Saturday , September 19 2020
Breaking News

Tag Archives: 24 Season 8

24 [S08 : E15] with Sinhala Subtitles | බිලි වීම. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ජනාධිපති ටේලර් ජැක් බවර්ගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති හසාන්ව ගුවන් හමුදා කදවුරට ගෙනියන එක පරික්ෂා කරලා බලන්න කියලා. රෙනී සහ ජැක් මෝලී ඕ කොනර් කියන නිලදාරී වරියත් එක්ක එකතු වෙනවා ජනාධිපති හසාන් ගෙනියන්න. මේ අතර හසාන් ජනාධිපති ටේලර්ට කතා කරලා කියනවා හසාන්ව එයාලට බාර දුන්නේ නැත්නම් බොම්බය පුපුරවනවා කියලා. …

Read More »

24 [S08 : E14] with Sinhala Subtitles | ආරක්ෂාව. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසින් ජැක් ජාතික ආරක්ෂක ඒජන්සියට කතා කරලා ඉල්ලනවා නගරයට ඇතුලුවෙන උමන් මාර්ග සහ පාලම වසා දමන්න කියලා. නමුත් CTU එකට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික් වලට පමනක් හානි වෙන බොම්බයකින් එල්ලවන ප්‍රහාරයක්. ඒක නිසා CTU එක බිද වැටෙනවා. මේ නිසා ජැක්ලට ත්‍රස්ථවාදීන්ව හොයා ගන්න අපහසු වෙනවා. නමුත් ඔවුන් ගිය ඉසව්ව අනුමාන …

Read More »

24 [S08 : E13] with Sinhala Subtitles | විද්‍යුත් චුම්බක ප්‍රහාරය. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සැරේ නොටමිව් ටරේන් පොලියෙන් බේරිලා කයිලා එක්ක සමීර් හැංගිලා ඉන්න තැනට යනවා. සමීර් ජනාධිපති හසාන්ට කතා කරලා තමන්ගේ දුව වෙනුවට ෆයිල් 33 හුවමාරු කරන්න ඉල්ලනවා. ජැක් හසන්ගෙන් ඉල්ලවා ත්‍රස්ථවාදීන් එක්ක සාකච්චා කරන්න කියලා එයාලාව ට්‍රැක් කර ගන්නකම්. මේ අතර ඩානාගෙන් නික් සහ කෙවින් ගේ හොරකමේ වීඩියෝපටියක් ඉල්ලුවා ප්‍රැඩී කියන …

Read More »

24 [S08 : E11] with Sinhala Subtitles | මාකෝස්ට මොනවා වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

මේ 11වෙනි කොටසයි. 02.00am-03.00am අතර වෙන දේවල් මේ කොටසින් බලාගන්න පුළුවන්. අද කොටස ගැන සදහන් කිරීමක් කලොත්, අර මාකෝස් කියන හාදයා ඔක්සිජන් කාමරයක් ඇතුලට ගිහින් අගුළු දා ගත්තනේ. මේ කොටසින් ඔහුව ඒ කාමරෙන් එලියට ගන්න කරන උත්සහය බලාගන්න පුළුවන්. ඒ වගේම ඩානාට තවත් ප්‍රශ්නයක් ඇතිවෙන්නයි යන්නේ. ඒ ගැනත් කතාවෙන් බලාගන්න පුළුවන්. …

Read More »

24 [S08 : E10] with Sinhala Subtitles | න්‍යෂ්ටික බෝම්බය! [සිංහල උපසිරැසි සමඟ]

දහවන කොටසත් සමගයි එකතුවෙන්නේ. 1.00am-2.00am අතර වෙන දේවල් තමයි මේ කොටසින් දැක්වෙන්නේ. මෙවර කොටසින්, ෆර්හාඩ්ව බේරගැනිමට ජැක් බාවර් ප්‍රමුඛ පිරිස කරන මෙහෙයුම බලාගන්න පුළුවන්. ඒවගේම ටරින් හා ඩානා වුන සිද්දියෙන් ගැලවෙන්න මොනාද කරන්නේ? ඒවගේම තමයි දැන් ත්‍රස්තවාදීන් සූදානම් වෙන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය වලින් බෝම්බයක් නිපදවා ඒක නිව් යෝර්ක් නගරය තුල පුපුරුවා හරින්න. ඒ වැඩේට …

Read More »

24 [S08 : E09] with Sinhala Subtitles | රහස් හෙලිවීම! [සිංහල උපසිරැසි සමඟ]

මේ නමවෙනි කොටසයි. 12.00am-1.00am අතර දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. ගියවර කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික ජේසෙෆ් විසින් ලබාගන්නවා. මේ කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික කාගේ අතට පත්වේවිද? කියලා වගේම රෙනේට දඩුවම් ලැබේවිද? ඩෑනාගේ රහස කෝල් දැනගනියිද? කියන ඒවා බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් …

Read More »

24 [S08 : E08] with Sinhala Subtitles | ජැක්ට මොකද වුනේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතාමාලාවේ අටවෙනි කොටසයි. මේ කොටසින් දැක්වෙන්නේ 11.00pm-12.00am අතර දේවල්. ගියවර කොටසේදී රැසියානුවන් විසින් ජැක්ව පැහැරගෙන යනවා. මෙවර කොටසෙන්, ජැක්ට ඔවුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? න්‍යෂ්ටික ද්‍රව්‍ය තියන තැන හොයාගනිද? කියලා දැනගන්න පුළුවන්. ඊලග කොටසින් හමුවෙමු!හැමෝටම ජයවේවා!     ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත …

Read More »

24 [S08 : E07] with Sinhala Subtitles | න්‍යෂ්ටික ද්‍රව්‍ය කාගේ ලගද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 24 කතාමාලාවට මගේ දායකත්වයත් ලබාදෙන්නයි සූදානම. ඇඩ්මින් සෙට් එකට ස්තූතිවන්ත වෙනවා අවස්තාව ලබාදීම ගැන. මේ කතාමාලාවේ හත්වෙනි කොටස. 10.00pm-11.00pm අතර වෙන දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. කතාව ගැන කෙටියෙන් සදහන් කිරීමක් කලොත්, ජැක් ව්ලැඩමියර් ඉන්න තැනට ගිහිල්ලා ඔහු මාර්ගයෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙන්නේ කා ලගද? කියන එක දැනගන්න කරන උත්සහය මේ කතාවෙන් …

Read More »

24 [S08 : E06] with Sinhala Subtitles | හිතුවද බොල මාව අන්දන්න?… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් හයවෙනි කොටසත් ගෙනාවා. මේ තමා මම මේ අදියරේ උපසිරැසි දෙන අවසන් කොටස. හෙට කොටස ඉසුරු සහෝගෙන් ලැබෙයි. එහෙනම් කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම. සියා විසින් රෙනීව, වරෙන්තු ලබා සිටින ව්ලැදිමීර් ඉන්න තැනට ගෙනියනවා. එතනදි ජැක්වත් ගොනාට අන්දල රෙනීලව මරන්න ගෙනියනවා. හැබැයි සියාව මැරුවත්, ව්ලැදිමීර් රෙනී …

Read More »

24 [S08 : E05] with Sinhala Subtitles | අපිව රවට්ටලා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් පස්වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම. බෝම්බ තර්ජනයෙන් අනූනවයෙන් ජනාධිපති හසාන්ව බේරගත්තට පස්සෙ ඔර්ටීස් සැකකාරයා පස්සෙ එළෝනවා. පස්සෙ ඔහුගේ ඇඟේ තියෙන පච්ච වලින් හොයාගන්නවා මේ තර්ජනයට රුසියානු මාෆියාව සම්බන්ධයි කියල වගේම, මියගිය සැකකාරයා යුරේනියම් වලට නිරාවරණය වෙලා කියලා. ඉතින් මේ ගැන හොයන්න CTU …

Read More »

24 [S08 : E04] with Sinhala Subtitles | මමත් යනවා මෙහෙයුමට… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගම්මු වෙනද වගේම. සැකකාරයා පස්සෙ යන ජැක්ට වෙන්නෙ පොලිසියෙ අයව මරණ කෙනෙක් විදියට සැකකරලා තව පොලිස් නිලධාරියෙක්ගෙන් මැරුම් කන අවදානමට ලක්වෙන්නයි. මේ අස්සෙ ඩේනාගේ අතීතය දන්න කෙනෙක් මතුවෙලා ඩේනට අවමාන තර්ජන කරනවා. ඒ වගේම ජනාධිපති හසාන් පිළිගන්නවා අර මෙර්ඩිත් කියන …

Read More »

24 [S08 : E03] with Sinhala Subtitles | මම නෙවෙයි මනුස්සයෝ කළේ.. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ගැන මතක් කරගන්නවනම්, ඝාතන කුමන්ත්‍රණයේ සැකකාරයා විදියට අඳුනගන්නේ මෙර්ඩිත් රීඩ් කියන ජනමාධ්‍යවේදිණියවයි. හැබැයි ක්ලෝවී ඒක දකින්නේ කොටු කිරීමක් විදියටයි. ඒ වුණාට ක්ලෝවි කියන දේ කවුරුත් අහන්නෙ නැති හින්දා එයා ජැක්ට කියනවා ඒ ගැන බලන්න කියලා. ජැක් බෑම කිව්වත්, ක්ලෝවි කොහොමහරි ජැක්ව ඒ …

Read More »

24 [S08 : E02] with Sinhala Subtitles | අනේ ජැක් ඔයාවත් කියන්නකෝ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? නොහිතපු විදියට මට ආයෙමත් 24 කතා මාලාවට දායක වෙන්න සිදුවුණා අපේ හසන්ත සහෝගේ ඉල්ලීම මත. මම කලින් කරපු 5 වෙනි කතා මාලාවෙදි කිව්ව විදියට මේක තමා බයිස්කෝප් අඩවියේ සෘජු මැදිහත්වීමක් නැතුව කරන්න ගත්ත පළවෙනි කතා මාලාව. ඉතින් ඒකේ සාර්ථක අසාර්ථක බව ගැන මම මුකුත් කියන්න යන්නෙ නෑ. කොහොමින් …

Read More »
error: Alert: Content is protected !!