You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: Aamir Khan

Thugs of Hindostan (2018) with Sinhala Subtitles | හින්දුස්ථාන මැරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණක් තිස්සෙ ඉඳන් බොලිවුඩ් පුරවරයෙන් ඕපදූප ගලාගෙන එන්න ගත්තා, බොහොම ලොකු මුදලක් විය පැහැදම් කරලා, බොහොම දැවැන්ත මට්ටමේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න සූදානමක් තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගිහිල්ලා, අන්තිමේදි ඒ කතාව ඇත්තක් වුණා. කෝටි 300කට අධික මුදලක් ලෝභ නතුව වියපැහැදම් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් පුරවරයෙන් නිශ්පාදනය …

Read More »

Rangeela (1995) Sinhala Subtitles | නොසඟවා පවසන්න ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedy ලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ram Gopal Varma විසින්. …

Read More »

Earth (1998) Sinhala Subtitles | ජාති ආගම්වාදී ගින්නෙන් හා ලෙයින් පොළවක නිදහස් දිනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ  Bapsi Sidhwa විසින්  රචිත 1991 එක්සත් …

Read More »

Secret Superstar (2017) Sinhala Subtitles | සැඟවුන තාරකාව.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාධකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්ව භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන් ගත කරනා අභ්‍යවකාශ යානා …

Read More »

Dangal (2016) with Sinhala Subtitles | හීනයක් සමඟ පොරබදින්න… [සිංහල උපසිරැසි සමඟ]

හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බැරි වෙච්ච දේ …

Read More »

Ghulam (1998) with Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරැසි සමඟ]

මේ ෆිල්ම් එක ගැන කියන්න කලින් මේක අහලා තියෙනවද බලන්නකෝ. ” ඒයි, ක්යා බොල්ති තූ. ඒයි, ක්යා මේ බෝලෝ. සුන්, සුනා, ආති ක්යා කණ්ඩාලා ක්යා,කරූන්, ආකේ මේ කණ්ඩාලා, අරේ ගුමේන්ගේ පිරේන්ගේ නචේගේ ගඒන්ගේ ඒශ් කරෝන්ගේ ඕර් ක්යා…” ඔන්න ඔය සින්දුව තියන ෆිල්ම් එකට සබ් තියනවද කියලා බලද්දි තමයි මේකට සබ් …

Read More »

Rascals (2011) with Sinhala Subtitles |දඟකාරයෝ. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ...

Read More »

Raja Hindustani (1996) With Sinhala Subtitles | දුප්පත් පොහොසත් ආදරේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. බාර අරන් නම් මාස ගානක් වෙනවා, ඒත් ඔන්න ඉවර කර ගන්න පුලුවන් උනේ දැන් තමයි. ඉතින් මන් මේ පාර ගෙනාවෙත් ලස්සනම ලස්සන ආදර කතාවක්. 1996 වර්ෂයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.1 වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mela, Dhadkan, Haan Maine Bhi Pyaar …

Read More »

ISHQ (1997) with Sinhala Subtitles |මිත්‍රත්වය. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ...

Read More »

Hum Hain Rahi Pyar Ke (1993) |ආදර මාවතේ ගමන් කරන්නෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ආයෙත් ආවා තවත් ලස්සන ආදර කතාවක් අරගෙන. 1993 වසරෙ තිරගත උනු මේ චිත්‍රපටිය 1958 වර්ශයේ තිරගත වූ Houseboat නම් වූ හොලිවුඩ් චිත්‍රපටිය ඇසුරින් නිපදවූවක්. මෙහි IMDb අගය 7.5ක් ලෙස සටහන් වෙනවා. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ  Duplicate, Raaz ත්‍රිත්වය, Gangster, Tum Mile, Murder, Murder 2, Jism 1,2,  Murder 3 වැනි චිත්‍රපටි …

Read More »

Dil (1990) |සල්ලි බලෙන් ඇති වූ ආදරේ… [සිංහල උපසිරසි සමඟ]

සල්ලි… සමහරුන්ට කොච්චර තිබුණත් මදි. කොහෙන් හරි හොයන්නයි හදන්නෙ. එහෙම අය බලන්නෙ තමන්ගෙ පවුල විකුණල හරි සල්ලි ගන්න. මේ වගේ සල්ලි පෙරේතයො කොච්චර එකතු කළත් ඒව වියදම් කරන්නෙ නෑ. එයාල හිතන්නෙ සල්ලි වලට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියලයි. අද මම ඔයාලට ගේන්නෙත් ඒ වගේ කතාවක්. හසාරි ප්‍රසාද් කියන්නෙ ඒ වගේ …

Read More »

Andaz Apna Apna (1994) |මෙහෙමත් තක්කඩියෝ දෙන්නක්. [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ, ඔන්න ඉතින් නැවතත් ආවා බයිස්කෝප් එකක් අරගෙන ඔයාලා හමුවට. මෙදා සැරේ ටිකක් පරණ එකක් ගෙන්න හිතුවේ මේ වගේ සුපිරි ෆිලුමක් අපේ අඩවියේ නැති එක ලොකු අඩුපාඩුවක් කියලා දැනුණ නිසා. ඇත්තටම මම මේක උපසිරසි ගන්වලා දෙන්න කියලා දුන්නේ අපේ සමීර කරුණාරත්න අයියා. අලුත් ෆිල්ම් ටිකක් උපසිරසි ගන්වන්න ලැබුණ නිසා …

Read More »

PK (2014) |දෙවියනි ඔබ කොයිබද..? (100) [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරකට ආසිරි..! අලුත් අවුරුද්දේ, බයිස්කෝප් අඩවියට එකතු කරන මගේ පළමු උපසිරසයි මේ. අද බොහෝම විශේෂ දවසක් මට. එහෙම වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. මේ තමයි මම බයිස්කෝප් සිංහලෙන් විබ පල හරහා ඉදිරිපත් කරන මගේ 100 වන උපසිරැසි නිර්මාණය. බොහෝම සතුටුයි. ස්තූති කරන්න බොහෝ …

Read More »

Jo Jeeta Wohi Sikandar (1992) | සැබෑ ජයග්‍රාහකයා කවුද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙමෙයි, වැඩේ කරගෙන යත්දි තමා තේරෙන්නෙ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසි ලබා දෙන සියලුම දෙනාටම මං ස්තූතිවන්ත වෙනවා. මට මෙහෙම උපසිරැසි ගැන්වීමට අවස්ථාවක් ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තූතියි. චිත්‍රපටය ගැන නම් ඔයාලා හැමෝම …

Read More »

Akele Hum Akele Tum (1995) | මමත් හුදෙකලාවෙන් ඔබත් හුදෙකලාවෙන් [සිංහල උපසිරැසි සමඟ]

රාජා කෝ රානී සේ ප්‍යාර් හෝ ගයා..               රජෙකු ආදරයෙන් වෙලුනා රැජිනක් සමගින්.. පෙහෙලි නසර් මේන් පහලා ප්‍යාර් හෝ ගයා..   පළමු බැල්මෙන්ම ආදරයක් ඇතිවුණා.. දිල් ජිගර් දෝනෝන් ගායල් හුවේ..                  දෙදෙනාගේම හදවත් චංචල වෙලා ගියා.. තිර් …

Read More »

Rang De Basanti (2006) with Sinhala Subtitles | මිනිසුන් වර්ග කරන්නේ කෙසේද…? [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ඉන්දීය සිනමාවේ මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන් පිළිගන්න ඒවගේම සම්මාන රාශියකට පාත්‍රවුනු සුපිරිම චිත්‍රපටයක්. සමහර සහෝදරවරු මට දොස් කියන්න පුලුවන් ඇයි මේ පරණ චිත්‍රපටිවලට සබ් දාන්නේ කියලා. මගේ අරමුණ තමා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම බැලිය යුතු විශිෂ්ට නිර්මාණ සිංහල සබ් එක්කම රස විදින්න ඉඩ ලබා දෙන …

Read More »
error: Alert: Content is protected !!