Thursday , September 29 2022
Breaking News

Tag Archives: Abhay

අභේ [S03 : E08] Sinhala Subtitles | මරණයේ තෙවන අවතාරය [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් Abhay තුන්වෙනි කතාසමයේ අවසන් කොටසට තමා අපි මේ ඇවිල්ලා ඉන්නේ. උද්වේගකර කොටසක් වෙයි කියලා හිතනවා පහුගිය කොටසත් එක්ක බලද්දි. අවසානය කොහොම වෙයිද? පළමු කොටසේ ඉඳන් අභේ දැකපු ඒ භයානක හීනය හැබෑ වෙයිද? වෙන දේ හරියටම බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. පහුගිය කොටස බැලුවා නම් මතක ඇති, සෝනම් …

Read More »

අභේ [S01 : E07] Sinhala Subtitles | අවසන් රැය [සිංහල උපසිරසි සමඟ]

අවතාර් පස්සෙන් එලවන ගමනෙදි මතක ඇති බෙරි ගෙඩි වලින් ලොකු හෝඩුවාවක් හම්බවුණා. පස්සේ ඒ ඔස්සේ අවතාර් ඉන්න පුළුවන් කියලා හිතෙන තැන හොයාගෙන අභේ කළේ ඩ්රෝන යානා සහ පොලිස් සුනඛයන්ගේ උදව් ගත්ත එක. වැඩේ කොටසක් හරි ගියා කියන්නේ, අවතාර්ව හම්බ නොවුනත් අවතාර් ජීවත් වුණු තැන හොයාගත්තා. ඒ වගේම එයාගේ ඊළඟ ගොදුර …

Read More »

අභේ [S03 : E06] Sinhala Subtitles | කුරුමාණම වරදීවිද?? [සිංහල උපසිරසි සමඟ]

ලැබුණු ආරංචිය අනූව විශේෂ බලකාය ගියා සෝනම් ඛන්නාගේ පිළිස්සුනු මිනිය හොයාගෙන. ඒත් ඇත්තටම එතන ඉන්නේ කවුද කියලා දැනන් හිටියේ අභේ විතරයි. සෝනම් නිදැල්ලේ ඉන්න එක තමන්ට අවදානමක් කියලා අභේ හොඳින්ම දැනගෙන හිටියා. ඒ වගේම නිශාචරයාගේ පහරදීමෙන් සිද්ධ වුණු තමන්ගේ කණ්ඩායමේ සාමාජික රාඝව්ගේ මරණයත් අභේගේ හොඳටම බලපාලයි තිබුණේ. ඔය අතරේ අනන්ත …

Read More »
error: Alert: Content is protected !!