Sunday , November 1 2020
Breaking News

Tag Archives: Abigail Breslin

Zombieland (2009) Sinhala Subtitles | ජීවිත සතරක්! එක් ඉරණමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් …

Read More »

Final Girl (2015) with Sinhala Subtitles | කෙල්ලො දඩයම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඉතිං යාලුවනේ මම කරපු පලමුවෙනි උපසිරසි ගැන්වීම තමයි මේක. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවට සමාවෙන්න කියනවා. එහෙනම් අපි කතාව පටං ගමු. මම අද ගෙනාපු ෆිල්ම් එක ටිකක් විතර අමුතු එකක්. මේක බලනකොට ඔයාලටම තේරෙයි. පොඩි ගෑනු ලමයෙක් සහ කොල්ලො ටිකක් අතර වෙන සටනක් මේක. action,drama,horror ගනයට තමයි …

Read More »

Zambezia (2012) | කුරුලු පාරාදීසය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? මම බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක්. මේක මගේ පළවෙනි උපසිරැසිය. මුලින්ම මට දුන් අවස්ථාවට බයිස්කෝප් අඩවියට ස්තුති කරන්න ඕන. මේක 2012 තිරගත වුණු ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Wayne Thornley විසින්.මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1ක් ලැබිලා තියෙනවා. හොදයි දැන් කතාව පැත්තට හැරෙමු. මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ ‘කායි’ …

Read More »

Maggie (2015) | නොනිමි දරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

Arnold Schwarzenegger. දන්නවද මෙයාව. ඈ… නොදන්නවා නම් වෙන්න බෑ. ආර්නෝල්ඩ් කිව්වා ගමන් මට නම් මතක් වෙන්නේ The Terminator චිත්‍රපට මාලාව. ඒ වගේම සුපිරි ඇක්ෂන් ෆිල්ම්ස්. මේකත් එහෙම එකක් ද, අපොයි නැහැ. මේක ආර්නෝල්ඩ් ගේ වෙනස්ම ෆිල්ම් එකක්. හරියට Junior (1994) එක වගේ. එහෙම කිව්වා කියල මේක කොමඩි එකක් නෙමේ ඔන්න. …

Read More »

My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම …

Read More »
error: Alert: Content is protected !!