You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: 24 season 7 with Sinhala Subtitles

24 [S08 : E24] with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසරක් පමණ කාලයක් ඔබ වෙත ගෙන ආ 24 කතා මාලාවේ අවසානයයි අද සනිටුහන් වෙන්නේ. අද මේ විදියට සාර්ථකව නිමාව දකින්නේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ වෙලාවේ ඒ හැමෝවම මතක් කරන්න ඕන. පළමු කොටස ලබාදීමට පෙරත් ඉන් ඉදිරියටත් මේ මේ කටයුත්ත සංවිධානය කරගන්නට සම්බන්ධීකරණය කරන්නට …

Read More »

24 [S08 : E23] with Sinhala Subtitles | අවසානය අත ළඟ. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගණනාවක් පුරාවට ඔබ වෙත රැගෙන ආ 24 කතා මාලාවේ අවසානයටයි මේ ළඟා වෙන්නේ. අටවන කතා සමයෙහි පස්වරු දෙකත් තුනත් අතර සිදුවීම් ඇතුළත් විසි තුන් වන කතාංගයයි මේ. සමීර චතුරංග අයියා කාර්යබහුල වීම නිසා අවසාන කොටස් දෙක සඳහා උපසිරැසි ලබාදීම මට භාර දුන්නා. ඒ වෙනුවෙන් සමීර අයියාට ස්තුතිවන්ත වෙනවා. මේ කතාංගය ගැන කියන්න කලින් …

Read More »

24 [S08 : E22] with Sinhala Subtitles | දඩයමේ ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, එහෙමනම් මේ සුදානම 24 කතා මාලාවේ 22 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දී දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා. පහුගිය පැයේදී දකින්න ලැබෙන්න ඇති, පිලර් කාරයා එක්ක එකතු වෙලා ජැක්ට ගේම දෙන්න ආපු රුසියන් කාරයන්ව ඉවරයක් කරපු හැටිත්. මේ අතර පිලර් කාරයාට ඕනේ …

Read More »

24 [S08 : E21] with Sinhala Subtitles | මරාවේශය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, එහෙමනම් අපේ පුස් මල්ලි ගෙනාපු 20 වෙනි කොටසට වෙනකල් ඔයලා මේ වෙනකොට බලන්න අැති නේ? ඒහෙනම් මෙ සුදානම 24 කතා මාලාවේ 21 වන කොටස ගේන්නයි. ඉතින් වැඩිය කතාබතා නැතුව අපි බලමු කලින් පැයේ දවසේ හාදයා මොනවගේ දේවල්ද කලේ කියලා. කලින් පැයේ දී දකින්න ලැබෙන්න ඇති, ජැක් එක්ක එකදිගටම හිටපු …

Read More »

24 [S08 : E20] with Sinhala Subtitles | ඩේනේගේ සාක්ෂිය. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 20 වෙනි කොටස. ඒ කියන්නෙ 24 වෙනුවෙන් මගෙ දායකත්වයේ අන්තිම කොටස. මතක ඇතිනේ මම කිවුවා. නිර්මාණි අක්ක තමා මම කරපු මේ එපි 4 කරන්න බාරගෙන හිටියේ. වෙලාවත් එක්ක එයාට බැරි වුණා. ඒකට ඉතින් කර ගහන්න වුණේ මට තමා. 😛 ඉතින් කට්ටිය මීට …

Read More »

24 [S08 : E19] with Sinhala Subtitles | ඩාලියා හසාන් සාම ගිවිසුමට. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 19 වෙනි කොටස. කලින් කොටසේ අන්තිමට මතක ඇතිනේ ජැක් ඩේනාගෙන් ප්‍රශ්න කරලා සාම ගිවිසුමට බාධා කරනවා කියලා ජැක්ව හිරබාරයට ගන්න කියලා ජනාධිපතිනි කිවුවා. ඉතින් එතැනදී ජැක් පැනලා චොපර් එකත් අරගෙන පැන ගන්නවනේ. අද කතාව පටන් ගන්නෙ එතන ඉඳන්. දැන් ඉතින් ජනාධිපතිනි බයවෙලා …

Read More »

24 [S08 : E18] with Sinhala Subtitles | ලෝගන්ගෙ ගැටය. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 18 වෙනි කොටස. කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය. එකේදී දකින්න ඇතිනේ අන්තිමට රෙනේව මරනවා. ඉතින් ජැක් මේ ගැන හුඟක් දුකෙන් ඉන්නෙ. ඉතින් ජැක් යනවා මේක කරේ කවුද කියලා හොයාගෙන. ඒ අතරේ සාම ගිවිසුමෙන් අයින් වෙච්ච රුසියන්කාරයින්ව ආපහු සාකච්ඡාවට ගේන්න ගන්න හිටපු ජනාධිපති චාර්ල්ස් …

Read More »

24 [S08 : E17] with Sinhala Subtitles | අයියෝ රෙනේ! [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 17 වෙනි කොටස. හැබැයි මේක කරන්න භාර වෙලා තිබ්බේ නම් අපේ නිර්මාණි අක්කට. එයාගෙ අධ්‍යාපන කටයුතුත් එක්ක වෙලාව හොයාගන්න අමාරුයි කියලා 17 ඉදන් 20 වෙනි කොටස වෙනකම් සබ් ටික අරගෙන එන්න වෙන්නෙ මට තමා. එහෙනම් අද කතාව පොඩ්ඩක් බලමු.  කට්ටියට මතක ඇතිනේ …

Read More »

24 [S08 : E16] with Sinhala Subtitles | හසාන්ව බේරගනිද? [සිංහල උපසිරැසි සමඟ]

මම හිතුවේ මට සීසන් 7න් පස්සෙ ආයෙත් 24 එකට අතගහන්න වෙන එකක් නෑ කියලා. කෝ ඉතින්, ඔන්න හසා අයියා බාරගත්ත එපියක් මට කරන්ඩ වුණා. අරගෙන ආවෙ 24 සීසන් 8, 16 වෙනි එපිය. ඉතින් කතාව මෙහෙමයි. දැන් සමීර්ගෙ කට්ටිය හසාන්ව පැහැර ගන්නවනේ. පැහැරගෙන සමීර් ළඟට ගෙනියනවා. ඒ අතරේ සමීර්ලට සම්බන්ධ CTU එකේ ඉන්න …

Read More »

24 [S08 : E12] with Sinhala Subtitles | 33 වෙනි ෆයිල් එක. [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 12 වෙනි කතාව. දැන් ඉතින් ඕමාර්ගේ දුව කයිලා ඉන්නෙ සමීර්ගේ අත්අඩංගුවෙනේ. ඉතින් දැන් සමීර් ඕමාර්ගෙන් 33 වෙනි ෆයිල් එක කියලා එකක් ඉල්ලනවා. නැත්නම් දුවව මරණවා කියලා. ඉතින් ඕමාර් මේ ෆයිල් එක දෙන්නයි ලෑස්ති වෙන්නෙ. දැන් ඉතින් මොකද වෙන්නෙ, ඔයාලම ඩවුන් කරගෙන බලන්න. …

Read More »

24 [S08 : E01] with Sinhala Subtitles | ඔහු නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අලුත්ම සංකල්පයකට සැකසූ සුපිරිම සුපිරි TV කතා මාලාවක් සිංහල උපසිරැසි සමඟ ඔයගොල්ලන්ට අරන් එන්නයි හදන්නේ. මේ කතා මාලාව ලෝකයේ ඉතාමත් ජනප්‍රිය විශාල වියදමක් යොදා නිපදවපු වෙනස්ම සංකල්පයකට සැකසූ රූපවාහිනි කථා මාලාවක් වන අතර ඉතාමත් ජනපිය නළු නිලියන් බොහෝමයක් රඟපානවා. එසේම මෙම කතාංගය වසර 5 ක් (ඔස්කාර් සම්මාන උළෙලේ …

Read More »

24 [S07 : E24] with Sinhala Subtitles | තවත් දිනක නිමාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතා මාලාවේ හත්වෙනි කතා සමයේ අවසන් කොටස එක්කයි මේ මුණ ගැහෙන්නේ. පුරුදු පරිදි කලින් කොටස ගැන කියලම ඉන්නම්. කලින් කොටසේ සාරාංශය ගත්තොත්, ජැක්ට සිද්ධ උනා ටෝනිට බේරිලා යන්න දෙන්න මොකද කිම් හිටිය අවධානම් තත්වය මත. ඒ උනාට අවසානයේ කිම්ට පුළුවන් උනා ටෝනි අල්මේදා එවපු මිනිසුන්ගෙන් බේරිලා යන්න. …

Read More »

24 [S07 : E23] with Sinhala Subtitles | තවත් උගුලක්… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ කොටස බලන්න ඇතිනේ. ජැක් සහ පිරිස සමත් වෙනවා වොෂින්ටන් වලට එල්ල කරන්න ගිය ජීව අවි ප්‍රහාරය වළක්වන්න. ඒ වගේම ඒ නිසා නිකන් ත්‍රස්තවාදියෙක් වෙන්න උන මුස්ලිම් ජාතිකයත් ඒ නරක නාමයෙන් බේරාගන්නවා. දැන් දුම්රිය ප්‍රහාරය වැලක්වුවා. ඒ වගේම ටෝනිව අල්ලගන්නත් ජැක් සහ CTU කණ්ඩායමට හැකියාව ලැබෙනවා. ඒ වගේම කලින් කොටසේදී …

Read More »

24 [S07 : E22] with Sinhala Subtitles | ජීව අවි ප්‍රහාරයක්? [සිංහල උපසිරැසි සමඟ]

මමත් එකතු උනා 24 ට එහෙනම්.  මීට කලින් මේ කතාවට දායක වෙන්න හිටියත් ඒ වෙනුවෙන් වෙලාවක් ලැබුනේ නැහැ. එත් දැන් මම ඉතිරි කොටස් ටික මේ කතා මාලාව අවසන් වෙනතෙක් ඔයාලට අරගෙන එනවා.  කලින් කොටස ගැන ඔයාලට රවිඳු සහෝ කියන්න ඇතිනේ ඒ නිසා මම මේ කොටස ගැන ටිකක් කියල ඔයාලට කතාව …

Read More »

24 [S07 : E21] | ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

24 කතාමාලාවෙ 7 වැනි සීසන් එකේ 20 වැනි කතාව ගේන්නයි මේ සූදානම. දිග ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් නැති නිසා කෙටියෙන්ම කියන්නම්. පහුගිය කොටසේ දැක්ක විදිහට කැනිස්ටරය ටෝනි ඇතුළු කණ්ඩායම අරගත්තා. ඒකෙන් ජැක්ටත් ආසාදනය වුනා. ජැක් ජීවත්වෙයිද නැතිවෙයිද කියන එකත් විශ්වාස නෑ… මේ සිද්ධිය ඉවරකරන්න පුළුවන් වෙයිද? නැත්නම් ජැක්ගෙ තත්වය තවත් නරක්වෙලා ජැක්ට සමුගන්න …

Read More »

24 [S07 : E20] | ප්‍රශ්නයක්? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්… මට අදාල නොවන වැඩක් කරන්නයි මේ සූදානම එහෙනම්. 24 කතා මාලාව මම නම් නරඹපු කතාවක් නෙවෙයි. ඒක නිසා නම් ගම් එහෙම වෙනසක් වුනොත් සමාවෙන්න. කතාමාලාව බලාගෙන ඇවිත් මඟ හිරවුන අයටයි මේ. මට පහුගිය කොටස්වල දේවල් නම් කියන්න බෑ, මම දන්නෙ නැතිනිසා. මේ කොටස මෙහෙමයි. ජැක් දැන ගත්තට ටෝනි නරක කෙනෙක් (ද්‍රෝහියෙක්) …

Read More »

24 [S07 : E19] with Sinhala Subtitles | දහ නමවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවෙ 19 වෙනි කතාව. ඔයාලට මතක ඇතිනෙ 18 වෙනි කතාවෙ අන්තිමේදි අර ජීව අවිය තියෙන කෑන් එකකුත් අරගෙන ස්ටාක්වුඩ් එකේ සේවකයෙක් පැනලා යනවා. අනික ඔයාලා දැක්කා ඒක සැලසුම් කරලා තියෙන්නෙ ටෝනි අල්මේදා කියලා. 18 වෙනි කතාවෙ අන්තිමට ටෝනි අල්මේදා ලැරී මොස්ව මරණවාත් ඔයාලා දැක්කනෙ. ඉතින් ඊට පස්සෙ ටෝනි අල්මේදා …

Read More »

24 [S07 : E18] with Sinhala Subtitles | දහ අටවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට අරගෙන ආවේ 7 වෙනි කතා මාලාවේ 18වෙනි කොටසයි. කතාව මෙහෙමයි. ටෝනි අල්මේදා ස්ටාක්වුඩ් එක ඇතුලේ හැංගුනාට පස්සෙ ජනාධිපතිනි නියෝග කරනවානෙ ටෝනිවයි ලැරීගේ කණ්ඩායම් ටිකයි ස්ටාක්වුඩ් එකෙන් අයින් කරගන්න කියලා. මේ වෙනකොට ජෝනාස් හොජස් ජනාධිපතිනිට තර්ජනය කරලා තියෙන්නෙ ගුවන් ප්‍රහාරය ඉවත් කරගන්න, නැත්නම් ජීව අවිය යොදපු මිසයිල 3කින් ප්‍රහාර …

Read More »

24 [S07 : E17] | තවත් පැයක්…. [සිංහල උපසිරැසි සමඟ]

අද අරන් ආවෙ 17 වෙනි කොටස. කලින් වුන දේ මතක් කර ගත්තොත් ජැක් බවර් ජෛව අවියට නිරාවරණය වීම නිසා ආසාධනය වෙනවා. ටෝනිට ස්ටාර්ක්වුඩ් එක ඇතුලෙන් උදව් ලැබෙනවා ආයුධ තියන තැන හොයාගන්න. ඒත් අන්තිමේදි ඒක උගුලක් බව නියෝජිත මෝස් ඇතුළු පිරිසට වැටහෙනවා. අද කොටසෙදි නියෝජිත මෝස් ඇතුළු පිරිසට වෙන විකල්පයක් ලැබෙන්නෙ …

Read More »

24 [S07 : E16] | දහසයවෙනි හෝරාව…. [සිංහල උපසිරැසි සමඟ]

මේ 16 වෙනි කොටස. කලින් කොටසෙදි වුන දේවල් මතක් කරගත්තොත් ඊතන් කීනන් ඉල්ලා අස්වෙනවා. ජැක් ටෝනි අල්මේදා එක්ක වරායට යනවා. ඒ වගේම මාධ්‍යට සියල්ල හෙලි කරන්නෙ ඔලීවියාමයි කියලත් දකින්න ලැබෙනවා. ඒවගේම ජෛව අවි තිබුන කන්ටේනරයක් පැහැරගන්න පුළුවන් වෙනවා ජැක් බවර්ට. අද කොටසෙදි ජෛව අවි තිබුන කන්ටේනරයෙ එක බහාළුමක් බිඳීම නිසා ඒක …

Read More »
error: Alert: Content is protected !!