Thursday , November 26 2020
Breaking News

Tag Archives: Aadhi

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ දවස් වල රටේ ත්තවය ගොඩක් දරුනු වෙලා තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය නිසා. ඒ නිසා තමන්ගේ ආරක්ශාව සහ පවුලේ ආරක්ශාව අවට අයගේ ආරක්ශාව ගැන හිතලා අපි නිතරම හොද සෞක්‍ය පුරුදු පිලි පදින්න ඕනි. ඔයාලට එක දිගට මම …

Read More »

Neevevaro (2018) Sinhala Subtitles | ඔබ කවුරුන්දෝ ?! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් හොද තෙලුගු ෆිලුමක් හම්බවුණා කරන්න මගේ 24 වෙනි උපසිරස විදියට. Ninnu Kori(2017), Sarrainodu(2016), Aravaan (2012), U Turn(2018), Rangasthalam (2018) යන මෑතකදි තිරගත කරන ලද චිත්‍රපටවලට දායකත්වය ලබා දුන් Aadhi Pinisetty මෙහි ප්‍රධාන චරිතය වන කල්‍යාන්ගේ චරිතයට පණ පොවනවා අන්ධ පුද්ගලයකු ලෙස. මීට අමතරව Tapsee Pannu,Ritika Singh …

Read More »

U-Turn (2018) Sinhala Subtitles | වැරදුන U හැරවුම [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. මේ වතාවේ මම අරගෙන ආවෙ කට්ටියටම එක දිගට අවසනය වන තෙක් වෙන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බරුව, වාඩි වෙලා ඉන්න පුටුවෙ පැය 2යි මිනිත්තු 30කට අසන්න කාලයක් එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක් අරගෙන. ඒ වගේම මම ස්තුති වන්ත වෙනවා සිසිලට මට මේ වගෙ ෆිල්ම් එකකට සබ් …

Read More »

Maragadha Naanayam (2017) with Sinhala Subtitles | මාරක පළිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවෝ හැමෝටම…! ඉක්මණින් ආවා තවත් උපසිරැසි නිර්මාණයක් එක්ක,මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්, IMDB අගය – 7.2/10 කාණ්ඩය – Fantasy Adventure Comedy ප්‍රධාන නළුවා – Aadhi Pinisetty ප්‍රධාන නිළිය – Nikki Galrani …

Read More »

Sarrainodu (2016) with Sinhala Subtitles | යුක්තිය සලසවන්නා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. මේ පාර මං අරගෙන ආවේ සුපිරි තෙළිඟු ෆිලුමක්. මුලින්ම මේක බාරදීම සම්බන්ධයෙන් අසංක ප්‍රදීප් රණතුංග සොයුරාට හා හසන්ත වික්‍රමරත්න සොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂ ස්තූතියක් හිමිවෙනවා සඳුන් ධනුෂ්ක සොයුරාට. එයාගේ සොයාබැලීම නිසා තමයි මේ ෆිලුම කලින් ගේන්න පුළුවන් වුනේ. නැත්නම් වැඩත් එක්ක ඒක කරන්න බැරි දෙයක්. …

Read More »

Loduku Pandi (2015) | සොරකමක් කරන්න ගිහිල්ලා වුන දෙයක් [සිංහල උපසිරසි සමඟ]

මම කලින් දුන්න Yagavarayinum Naa Kaakka චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ටිකක් හම්බවුනා, මම ඒක ඉවර වුන ගමන්ම මේකට සබ් එක කරන්න කියලා ලැබුණා, ඉතින් ඒකත් ඔන්න ඉවර කළා, මේකෙත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් ගගා අසාලිවිමක් තමයි කලේ. මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නෙට් එකේ නැති නිසා කෙලින්ම මම කතාව …

Read More »

Yagavarayinum Naa Kaakka (2015)|කාවද මා රැක ගත යුත්තේ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ අදත් මම සුපිරි දෙමල Thriller චිත්‍රපටයක් අරගෙන තමයි ආවේ. මේකේ මේ වෙනකන් අන්තර්ජාලයේ කිසිඳු සබ් එකක් තිබුනේ නැති නිසා, ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ, මේකේ සින්දු ටික මට මාර විදියට හිතට ඇල්ලුවා, ඒ නිසාම සින්දු වලටත් සබ් එක හැදුවා. මෙහි අධ්‍යක්ෂණය Sathya Prabhas Pinishetty වන අතර …

Read More »
error: Alert: Content is protected !!