Tuesday , October 19 2021
Breaking News

Tag Archives: Adam Brody

The Kid Detective (2020) Sinhala Subtitles | ළමා රහස් පරීක්‍ෂකයා [සිංහල උපසිරසි සමඟ] (50)

baiscopelk.com එකත් එක්ක හැමදාම බැඳිලා ඉන්න සහෘද රසික රසිකාවන් හැම දෙනාටම ආයුබෝ වේවා..!!! බයිස්කෝප් එකත් එක්ක 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා පටන් ගත්ත මගේ සිංහල උපසිරැසි නිර්මාණ එකතුවේ 50වැනි උපසිරැසියත් එක්ක අද එකතු වෙන නිසා වෙන දවසකට වඩා අද දවස මට විශේෂයි. 2017.10.27 වෙනිදා Battle for the Planet of the Apes …

Read More »

Isabelle (2018) Sinhala Subtitles | මරණයෙන් මතුවටත් පළිගනිමී [සිංහල උපසිරැසි සමඟ] 18+

මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාත්තනා කරනවා, ගොඩ කාලෙකින් බය හිතන චිත්‍රපටයක් ආවේ නැහැ කියලා හුල්ල හූල්ල හිටපු අයට මෙන්න හාහාපුරා කියලා සුපිරි භාන්ඩයක් අරගෙන ආවා, නම දකිනකොටම පොඩි මේවා එකක් එන්න ඇතිනේ ඉතින් ඒ වගේම තමයි චිත්‍රපටයත්, ඉතින් වැඩි කතා ඕනි නැහැ චිත්‍රපටිය පැත්තට යමු, ලරීසා සහ මැට් …

Read More »

Ready or Not (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන හැංගිමුත්තන් සෙල්ලම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අදත් මුණගැහෙන්න ආවා Angel Has Fallen සිනමාපටය නිකුත් වෙච්ච කාලෙම නිකුත් වුන තවත් අපූරු සිනමාපටයක් අරගෙන. කැමතිද හොරර්, කොමඩි දෙකම එකට පිරුණු සලරුවක් රස විදින්න? එහෙනම් මේක ඔයාට කියාපුම තැන කියලා හිතාගන්නකො. ලැස්ති වෙන්න, අපි කතාවට බහිමු එහෙමනම්. ඇලෙක්ස්, ග්‍රේස් කියන්නෙ අලුතෙන් විවාහ වෙන ජෝඩුවක්. ග්‍රේස් කියන්නෙ දරු …

Read More »

Jennifer’s Body (2009) with Sinhala Subtitles | සුන්දරත්වය පිටුපස [සිංහල උපසිරැසි සහිතව]

අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ එක් වන උපසිරැසිය අරගෙන ආවා. මේකත් මම ඔයාලට කලින් දීල තියන Species චිත්‍රපට මාලාව වගේ. මොකද එකෙත් ලස්සන තරුණියකගේ භයානක පැතිකඩක් නේ පෙන්නුම් කලේ. මේකත් ඒ වගේ චිත්‍රපටයක්. හැබැයි පිටසක්වල ජීවින් සම්බන්ද එකක් නෙවි. හොල්මන් සම්බන්ද …

Read More »

Mr. & Mrs. Smith (2005) Sinhala Subtitles | මෙහෙමත් ජෝඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ කියන කතාව ඔබ විශ්වාස කරාවිද මන්දා? මොකද තමතමුන්ට වංචා කරගෙන එකට ජීවත් වෙච්චි දෙන්නෙක් ගැන කතාවක් කියනකොට ඒක ඇත්ත කියලා කිසිකෙනෙක් විශ්වාසෙට නොගන්න බව අපි දන්නවා. ඒ වුණත් ඒක සිද්ධ වුණේ එහෙම තමයි. අපි කිව්වොත් මේ නෝනයි මහත්තයයි එක ගෙදර එකට ජීවත් වුණාට තම තමන්ගේ ජීවන වෘත්තීන් ගැන …

Read More »
error: Alert: Content is protected !!