Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Adam Driver

Star Wars: Episode IX – The Rise of Skywalker (2019) Sinhala Subtitles | ජෙඩායිවරුන්ගෙ අවසන් බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ සූදානම් වෙන්නේ තවත් අලුත්ම සිනමාපටයක් ඔබ වෙත ගෙන එන්නයි. මේක එසේ මෙසේ කතාවක් නම් නෙවෙයි. බොහොම පැරණි කතාවක්.. කොටින්ම කිව්වොත් අවුරුදු හතලිස් දෙකක කතාවක්. හැබැයි ලඟ පාත කතාවක්නම් නෙවෙයි. බොහොම දුර ඈත මන්දාකිණියක කතාවක්….. ඉතින් ඒ ඈත මන්දාකිනියේ කතාවේ අවසනයටයි මේ පැමිණිලා තියෙන්නේ. 1977… මේ වසර …

Read More »

Star Wars: Episode VIII – The Last Jedi (2017) – Sinhala Subtitles | අහස් ගව්වේ මහා සටනේ අවසන් (???) නයිට්වරයා. [සිංහල උපසිරසි සමඟ]

වසර 40ක්… අපි වසර 40ක් ආපස්සට ගියෝතින් 1977 වසර සිනමා ඉතිහාසය උඩු යටිකුරු කරන්නට සමත් වුණ වසරක් වෙන බව කිසිම කෙනෙක් හිතන්නට නැතුව ඇති. මොකද ඈත දුරක මන්දාකියක වෙන දේ ගැන, සිටසක්වල ජිවිත ගැන හිතන්නට, අඩුම තරමේ කිසියම් හරි උනන්දුවක් දක්වන්නට පොඩි හරි කාලයක් කැප කරනවා ඇති කියල කීයෙන් කීදෙනෙක් …

Read More »

Logan Lucky (2017) Sinhala Subtitles | ලෝගන් පවුලේ වාසනාව උරගෑම [සිංහල උපසිරසි සමඟ]

2017 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 7.1ක අගයක් වගේම Rotten Tomatoes එකේ විචාර වලින් 93%ක් ම හොඳ විචාර ලබාගත්තු චිත්‍රපටියක්. Steven Soderbergh අධ්‍යක්ෂණය කරපු විනාඩි 118ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට කරපු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 29ක්. අගෝස්තු මාසෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය පටන් ගත්තට මේකෙ වීඩියෝ …

Read More »

Midnight Special (2016) With Sinhala Subtitles| රාත්‍රී කාලයේ පමණක් අවදිවන ළමයා.. [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.කාර්යබහුලත්වයත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒ කොහොම හරි ඔන්න මේක අද ඉවරයක් කළා. මේකට imdb අගයත් 7ක් විතර හම්බෙලා තියනවා. කතාව යන්නේ විශේෂ ළමයෙක් ගැන. මේ ළමයාගේ ඇස් වලින් ලොකු බලයක් තියන ආලෝක ධාරාවක් පිටත් වෙනවා. මෙයාට ඉර එලියට …

Read More »

Star Wars: Episode VII – The Force Awakens (2015) with Sinhala Subtitles| හැම පරම් පරාවකටම කීමට කතාවක් ඇත, [සිංහල උපසිරැසි සමඟ]

තෙරක් නොපෙනන වියලුන විශ්වයකට දිය පොදක් වෙමින් 1977 තරම් ඈත කාලෙයේ ලොකු කුඩා කොයි කාගෙත් හිතට නව බලාපොරොත්තුවක් ලබා දුන්න අපේ විශ්වයේ වීරයන්, එතනින් නොනැවතී, 1980 වසර වෙනකොට නැවතත් අධිරාජයාගේ යකඩ සපත්තුවට යට වෙන්නට වුණා, නමුත්1983 වෙන කොට විශ්වයට යම් යුක්තියක් ඉටු කිරීමේ අරමුණෙන් කාලයත් එක්කම යටපත් වෙලා උන් ජෙඩායි …

Read More »

What If (2013) | එහෙම උනොත්.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අහ් ඊට කලින් මටත් උපසිරසියක් දාන්න අවස්ථාවක් ලබල දුන්න රොයිලි සහෝ ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට ස්තුති. හැමදාම ෆිල්ම් බලනවා ඒත් මේ වෙනකම් උපසිරසියක් හදල තිබ්බෙ නෑ. දෙතුන් පාරක් උත්සහ කළා එත් එක එක වැඩ හින්ද එකක්වත් ඉවරෙටම කරගන්න බැරි වුණා.කොහොම හරි අන්තිමට මම …

Read More »

This Is Where I Leave You (2014) | මේක තමයි මං ඔයාව අතහැරිය වේලාව [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් අයෙත් හැමෝටම. ඔන්න දෙවන වතාවටත්, ඒ කියන්නේ මගේ දෙවන සබ් එකත් අරන් මං ආපහු ඔයාලා ගාවට ආවා. මේ අවස්ථාව මට ලබාදුන්න අපේ සමීර චතුරංග සහෝදරයට මං ගොඩක් ස්තූතියවන්ත වෙනවා. කලිනුත් කිව්වා වගේ මේ සබ් එකෙත් වැරදි ඇත්නම් සමාව ඉල්ලන ගමන් ඒ වැරුද්ද පෙන්වා දී මට කොමෙන්ටුවකින් සහයෝගය දක්වන මෙන් …

Read More »

Tracks (2013) | පා සටහන්… [සිංහල උපසිරැසි සමඟ]

හායි! මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම! මේ වගේ වැඩක් කරන පලවෙනි වතාවත් මේකයි. baiscope එකෙන් subs බබා හිටියට subs හදල තිබ්බේ නෑ. ඉතින් මටත් හිතුන එකක් කරලා baiscope එකට දාල ඔයාල එක්ක මම බලපු පට්ට film එකක රසය බෙදා ගන්ඩ!. අඩු පාඩු තිබ්බොත් ගනන් ගන්ඩ එපා හොදේ! film එක නම් …

Read More »
error: Alert: Content is protected !!