Wednesday , August 4 2021
Breaking News

Tag Archives: Adam Baldwin

The Last Ship [S03 : E13] with Sinhala Subtitles | සමුගැනීම… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනං. හැමදාම වගේ ආරම්භයකදීම වගේ අවසානයකදීම එදා ඉඳන් මෙදා තුර සිද්ධවුනු දේවල් ගැන පොඩ්ඩක් සඳහනක් කරලා ඉන්න එකනේ පුරුද්දකට කියලා තිබුනේ. අදත් ඒ විදියටම චාරිත්‍රයානුකූලව ඒ කර්තව්‍යට අත ගහන්නයි මේ සූදානම. බොහෝමයක් දෙනෙක් ලිපි නොකියෙව්වත්, බයිස්කෝප් වලින් සබ් දෙනවා විතරක් නෙමෙයි කියලා හොඳින් දන්න අපේ හිතවත්තු “මෙදා පාර හොඳවැයින් …

Read More »

The Last Ship [S03 : E12] with Sinhala Subtitles | පරණ ගැන්සිය සෙට් වේ… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ සුපිරිම සුපිරි කතාවකට පස්සේ ඔන්න අදත් මේ හරිබරි ගැහිලා සූදානම් වෙන්න හදන්නේ සුපිරියට ගලාගෙන ගියපු ටිකේ ඉතුරු ටිකට මොකක් වේවිද කියලා බලාගන්න. හැබැයි අද කතාව බලද්දී පසුගිය කතාවේ බලපු ටිකත් අමතක වෙලා ගියා. ඒකයි වැඩේ කියන්නේ. ඒ වගේම තමයි ප්‍රමාද වුනු එකට හේතුව නම් ගොඩක් අය දන්නවා. ටොරන්ට් …

Read More »

The Last Ship [S03 : E11] with Sinhala Subtitles | බෙදුනු රට වට මුහුද. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අපූරු නිශ්ෂබ්ධ කතාවකට පස්සේ, ඔන්න අද හැමෝම එකතු වෙලා තියෙන්නේ ලොමුදැහැගන්වන අපූරු කොටසක් එක්ක. අද කතාවේදී මේ සමයේ මුලදී තිබුණූ නිස්කලංක බවක් දකින්නවත් නෑ. ආරම්භයේ ඉඳන්ම අවසානයක් වෙනකං සැලසුම් කිරිම් සහ යුද්ධ කිරීම් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය සතියේදී නම් කේරා තමුන්ගේ පවුලේ අයට වගේම කැප්ටන් චැන්ඩ්ලර්ගේ පවුලේ අයට …

Read More »

The Last Ship [S03 : E10] with Sinhala Subtitles |පෙරලි පිට කැරලි පෙරලේ. [සිංහල උපසිරසි සමඟ]

ලෝක විනාශයෙන් පස්සේ රටක් ගොඩනගන්න ගිය අතරේ තිබුණටත් වඩා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ විදියට පැසවා පැසවා තිබුණු කුමන්ත්‍රණයක් අද කතාව තුලදී විශාල ප්‍රශ්ණයක් විදියට ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මේ කුමන්ත්‍රණ අතරේ තමයි කැප්ටන් චැන්ඩ්ලර් ඇතුලු පිරිසට ව්‍යාකූලත්වයෙන් පිරුණු ගැටලු සහගත තත්වයන්ට මුහුණ දෙන්න සිදුවුනේ.  ගිය සතියේ චීන සී …

Read More »

The Last Ship [S03 : E09] with Sinhala Subtitles |පාරාදීසයේ පෙරලිය… [සිංහල උපසිරසි සමඟ]

ප්‍රමාදයට  බොහෝමත්ම සමාවෙන්න ඕනේ. උපසිරැසිය ආපු දවසේ දවල් 1ට විතර ඉවරයක් කරන්න ලැබුණත් අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා පොඩි පොඩි බාධාවන් ඇතිවුනා උපසිරැසිය ලබාදීම සම්බන්ධයෙන්. පසුගිය සතියට කලින් සතියේ අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනවද මේ සැලසුම් කරන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ටකහායා ඇමරිකාවේ නාවික හමුදාවට වෛර කරන්න හේතුව. …

Read More »

The Last Ship [S03 : E08] with Sinhala Subtitles |පෙන්ග්’ගේ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. කතාවේ ගලායෑම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියට තමයි කතාව අවසන් වුනේ. කතාවේ එක් තැනක උපතක් වෙන අතරේ තවත් වැදගත් කෙනෙකුගේ විපතක් වුනා කියන්නේ කතාව අනිවාර්යෙන්ම වෙනතකට හැරෙනවා තමයි. ඒ වගේම ජනපතිගේ විපතෙන් පසුව නැවත පත්වෙන ජනපති තුමා සහ ඔහුගේ  ක්‍රියාවන් රටේ සංවර්ධනයට මොන විදියට …

Read More »

The Last Ship [S03 : E07] with Sinhala Subtitles |උපත සහ විපත… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේදී ලොමු දැහැගන්වන නමුත් සතුටත් දුකත් මුසුවුනු  කඳුලු පිරි අවසානයකින් තමයි  කතාව අවසානයකට පත්වුනේ. ඒ වගේම තමයි 5 වෙනි කතාවේ ඉඳන් මේ සමයේ කතා වල උද්වේගකාරී බව වැඩි වුනා මිසක් අඩුවුනා කියන්න බෑ. වෙලාවක එලිමහන් වෙඩි තැබීම්, ගහගැනිම් වගේම තමයි තියුණු උණුසුම් නමුත් නිහඬ උද්වේගකාරී බව පිරුණු කතා මාලාවක් …

Read More »

The Last Ship [S03 : E06] with Sinhala Subtitles |ගැලවුම්කරුවෝ… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනං. ඔන්න ප්‍රමාද වුනත් අද උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. තියෙන වැඩ අස්සේ ඊයේ උපසිරැසිය කරගන්න බැරිවුනු එක තමයි හේතුව. ප්‍රමාද වුනු නිසා ගොඩක් දෙනෙක් මට බැන බැන කතාව බලන්න ඇති කියලා හිතනවා. ඒක නිසා පමාවට සමාව ඉල්ලනවා. ප්‍රමාදය නිසා ගොඩක් දෙනෙක් බුකියෙනුත් කතා කරලා අහනවා සබ් එක පරක්කු මොකද …

Read More »

The Last Ship [S03 : E05] with Sinhala Subtitles|අන්තරායක අඩවියේ, අඩව් ඇල්ලීම… [සිංහල උපසිරසි සමඟ]

3වෙනි කතාවේදී නම් චාන්ස් එකක් හම්බුනා දවල් 12 වෙද්දී උපසිරැසිය ලබා දෙන්න. ඒත් පුළුවන් තරමින් වැඩ අස්සේ තමයි අදත් උපසිරැසිය මේ කරලා මේ ගේන්නේ. හැමදාම වගේ ලබන සතියේ ලිපිය පොඩ්ඩක් සවිස්තරාත්මකව ලියන්නං කියලා කිව්වා. අදත් කියන්න වෙන්නේ ලබන සතියේ වැඩි විස්තර, ලුණු ඇඹුල් දාලා හොඳ ලිපියක් ලියන්නම්. එක්කෝ අගෝස්තු නිවාඩුවට කල් …

Read More »

The Last Ship [S03 : E04] with Sinhala Subtitles|ප්‍රශ්ණ, ගැටලු සහ සැලසුම්… [සිංහල උපසිරසි සමඟ]

2 වෙනි කතාවේදී වගේ ලොකු සවිස්තරාත්මක උපකල්පනයන් එක්ක ලිපිය ලියන්න කියලා ගොඩක් දෙනෙක් ෆේස්බුක් වලින් ඉල්ලීම් කලා. මේ සතියේ ඒක කරන්න හිතාගෙන හිටියත් රෑ 9.30ට විතර තමයි උපසිරැසිය අවසන් කරන්න ලැබුනෙත්. කලින් දවසේ වගේ වේලාසනින් දෙන්න බැරිවුනු එකට සමාවෙන්න ඕනේ. ඉතිං ලිපි ලියන්න තවත් කාලය මිඩංගු කරලා තවත් උපසිරැසිය ප්‍රමාද …

Read More »

The Last Ship [S03 : E03] with Sinhala Subtitles| යුද්ධයේ සිරකරුවන් … [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ නම් ප්‍රමාද වුනත් අද ඔන්න වේලාසනින්ම. ලිපියේ වැඩි යමක් ලියන්න නම් සූදානමක් නෑ. දන්නවනේ ඉතිං කැප්ටන් චැන්ඩ්ලර් නැවට ආවා කියන්නේ හොඳ හොඳ සෙල්ලං තමා ඉස්සරහට තියෙන්නේ කියලා. කෝකටත් ඉස්සර ගත්තු ආතල් ගන්න මයික් ස්ලැටරි ලඟ නැති එකයි අවුලකට තියෙන්නේ. වෙනදා නම් ගේමක් යද්දී චැන්ඩ්ලර් ලඟින්ම මිනිහත් ඉන්නවනේ උදව් …

Read More »

The Last Ship [S03 : E02] with Sinhala Subtitles| කැප්ටන් නැවතත් නිවස කරා … [සිංහල උපසිරසි සමඟ]

ප්‍රමාදයට සමා වෙන්ට ඕනේ. ඒත් ඉතිං ප්‍රමාද වුනු හේතුව නම් ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. පලවෙනි දවස තුලම කතා දෙකම රිලීස් වුනත්, දෙවැනි කතාවට ඉංග්‍රීසි උපසිරැසිය ආවේ ඊයේ රෑ වෙන්නද කොහේදෝ. උපසිරැසිය පරක්කු වුනු නිසාම වැඩකිඩ අස්සේ අසා ලිවීමක් තමයි සිද්ධ කලේ. කොහොම වුනත් මෙච්චර කාලයක් උපසිරැසි හැදුවත් මේක තමයි මගේ …

Read More »

The Last Ship [S03 : E01] with Sinhala Subtitles| නව යුගයක නව සතුරන්… [සිංහල උපසිරසි සමඟ]

මම වගේම කට්ටිය හැමෝම බයිස්කෝප් එකේ මග බලාගෙන හිටපු බොහෝම අගේ ඇති කතාවක් තමයි ඔන්න ආපහු පටන් ගත්තේ. මේ දවස්වල ගොඩක් වැඩ වැඩිවුනු නිසා කතාව ආපු වගක් ගැනවත් නිනව්වක් නැතිව ගියා. විමා මතක් කරනකං දැනන් හිටියේ නෑ කතාව ඇවිල්ලා කියලා. කොහොම වුනත් බුකියේ කොල ඩොට් එක වැටුනු ගමන් වැඩේ මතක් …

Read More »

Serenity (2005) with Sinhala Subtitles | ශාන්තභාවය. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලවෙනි sub එක නිසා වැරදි තිබුනට බනින්න එපා. මම බලපු සුපිරිම චිත්‍රපටයක් තමා මම බොහොම අමාරුවෙන් මේ sub කරලා ඔයාලට ගෙනාවේ. 2002-2003 කාලයේ විකාශය උනා කතමලාවක් වන Firefly කතාමාලාව පාදක කොටගෙන 2005 දි නිර්මාණය වෙච්ච Serenity චිත්‍රපටය IMDB එකේ 8.0 ක අගයක් ගන්නවා.  පෘතුවියේ ඉඩ නැති වීම නිසා විශ්වයේ ග්‍රහලෝක …

Read More »

The Last Ship [S02 : E13] | අවසනක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කාලෙක ඉඳන් වෛරසයට විරුද්ධව ආරම්භ කරපු සටන පලමු සමය අවසානයේදී ජයග්‍රහණය කලා. ඒත් ඒ සමය අවසානයේදීම වෛරසයට අමතරව තවත් සතුරෙක් එකතු වුනා. එතැන් පටන් තමයි (Virus isn’t the only enemy) කියන පාඨය ප්‍රධාන වශයෙන් කතාවේ තේමාව සමග ගැටුනේ. පලමු සමයේ අවසානයේ ඉඳන් වෛරසයේ ජයග්‍රහණය සමග මිනිස් සතුරන් නේතන් …

Read More »

The Last Ship [S02 : E12] | උණුසුම් යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

පුරුදු පරිදි හැමෝම මග බලාගෙන හිටපු විදියටම අදත් ඔන්න කතාව උණු උණුවේම ගෙනාවා. පසුගිය කතාවේදී නම් ගොඩක් දේවල් සිද්ධ වුනා. වැල්ක්‍රී පස්සේ ගිහිල්ලා කොහොමහරි එයාලට සන්නිවේදන ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොම කියලා හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව නරක මිනිස්සු ටිකක් කියලා පෙන්වන්න රහසිගත ලියවිලි වගයකුත් …

Read More »

The Last Ship [S02 : E11] | කුමන්ත්‍රණ සමග යුද්ධය ඇරඹේ. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :-: ප.ව 6:20 අද නම් බොහෝම පරක්කු වුනා. සිග්නල් නැති පිටිසර පැත්තක ගිහිල්ලා අද මතක්වුනා කතාව දෙන්න ඕනේ නේද කියලා. එහෙව් එකේ සිග්නල් කට්ටක් අල්ලගන්න කන්දක් බඩගාලා තමයි කතාව බාගෙන මේ විදියට සබ් එක හැදුවේ. 😛 කොහොම වුනත් ඔන්න ඉතිං අදත් පුරුදු විදියටම දෙන්න පුළුවන් වුනා. හැමෝටම වගේ …

Read More »

The Last Ship [S02 : E10] | ගැටලු වැඩිවෙයි [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 5:58 ඡන්දේ දාලා ඇවිල්ලා කවුරුත් කතාවට උපසිරැසි එනකං මග බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න එහෙනං බලාපොරොත්තු වුනා වගේම මම උපසිරැසිය ගෙනාවා. කලින් දවස් වලදී වගේ ටොරට්න්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න හැකියාවක් ලැබුණා. ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් පරක්කුවුනු නිසා තමයි අද කතාව ගේන්න පරක්කු …

Read More »

The Last Ship [S02 : E09] |යුද්ධයට / ප්‍රතිකාරයට මුලපිරීම.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 6:23 ඔන්න ඉතිං අදත් වෙනදා වගේම ටොරන්ට් එක ආපු දවසේම දෙන්න පුළුවන්කම ලැබුණා… කතාව බලද්දී නම් හෙට විතර දෙන්න වේවි කියලා තමයි හිතුවේ. මොකද කිව්වොත් අද කතාවේ ගොඩක් කෙටි යෙදුම් වගේම, වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වචන පාවිච්චි වුනු නිසා. කොහොමහරි කමක් නෑ, අදම දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ …

Read More »

The Last Ship [S02 : E08] |නව ජනපති.. [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම – ප.ව 4.44 ඔන්න එහෙනං අදත් කලින් දවස් වලදී වගේම ටොරන්ට් එක නිකුත් වුනු දවසේම උපසිරැසිය දෙන්න පුළුවන්කම ලැබුණා. කොහොමහරි පසුගිය සතියේ කතාව නම් සුපිරියටම තියෙන්න ඇති කියලා හිතනවා. 😉 ශෝන්ගේ කඳවුර ඇතුලට ගිහිල්ලා ඔත්තු බලන පරමාර්ථයෙන් සිදුකරපු මෙහෙයුම, හිටි අඩියේම වෙනස් වුනා. ශෝන් විසින් ඇමරිකාවට ජනාධිපති කෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!