Friday , December 3 2021
Breaking News

Tag Archives: Abigail Shapiro

Doom Patrol [S03 : E10] Sinhala Subtitles | අපි තමා ඩූම් ෆෝර්ස්! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බලන් හිටපු Doom Patrol තුන්වෙනි සීසන් එකේ අවසන් කොටස මේ විදිහට අරන් එනවා. මේ කොටස මුලින් භාර වෙලා තිබුණේ අශාන් අයියට. කොහොම හරි අයිය බිසී වුනු නිසා මට මේ කොටස බාරවුනේ. මගේ පැත්තෙනුත් වැඩ ටිකක් වැඩි වුනු නිසා මේ කොටස ප්‍රමාද වුනේ. ඉතිං පමාවට සමාව ඉල්ලන ගමන් කෙලින්ම යමු …

Read More »

Doom Patrol [S03 : E09] Sinhala Subtitles | කෙළවරක් නැති ප්‍රශ්ණ! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් 1949 වෙද්දී ලෝරා දරුණු තීරණයක් ගන්නවා, ඒ නපුරන්ගෙ සමාජය, එහෙම නැත්තම් බ්‍රදර්හුඩ් ඔෆ් ඊවීල් වලට එකතු වෙන්න ගත්ත තීරණයත් එක්ක. විශේෂයෙන්ම අලුත්ම අලුත් නමකුත් එයාට ලැබෙනවා. ඒ තමයි මැඩම් රූශ් කියන නමත් එක්කම. මේක තමයි කොමික් වලට අනුව එයාගෙ නම වෙන්නෙ. ඒවගේම ඒත් එක්කම එයාට කාර්යයක් පැවරෙනවා. ඒ …

Read More »

Doom Patrol [S03 : E08] Sinhala Subtitles | සබ් පැට්‍රොල්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ”Doom Patrol” කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි වෙයි. මොකද මං තාම මේකෙ එකක්වත් බලන්න වුණේ නැහැ හරියටම. සම්පුර්ණ කතාමාලාව විකාශය වෙලා ඉවර වෙනකම් ඉන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නෙ කට්ටියම තමන්ගෙ උපවිඥානය ඇතුලට යන …

Read More »

Doom Patrol [S03 : E07] Sinhala Subtitles | පෙර වැරදි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලෝරාගෙන් හොරාගත්ත කාල යන්ත්‍රය පාවිච්චි පිටවෙලා ගිය රීටා නැවතුනෙ 1917ට ඇවිල්ලා. මෙතනදී මෙයාටත් කලින් ලෝරට වගේම මතකය අහිමි වීමක් සිද්දවෙනවා. මේ අතරේම නෝමල්සි කාර්යාංශයෙන් අල්ලගෙන එයා මෙටාහියුමන් කෙනෙක් විදිහට සතුරෙක් නෙවෙයි කියලා තේරුනාට පස්සෙ එයාට අලුත් නමකුත් දීලා රස්සාවකුත් ලැබෙනවා. රීටා, බෙන්ඩි වෙලා එතන ඉන්න මෙටාහියුමන්ලා අතරේ හිතවත් …

Read More »

Doom Patrol [S03 : E06] Sinhala Subtitles | රීටාගෙ අතීත ගමන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා හයවැනි කොටස. පමාවට සමාවෙන්න ඕනා. තිබ්බ වැඩත් එක්ක මේක ඉක්මනට දීගන්න බැරි වුනා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකක්ද වෙන්නේ කියලා. කලින් කොටහෙ අතීතයෙන් ආපු ගෑනු කෙනාගේ යානයට නැගලා රීටා අතීතෙට යන්න තීරණය කළා. හැබැයි ඉතින් මේ යානාවේ යන කොට රීටාටත් තමන්ගෙ මතකය සම්පුර්ණයෙන්ම අහිමි වෙනවා. 1917 වසරට …

Read More »

Doom Patrol [S03 : E05] Sinhala Subtitles | දාඩා පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනා ඩූම් පැට්‍රෝල් ටීම් එක මුණගැහුණම කිව්වා එයාට නයිල්ස් කෝල්ඩර් මුණගැහෙන්න ඕන මොකද එයාගෙ ගමන අතරතුරේදී එයාට එයාගෙ මතකය අමතක වීමක් සිද්දවෙලා තියෙන නිසා. මැනර් එක සෝදිසි කරන අතරතුරේදී මේ අයට රීල් එකක් හොයාගන්න ලැබෙනවා. මේකෙ තිබුනෙ ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනාගේ …

Read More »

Doom Patrol [S03 : E04] Sinhala Subtitles | සොම්බි පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පමා වෙල මං කොහොමහරි හතරවෙනි එපියත් අරන් ආවා. නයිල්ස් කෝල්ඩර් මැරිලා. ඩූම් පැට්‍රෝල් එකේ අය දැන් තමන්ට හිතුන හිතුන දේ කරනවා. ඒ වගේම එයාලට නායකයෙක් නෑ. එහෙනම් අපි කලින් කොටසින් වෙච්ච දේ මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටස් වලදි දැක්කා අපේ ඩූම් පැට්‍රෝල් එක රතුපාට පිටසක්වල ජීවියෙන්ගෙන් වෙඩි …

Read More »

Doom Patrol [S03 : E03] Sinhala Subtitles | රහස් පරීක්ෂක කල්ලිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Doom Patrol” කතාමාලාවෙ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී සිද්ධ වුනු දේවල් මතක ඇතිනෙ. කොහොමහරි දැන් කණ්ඩායම ලැරී ගාවට එවනවා පෙට්ටි වගයක දාලා. මෙයාලගෙ හැබැයි ශරීර ටික විතරයි තියෙන්නෙ. ඇතුලෙ තියෙන ආත්මය වෙනින් තැනක. ඉතින් ලැරී කරන්නෙ මෙයාලව …

Read More »

Doom Patrol [S03 : E02] Sinhala Subtitles | මදැයි නිවාඩුවකට ආවා.! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කොටස හරියටම සම්බන්ධ වුනෙ හරිහැටි නිමාවක් ලබාදුන්න Doom Patrol දෙවැනි කතාසමයෙ අවසානයට. කොවිඩ්-19 තත්වය නිසයි එක පාරටම කොටස් නවයකින් අවසන් කලේ. කැන්ඩ්ල්මේකර්ගෙ අකරතැබ්බ නිසා තමයි අර විදිහේ අවසානයක් ලබාදුන්නෙ. ඉතිං හතුරන් වෙනවා වෙනුවට මිතුරන් වෙන්න පුලුවන් විත්තිය ඒත්තු ගන්වලා ඩොරති කොහොමහරි කැන්ඩ්ල්මේකර් එක්ක යාලු වෙනවා. මේ අතරවාරේ …

Read More »

Doom Patrol [S03 : E01] Sinhala Subtitles | හැමෝටම ජරමර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා DOOM PATROL තුන්වැනි කතාමාලාවේ පළවැනි කොටහා. DC කොමික්වල සාර්ථකත්වයට පත් අතළොස්සක් කතාමාලාවන්ගෙන් එකක් විදිහට ඉතින් මේකත් හදුන්වන්න පුළුවන්. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.. මතකයිනෙ කලින් කතාමාලාවේ අන්තිමේ වෙන්නෙ මොකක්ද කියලා. ජේන්ගෙ පෞරුෂත්ව ටික අර කේ කෙල්ලගෙ ළිද ඇතුලෙ මැරිලා ඉන්නවා හම්බ …

Read More »

Doom Patrol [S02 : E09] Sinhala Subtitles | ඉටි මිනිස්සු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. කෙටි නිහඬතාවයකින් පස්සේ,  Doom Patrol S02 අවසානය අරගෙනයි මං ආවේ ඔන්න. සතියකට වඩා පරක්කුයි හැබැයි ඉතිං.  එපිසෝඩ් 9ක් පුරාවට කතාව ඔයාලට සමීප කරපු අපේ උපසිරසි කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. විශේෂයෙන්ම චාමරට එහෙම. මිනිහ සෑහෙන මහන්සියක් දරුවා මේ සීසන් එක ඉවර කරගන්න. එහෙම නම් පහුගිය සුමානේ මොකද උනේ කියල මතක් …

Read More »

Doom Patrol [S02 : E08] Sinhala Subtitles | පිය සෙනෙහස.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩොරති එක්ක සමාදාන වෙන්න කියලා හිතාගෙන මිරෑන්ඩා පෑන්කේක් හදලා තිබුණු වෙලාවක මේ අයට ලෑලි පෙට්ටියක් ලැබෙනවා. අරින්න එපා කියද්දීත් මේක ඇරලා බලපු නිසා ලැරී, වික්, රොනී වගේම මිරෑන්ඩාගෙ නහයට රෝස පාට දුමක් යනවා. මේකෙන් මේ අයට හුගක් නරක අදහස් හිත්වල ඇතිවෙනවා. හැබැයි මේකෙන් මිරෑන්ඩාට ඒ හැටි බලපෑමක් වුනෙ …

Read More »

Doom Patrol [S02 : E07] Sinhala Subtitles | කියන තරම් හැමෝම මෝඩයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙම නම් හත්වෙනි කොටස අරගෙන ආවා. මේ කොටස මම අරගෙන ආවට මේක මං බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. The Kissing Booth දෙවැනි චිත්‍රපටයත් ඉවර කරලා මේ කොටසත් මටම කරන්න වුනා. ඒකයි මේ කොටස ප්‍රමාද වුනෙ. ඉතුරු කොටස් දෙක හසා වගේම විමා කරන නිසා ඔයාලට කතාවේ විකාශයට සමගාමීව නරඹන්න …

Read More »

Doom Patrol [S02 : E06] Sinhala Subtitles | ඩොරතිව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නෙ Doom Patrol දෙවැනි කතාසමයෙ හයවෙනි කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. ඒවගේම තමයි ලිපිය අවුල් වුණොත් සොරි වෙන්නෝන. මං කලින් කොටස් නම් බැලුවේ නැහැ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඩොරති ඇවිත් ජේන්ව කෝමා එහෙකට දානවා. දැන් ජේන් ඉන්නෙ වෙනම තැනක හිරවෙලා. ඉතිං මේ …

Read More »

Doom Patrol [S02 : E05] Sinhala Subtitles | ඇස් රතු වෙන සෙල්ලම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා DOOM PATROL දෙවැනි කතාමාලාවේ පස්වැනි කොටසත්. හොදයි එහෙමනම් මං කෙටියෙන්ම වගේ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. අද කොටසින් ඔන්න දැකබලාගන්න පුළුවන් ඩුම් පැට්‍රෝල්ලා තමතමන්ගෙ අතීතය එක්ක ගනුදෙනු කරන්න හදන විදිහ. ක්ලිෆ් ටේප් එකක් හොයන අතරෙදි දැන ගන්නවා නයිල්ස් ක්ලිෆ් වෙනුවෙන් තියාන ඉන්න වැඩිදියුණු …

Read More »

Doom Patrol [S02 : E04] Sinhala Subtitles | නැවත ප්‍රාණවත් කල සාදය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස පොඩ්ඩක් හොරර් ගතිය ඉස්මතු කරලා පෙන්නුවා කිව්වොත් හරි. රෙඩ් ජැක් නොහොත් ජැක් නම් රිපර් ගැන මුල ඉදලා දැකගන්න ලැබුනා. විශේෂයෙන්ම රෙඩ් ජැක්ට මුල් කාලෙදි නයිල්ස්ව ලන්ඩන් වලදී මුණගැහෙන සිදුවීම් සේරම දැකගන්න ලැබුනා. රෙඩ් ජැක්කියන්නෙ මූලිකවම අනික් අයට වද දීලා එයාලගෙ වේදනාවෙන් සතුටු …

Read More »

Doom Patrol [S02 : E03] Sinhala Subtitles | වේදනාවේ පාඩම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න මේ හමුවෙන්නෙ Doom Patrol දෙවනි කතා සමයේ තුන්වැනි කතාංගය එක්ක. ඇත්තටම මම මේ එක කතාංගයක්වත් බලල නෑ. ඒ නිසා මට කලින් කොටස් ගැන කිසි දෙයක් කියන්න බෑ. මම අද කතාව ගැන කෙටියෙන් යමක් කියන්නම්. අද කතාංගය අතීත වේදනාවන් හා බැඳණු කතාංගයක්. මිනිස්සු වුණාම හැම කෙනෙක් ලඟම අඩු …

Read More »

Doom Patrol [S02 : E02] Sinhala Subtitles | ඩොක්ටර් ටයිම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හිතුවට වඩා වෙනස් ආරම්භයක් තමයි දෙවැනි කතාසමයෙ මුල් කොටසට ලැබුනෙ. මුල් කතාසමයෙ අවසානය සිද්දවෙලා ටික කාලයක් ගියාට පස්සෙ කාලය පාදක කරගෙනයි ආරම්භය සිද්දවුනෙ. ලැරී හැරුනම ඩූම් පැට්‍රොල්වල සියලුම සාමාජිකයන් වෙච්චි චීෆ්, ක්ලිෆ්, රීටා, වික්ටර්, ජේන් වගේම ඩොරති හරියට ඇක්ෂන් ෆිගර් එකක සයිස් එකටයි හිටියෙ. මේ අය පුංචියට ඉද්දි …

Read More »

Doom Patrol [S02 : E01] Sinhala Subtitles | ප්‍රාර්ථනාවක් කරන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC යුනිවර්ස් එකේ තවත් අතිසාර්ථක කතාමාලාවක් වුන DOOM PATROL කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන ආවා. කලින් කතාව බලපු අයනම් මේ ගැන දන්නවා, ඉතින් නොබලපු අය ඉන්නවනම් DOOM PATROL පළමු කතා සමයේ ප්‍රථම කොටසට ලබා දීපු ලිපිය කියවලා අදහසක් ගන්නලා. ඉතින් කලින් පාර වගේම මෙදාපොටෙත් අපි කීපදෙනෙක් එක්කාසු වෙලා තමා …

Read More »
error: Alert: Content is protected !!