජැක් ෆයඩ්ගේ පරමානු බොම්බ ප්‍රහාර සැලැස්ම ව්‍යායාර්ථ කලා. ඒක අවසාන වෙද්දීම ඔඩ්රිගෙන් දුරකතන ඇමතුමක් එනවා ජැක්ට .. බළමු මේ පැෙය්දී මොනවා වෙයිද කියලා?       ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් …

Read More »

24 [S06 : E17] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ 25 වෙනි සංශෝදනය යොදා ගෙන ඩැනියෙල්ස් උත්සාහ කරනවා බොරු දිව්රුම් ප්‍රකාශයක් දීලා ජනාධිපති වෙන්න. ග්‍රෙෙඩන්කෝ ෆයඩ්ව අල්ල ගන්න උදව් කරනවා. මේ අතර වේන් අවධානම් ලෙස බෙහෙත් ලබා ගන්නවා ජනාධිපති පදවියේ රුදිලා ඉන්න.   බලමු ඊළග පැයේදී  මොනවද වෙන්ෙන් කියලා         ටොරන්ට් එක තුල සියලුම කොටස් …

Read More »

24 [S06 : E16] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ගිය පැයේදී ඩැනියෙල් , ෆයඩ්ගේ රටට පරමානු බෝම්බයක් හෙලන්න සැලසුම් කරනවා. එය නැවැත්වීමට කරීන් සහ සැන්ඩ්‍රා වේන්ව නැගිට්ටනවා. වේන් හිටියේ අවධානම් අඩියක. ඒ අවදි කිරීම නිසා වේන්ගේ ජීවිතයත් අවධානම් තත්ත්වයකට පත් වෙනවා. වේන් හිටියේ කෝමා තත්ත්වයකට පත් කරලා. මේ අතර ජැක් ග්‍රෙ ඩෙන්කෝව අල්ලා ගන්නවා. එයා ෆයඩ් හොයා ගන්න උදව් …

Read More »

24 [S06 : E15] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රෙඩෙන්කෝගේ උත්සාහය අසාර්ථක වීමෙන් පස්සේ එයාලා නව ඉලක්කයක් සොයනවා. ඒක න්‍යශ්ඨික විදුලි බලාගාරයක්. මේ අතර උප ජනාධිපති තුමා මැද පෙරදිගට ප්‍රහාරයක් එල්ල කරන්න. මේ අතර ජැක් බවර් ග්‍රෙෙඩන්කෝ අල්ලන්න සැලසුම් කරනවා. රෝහලේ කෝමා තත්ත්වයේ ඉන්න ජනාධිපති තුමාට සිහිය ගන්න උත්සාහයක් තියෙනවා උප ජනාධිපති තුමාගේ ප්‍රහාරය නවත්වන්න.   බලමු මොකද වෙන්නේ …

Read More »

24 [S06 : E14] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රෙඩෙන්කෝ යානය ගුවන්ගත කලානේ. හැබැයි යානය CTU එකට නිරික්ෂනය වෙනවා. නමුත් එකසැරේම  යානය නොපෙනිගියා.ක්ලෝවි සහ මොරිස් කියනවා CTU දත්ත ත්‍රස්තයින් ලබාගෙන කියලා. කොහොම හරි ක්ලෝවි දැනගන්නවා මුස්ලිම් සම්භවයක් ඇති නාඩියා(අර ලස්සන feature තියෙන අක්කා:-) ) මයිලෝගේ පරිඝනකය භාවිතා කල බව.ඇය පරික්ෂා කරද්දි ඒ දත්ත ලබාදිලා තියෙන්නෙත් නාඩියාගේ පරිඝනකයෙන්. ඇත්තටම නාඩියා …

Read More »

24 [S06 : E13] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රෙඩෙන්කෝ ඉන්න තැන කලිං පැයේදි දැගන්න ලැබුනනේ.නමුත් ජැක් තවමත් ඉන්නේ තානාපති කාර්්‍යාලයේ බිල් ආක්‍රමණයකට සුදානම් වුනත් ඒක  රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් වේවිද? තානාපතිගේ ආරක්ෂකයෝ ජැක්ව මරන්න හදන්නේ ඔහුට ගැලවිමක්නම් ලැබෙන්නෑ වගේ  🙁 කාලය පිලිබද ගැටලුවක් ආව නිසා අත්හාදා බැලිමක් විදිහට Google translate හරහා යම් සහයක් ලබා ගත්තා .   ඒක නිසා මේ උපසිරස …

Read More »

24 [S06 : E12] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ලෝගන්ගේ සැලසුම ගැන ඊයේ කොටසින් දකින්නඇතිනේ. කොහොම වුනත් වැඩේ සාර්ථක වෙන්නෑ වගේ. ඉතිං ජැක් තමන්ගේ සුපුරුදු ප්‍රශ්න කිරිමේ කලාව තානපතිට එරෙහිව පටන්ගන්නවා? මේ අතරේ ග්‍රෙඩෙන්කොගේ සැලසුම  මොකක්ද කියලා අද කොටසින් ඔයාලටම බලාගන්න පුළුවන්. අරගෙනම බලන්නකෝ..       ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට …

Read More »

24 [S06 : E11] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

චාලස් ලොගන් කොහොමද මේ සිදුවිමට සම්බන්ධ වෙන්නේ.ඔහු ජනාධිපති ඝතනය නිසා නිවාස අඩස්සියේ ඉන්නේ එතනින් බේරිලා යන්න කරන බොරුවක්ද .ඒ අතරේ ජනාධිපති ඝාතකයින් සියල්ල සුදානම් කරනවා .ඝාතකයා ආරක්ෂක අංශවලට නොදැනෙන්න ඇතුලට එනවා. එයාට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද?ජනාධිපති ඝාතනය කරයිද ? අරගෙනම බලන්නකෝ එහෙනම් ඊලග කොට‍සෙදි නැවත හමුවෙමු කොමෙන්ටුවක් දාලායන්න හොදේ   …

Read More »

24 [S06 : E10] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි ජැක් ඇතුලු කන්ඩායමටම පහාරයක් එල්ල වෙනවනේ. කෙහොම හරි ජැක් එකෙන් බේරනෙවා. නමුත් ජැක් හිතන්නේ මැරලයින් තමනව පාවදුන් බවයි. නමුත් ඇය එසේ කිරිමට සිදුවු හේතුව කියනවා . එවගේම ඇය ඉල්ලා සිටිනවා ජොශ්ව බේරා දෙන ලෙසත්. එවගේම ග්‍රෙඩෙන්කෝ ඉන්න සැබෑ ලිපිනයත් ඇය දෙනවා . නමුත් එනත ග්‍රෙඩෙන්කෝ නෑ . එයා …

Read More »

24 [S06 : E09] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇතිනේ හැමෝම ජැක් ගේ පියා විසින් ග්‍රේ ව මරලා ඒ වරද ජැක්ට පටවනවා සහ මැකාර්ති ගේ සගයා රීටා හැදුවේ මොරිස්ව ෆයාඩ්ට බාරදීලා සල්ලි ඔක්කොම ගන්න ඒ සැලැස්ම නතර වෙන්නේ ඇයගේ ඔලුවට වෙඩිල්ලක් තියාගෙන, ෆයාඩ් ගේ වද දීම් හමුවේ කරගන්න දෙයක් නැතිව මොරිස් පාලකය නැවත නිර්මාණය කරනවා,ජැක් මොරිස් ඉන්න තැන …

Read More »

24 [S06 : E08] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 8 කොටස දවසක් වගේ පරක්කු උනාට සමාවෙන්න ඕනේ මට ලිපියක් ලියන්න බැරි උන නිසා තමා මේ කොටස ගෙන්න පොඩ්ඩක් පමා උනේ. 7 කොටස බලන්න ඇතිනේ හැමෝම නේද..? ජැක් ගේ සහෝදරයා, ජැක්ව සහ ජැක් ගේ පියාව මරන්න හදනවා. නමුත් ඔවුන් එකෙන් බේරෙන්න සමත් වෙනවා. ඒ වගේම ජැක් නැවතත් ග්‍රේ ව අල්ල ගන්නවා, ඔහුගේ විස්තර …

Read More »

24 [S06 : E07] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ..24 පැයේ කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ ටොම් විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ අතරේ ටොම් ගේ බල කිරීම මත හේයස්ට ඉල්ලා අස් වෙන්න සිද්ධ වෙනවා. වලීඩ්ට හොඳටම ගුටි කන්නත් වෙනවා. මේ අතර ෆයාඩ් මැකාර්තිට කියනවා ඉංජිනේරුවෙක් හොයලා දෙන්න කියලා මොකද හිටපු කෙනා පිපිරීමෙන් මිය යන …

Read More »

24 [S06 : E06] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ හයවෙනි කතා මාලාවේ හයවෙනි කොටස තමයි දිගහරින්න යන්නේ වැඩය කියවන්නේ නෑ. පසුගිය කොටසින්, අල්-අස්සාද්ගේ තොරතුරු වලට අනුව, ජැක් දැනගත්තා එයාගේ තාත්තා ෆිලිප් බවර් සහ න්‍යෂ්ඨික ආයුධ සපයපු කෙනා අතර සම්බන්දයක් තියෙනවා කියලා. ජැක් එයාගේ සහෝදරය සම්බන්ද කරගන්නවා. එයාගෙන් තොරතුරු ලබාගන්නවා. ෆායද් එයාගේ න්‍යෂ්ඨික ආයුධ වල ප්‍රේරකය ක්‍රියාතත්මක …

Read More »

24 [S06 : E05] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න මමත් මේ කතා මාලවට දායකත්වයක් දක්වනවා. මේ හයවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස, හයවෙනි කොටස සහ විසිවෙනි කොටසේ සිට විසි හතරවෙනි කොටස එහෙමත් නැත්නම් අවසාන කොටස දක්වා ඇති කොටසුත් කරන්නේ මම. සියලුම කොටස් ටික මේ වෙද්දී සූදානම්. කතා මාලාවට කොටස් අවශ්‍යය වෙන වෙලාව එද්දී ඔයාලට ඒ කොටස් බලාගන්න …

Read More »
error: Alert: Content is protected !!