You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

Tag Archives: Adam DeVine

Jexi (2019) Sinhala Subtitles | මනුෂ්‍යයෙක්ට ආදරේ කරපු ෆෝන් එක [සිංහල උපසිරසි සමඟ] 18+

ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !!🎅❄ කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ජූනි මාසෙ සබ් එකක් කරාට පස්සෙ ගේන පළවෙනි සබ් එක තමයි මේක. ඊට පස්සෙ සබ් කරන එක මගඇරුනෙ නොදැනුවත්වමයි. අන්තිමේදි අවුරුද්දෙ අවසානෙට කොහොමහරි ෆිලුමක් හොයාගෙන සබ් එකක් කරා. ඉතින් මේ පාර හොයාගත්තෙ කොමඩි රොමෑන්ටික් චිත්‍රපටියක්. කොමඩි …

Read More »

Game Over, Man! (2018) Sinhala Subtitles | වැඩේ ඉවරයිනේ බන් [සිංහල උපසිරසි සමඟ] (18+)

The Strain හතරවෙනි කතා මාලාව පස්සේ කරපු පලවෙනි උපසිරැසිය සැහෙන කාලෙකින් තමයි සබ් එකක් කලේ.. ඉතින් කට්ටිය කොහොමද ? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා, ආයේ බලාපොරොත්තු වෙනවා දිගටම සබ් හදන්න. මග අරුණු ෆිල්ම් එහම තියේනම් කියන්න හොදේ.හරි කතාවට බහිමු නේ.. Game Over, Man! 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම සහ විහිළු …

Read More »

When We First Met (2018) Sinhala Subtitles | බලා සැනසෙනු නෙලාගනු බැරි ආදරේ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාගෙන් මං ඇහුවොත් ඔයාට කාල තරණයක් කරලා ආපහු අවුරුදු තුනකට වගේ ආපස්සට යන්න අවස්තාවක් දෙනවා කියලා? මොකද කියන්නේ? මං දන්නවා කිසිම ප්‍රශ්න කිරිල්ලකින් තොරවම ඒකට කැමති වෙනවා කියලා. මොකද මං උනත් එහෙමයි. ඒත් එහෙම කාල තරඟයක් කරන්නේ මොන එහෙකටද? තමන්ට කරන්න බැරි වුන දෙයක් කරන්නද? එහෙම නැත්තම් වැරදුනු තැනක් හරි …

Read More »

Ice Age: Collision Course (2016) with Sinhala Subtitles | ශීත යුගයේ මිතුරන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු Ice Age චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය, Ice Age: Collision Course. Ice Age (2002), Ice Age: The Meltdown (2006), Ice …

Read More »

Mike and Dave Need Wedding Dates (2016) with Sinhala Subtitles | මදැයි කෙල්ලෝ හොයාගත්තා! (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරිම කොමඩියක් තමා මේ පාරත් අරගෙන ආවේ! ජූලි මස 8වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට මේ වනටිට imdb අගය 6.2ක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නළු නිලි පිරිසක්. ඒ අය තමයි සුපිරිම කොමඩි නළුවෙක් වෙන Zac Efron(දන්නෝ දනිති), Adam Devine(මෙයා ගැන දැනගත්තේ මේකෙන් තමා..හම්මේ මාර පොරක්…:-) Anna …

Read More »

Pitch Perfect 2 (2015) | ලොවක් දිනන සත්සර සංග්‍රාමය. [සිංහල උපසිරසි සමඟ]

“A capella”. මෙන්න මේක තනි වචනයක්. අකපෙල්ලා කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. හැබැයි මේකේ තේරුම තමයි වාද්‍ය භාණ්ඩ උපයෝගයෙන් තොරව ගීත ගායනා කිරීම. ඒ කියන්නේ තනිකරම කටින් පිට කරන විවිධ මට්ටමේ ශබ්ධ උපයෝගී කරගෙන තමයි ගායනා කරන සිංදුවට වාදනයන් උත්පාදනය කරගන්නේ. හැබැයි මේක බලාගෙන ඉන්න තරම් ලේසි කර්තව්‍යක් නෙමෙයි. කණ්ඩායමක් …

Read More »
error: Alert: Content is protected !!