Saturday , September 18 2021
Breaking News

Tag Archives: A.R. Rahman

99 Songs (2021) Sinhala Subtitles | සංගීතමය චාරිකාව… [සිංහල උපසිරසි]

” මේ අහන්න.. සංගීතය කියන්නේ.. එක්තරා ඇබ්බැහිවීමක්(මත්බවක්)… කතාවක් තියෙනවා, ස්වර, තාලය තියෙන ඕනම දෙයක් දෙවියන් අතින් ආශිර්වාද කරලා දීපු තෑගී කියලා… ඒ ඔක්කොම බොරු. දන්නවද ඔය පිස්සු මිනිස්සු වේදිකාවේ ඉදිරිපත් කිරීම් කරන්න ආස ඇයි කියලා? අත්පොලසන් නාද වලින් ලැබෙන මත්බව තියෙනවා නේද… ඒ ඇබ්බැහිවීම පැතිරිලා තියෙන්නේ උන්ගේ නහර වල… ඊට …

Read More »

Earth (1998) Sinhala Subtitles | ජාති ආගම්වාදී ගින්නෙන් හා ලෙයින් පොළවක නිදහස් දිනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ  Bapsi Sidhwa විසින්  රචිත 1991 එක්සත් …

Read More »

Bombay (1995) | ජාති භේද කුමටද… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මං කරපු දෙවනි උපසිරැසියත් අරගෙන ආවා. හැබැයි ඉතින් පළවෙනි උපසිරැසිය ඉවර කරලා දෙවනි එක කරන්න නම් ටික කාලයක් ගියා. පළවෙනි වතාවේ කළේ Jo Jeeta Wohi Sikandar හින්දි චිත්‍රපටයයි. මේ පාරත් මං අරන් ආවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපටියක්. හරිහරන් ගායනා කරන “තුහි රේ… තුහි රේ…” ජනප්‍රිය ගීතය …

Read More »
error: Alert: Content is protected !!