ඔන්න එහෙනම් මම පස් වැනි උපසිරසත් අරගෙන ආවා. 2017 වර්ෂයේ නොවැම්බර් මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද ACTION, THRILLER යන කාණ්ඩයට අයත් මෙම සිනමාසිත්තම Imdb දර්ශකය තුල 6.4 ක අගයකින් සමන්විත වෙනවා.මෙහි “මුත්තුකුමාර් “ගෙ චරිතය “ක්රිෂ්නා කුලසේකරන්” නිරූපනය කරයි.ඔහු විසින් මෑත කාලයේ රගපෑ සිනමා කිහිපයක් නම් Vanavarayan Vallavarayan …
Read More »Thakka Thakka (2015) with Sinhala Subtitles |ගණිකාවකට ඉපදුනු ඔහුට මේ සමාජයේ කිනම් ඉඩක් හිමි වේවිදෝ. [සිංහල උපසිරසි සමඟ]
අද මම අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළු විජේගේ cousin කෙනෙක් වන වික්රාන්ත් ගේ මේ වසරේ නිකුත් වුන චිත්රපටයක් අරගෙනය. මොහු දීර්ග කාලෙකට පස්සේ තමයි චිත්රපටයකට ප්රධාන චරිතයක් රඟපාන්නේ. ඉතින් මේ චිත්රපටය බැලුවා කියලා කිසිම පාඩුවක් නැහැ, දමිල ඒවා නරඹන අය අනිවා මේකත් නරඹන්න. මෙය අධ්යක්ෂණය කරන්නේ නවකයෙකු විසින් වන අතර …
Read More »