You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: Action

Boomerang (2019) Sinhala Subtitles | ජිවිතය කියන්නේ බූමරංගයක් ..! [සිංහල උපසිරසි සමඟ]

” මඩ සෝදාගත් කල රජකම අරගන්න ගොවියා  සුදුසුම කෙනාලු රටක උපන්න..!” ‍අපේ රටේ ශ්‍රීලංකාවේ නම් අපි හැමෝම ඔය වගේ වචන පේලියක් සිංදුවකත් අහලා තියෙනවා. වගේම පැරැණ්නෝ කියපු අර්ථ උපදේශයකුත් තියෙන බවත් දන්නවා. ඉතින් ඇත්තටම ‍ගොවියන්ට රජකම දුන්නේ නැතිවුනාට ගොවියන්ට ‍ගොවිතැන් කරන්න අවශ්‍යය කරන දේවල් මොනවගෙන් මොනවද අද කාලේ ලැබිලා තියෙන්නේ.? …

Read More »

Thadam (2019) Sinhala Subtitles | විද්‍යාවෙන් සාක්ෂි වසන් කිරිම.! [සිංහල උපසිරසි සමඟ]

කාලයාගේ ඇවෑමෙන් අද ලෝකයේ බොහොමයක් ද‍ේවල් කරුණු කාරණා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. නැතිනම් කණපිට හැරිලා තියෙනවා කිව්වත් හරි.! ඒ කිව්වේ මීට අවුරුදු පහකට කලින් අපි දෙයක් දැනගෙන හිටියනම් අද මේ වර්තමානය වෙනකොට ඒවා සෑහෙන්න වෙනස් වෙලා විශේෂයෙන් විද්‍යාව කියන දේ පවා මේකට අයිතිවෙනවා. ඒවගෙන් සමහර දේවල් අපිටම පිලිගන්නත් අමාරු වෙන …

Read More »

Bad Cat (2016) AKA Kötü Kedi Serafettin Sinhala Subtitles | නරක පූසා! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කොප් වාසි සියලුදෙනාවම ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඉතින් මේක ඇත්තටම මම හොයාගෙන සබ් එක කරන්න ගත්ත චිත්‍රපටයක් නම් නෙවෙයි, අපේ බයිස්කෝප් යාලුවෙක් කල ඉල්ලීමකට තමයි ඔයාලා වෙනුවෙන් මම මේක අරන් ආවේ. ඒවගේම තමයි, මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ හිතට …

Read More »

Mortal Engines (2018) Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව බිහි වූ විලෝපීය නගර [සිංහල උපසිරැසි සමඟ] *150*

කාගෙන් හරි ඇහුවොත් ඔයාගෙ විනෝදාංශය මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ; මුද්දර එකතු කරනවා, කම්පියුටර් ගේම්, පරණ කාසි එකතු කරනවා, ඔය වගේ දේවල් නෙ. හැබැයි කවුරුහරි මගෙන් ඇහුවොත් උත්තරේ වෙන්නෙ “සිංහල උපසිරැසි නිර්මාණය.” ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් මම හරි. අපෙ උපසිරැසි කරන හැමෝම වගේ මේකට එකඟ වෙයි කියලා …

Read More »
error: Alert: Content is protected !!