You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: Adam Rayner

The Saint (2017) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව නැඟීසිටින ශාන්තුවරයා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ අදත් ආව ඔයාලා වෙනුවෙන් උපසිරසියක් අරගෙන. මේක 2017දි නිපදවපු TV චිත්‍රපටයක්. ඒ කියන්නෙ මහා පරිමාණ වියදමක් නොදරා රූපවාහිනී වල ප්‍රදර්ශනය සඳහා නිපදවන ලද්දක්. එහෙම කියල නොබලා ඉන්න එපා. කතාව ලස්සනයි. එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්, සයිමන් ටෙම්ප්ලර් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හොරෙක්. එයාට මිනිස්සු කියන්නෙ ශාන්තුවරයා කියල. හැබැයි එයා …

Read More »

Tyrant [S02 : E12] | අළුත්, නිදහස් රටක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් TYRANT කතා මාලාවෙ දෙවෙනි කතා සමයේ අවසාන කොටස තමයි මේ. මුලින්ම කතාව බාරදුන්න සමීර අයියටත්, අතරමඟදි කොටස් කීපයක් කරපු අචින්ත සහෝටත් ස්තූතිවන්ත වෙනවා. ඒවගේම කතාව එක්ක එකතුවෙලා හිටපු ස්වල්පය අතරින් අදහස් දක්වලා දිරිමත් කරපු අතලොස්සක් වූ අයටත් බොහොම ස්තූතියි. මේ කතාවෙ 3වැනි කතා සමයක් නිකුත්වෙනවද කියල දැනුම්දීල නම් නෑ. …

Read More »

Tyrant [S02 : E11] | ගැටළු, ගැටුම් හා ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පමාවෙලා හරි 11 වැනි කොටසත් ගෙනාවා. පමාවුනේ අතිශය වැදගත් වැඩ රාශියක් එක දිගටම යෙදුනු නිසා. ඒකට සමාව ඉල්ලන ගමන්… අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.අද කොටස ගැන කියනවනම්. ගොඩක්ම Action පිරුණු කොටසක්. යුද්ධය, පාවාදීම් වගේ දේවල් ගොඩක් එක්ක ගලාගෙන යන කොටසක්. ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන්. ඒවගේම අද ජමාල් දැනගන්නව බසාම් ජීවතුන් …

Read More »

Tyrant [S02 : E10] | අවුල් ගොඩක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් TYRANT කතාමාලාව ආයෙත් මගේ යටතට ගත්තා. මුලින්ම මේක කරපු අචින්ත සහෝට ස්තූතිවන්ත වෙනවා.! දැන් දිගටම මම ලබාදෙන්නම්. තව කොටස් 3යි නිකුත්වෙන්න නියමිත. මට හිතෙන විදිහට මේ season එකෙන් අහවර වෙයිද මන්දා. කතාව බලන අය දන්නව ඇතිනෙ කතාව ගොඩක් සාර්ථකව ගලාගෙන යනව කියල. පහුගිය කොටස්වල දකින්න ලැබුණු විදිහට කැලිපට් …

Read More »

Tyrant [S02 : E09] | රතු අත සේනාංකයට ප්‍රහාරයක්. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහනම් ඔන්න නව වෙනි එපියත් ගෙනාව. මම දැක්ක කලින් එකේ කස්ටිය කොමෙන්ට් දාල තියනව තව එපි දෙකයි කියල. එත් කියන්න ඕනෙ මේකෙ එපි 13ක් එනව කියල IMDB එකේ තියනව. කොටසට දැනට 9.0ක අගයක් ලැබිල තියනව. කතාව ගැන ටිකක් කියන්නම්, ෂෙයික් විසින් ජමාල්ගේ ඔළුවට දාපු කාරණාවත් එක්ක දිගින් දිගටම ජමාල් …

Read More »

Tyrant [S02 : E08] | ජෙනරාල් සයීඩ් නැතුව දිනන්න බෑ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැකි ඉක්මනට මේක අරං ආව. IMDB අගය 9.0ක් මේ වෙද්දී අරං තියනව. කථාව ගැන කිව්වොත් කලින් කොටසෙදි බසාම් සහ කලීල් එකම කෙනා කියල දැනගත්ත ඩාලියා. මේ සැරේ තවත් කෙනෙක් දැනගන්නව බසාම් ජීවත් වෙනව කියල. ඒ කවුද කියල ඔයාලම බලන්න. තව ජෙනරාල් සයීඩ්ගෙ සහය ලබාගන්න කලීල්ගෙ කණ්ඩායම උත්සහ කරනව. ඒක …

Read More »

Tyrant [S02 : E07] | බසාම් මැරිල නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුළුවන් ඉක්මනට මේ සබ් එකත් දෙනව. මේ වෙද්දි ඩාලියා පැහැරගෙන ගිහිං ඉන්නෙ අබු ඕමාර්. අහමුස්ට වෙච්ච පොරොන්දුවත් එක්ක බසාම් වැඩේට බහිනව. හැබැයි ඇතුලෙදි කෙනෙක්ට අහු වෙනව. ඉතිං බසාම්ට පැනගන්න පුළුවන්ද? අළුත් ජෙනරාල් වැඩ බාර අරං කරන්නෙ කොහොමද? අබ්දුල්ගේ අහිමි වීමත් එක්ක සැමී මොනවට පැටලෙයි ද? මෙහෙම තමයි ඉතින් කතාව …

Read More »

Tyrant [S02 : E06] | නව ජනරාල්. [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න අද ඉඳන් මේ කතා මාලාවේ ඉතුරු කතාංග උපසිරසි ටික මට තමයි දෙන්න වෙන්නෙ. රවිඳු සහෝට අධ්‍යාපනික වැඩ වගයක් තියනවලු. සමීර අයිය කිව්ව නිසා ඔන්න මම පුළුවන් ඉක්මනට සබ් එක හැදුව. රවිඳු සහෝ සැප්තැම්බර් මුල ඉඳන් ආහපු සබ් දෙනකං මෙහෙම යමු. මේ එපිසෝඩ් එකට 9.0ක් දැනට තියනවා IMDB එකේ. …

Read More »

Tyrant [S02 : E05] | යුද්ධය ඇරඹුණා! [සිංහල උපසිරැසි සමඟ]

Tyrant (ක්‍රෑර පාලකයා) කතා මාලාවේ දෙවෙනි සමයේ 5 වැනි කොටස තමයි මේ. මේක Tyrant කතාමාලාවට මම ලබාදෙන අවසාන උපසිරැසිය වෙයි සමහරවිට. මට අධ්‍යාපන වැඩකටයුතු එක්ක මේක දිහටම ලබාදෙන්න අපහසුවක් ඇතිවෙලා තියෙනව. ඒක නිසා වෙන කෙනෙක් මේකට උපසිරැසිය ලබාදෙයි මං හිතන විදිහට නම්. එහෙම නැත්නම් සැප්තැම්බර් මාසයේ මුලම අනිත් උපසිරැසි මම ලබාදෙන්නම්. …

Read More »

Tyrant [S02 : E04] | තවත් උරුමක්කාරයෙක්. [සිංහල උපසිරැසි සමඟ]

Tyrant කතාමාලාවෙ 4 වැනි කොටසේ උපසිරැසියයි මේ. මේ පාර නම් ගොඩක්ම පරක්කුයි. අධ්‍යාපන වැඩ නිසා තමයි පමාවුනේ. ඊළඟ කොටස දෙන්න පුළුවන් වෙයිද කියලත් සැකයි. බලමුකො ඉතින්. මං නැත්නම් වෙන කෙනෙක් උපසිරැසිය ගෙනෙයි. ප්‍රමාදවෙලා තවත් ඕපාදූප නැතුව කෙටියෙන් සිද්දිය කියලා ලිපිය අවසන් කරන්නම්. පහුගිය කොටස්වල දැක්ක විදිහට ජමාල් තමන්ගෙ හතුරන්ගෙන් (රෂීඩ්ලගෙන්) පළිගන්න …

Read More »

Tyrant [S02 : E03] | ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

හොඳා එහෙනම්. ඔන්න ගෙනාවා Tyrant කතා මාලාවේ අළුත්ම කොටස. ඊයෙ දෙන්න විදිහක් ලැබුණෙ නෑ කොහොමවත්ම. ඒක නිසා අද දෙනවා. කට්ටිය ඒ ගැන අමනාපයක් නැතුව ඇතිනෙ. කතාව ගැන මොකවත්ම කියන්නෙ නෑ. හේතුව ඉතින් සබ කොටලා කොටලා සෑහෙන මහන්සියි. කතාව බාගන්න. අද කොටස ටිකක් දිගයි. ඒක නිසා තමයි කොපියෙ සයිස් එක ටිකක් …

Read More »

Tyrant [S02 : E02] |ඝාතන සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

Tyrant කතාමාලාවෙ දෙවෙනි සමයේ දෙවෙනි කතාවට උපසිරැසිය ගේන්නයි මේ සූදානම. මේ කොටසත් සමඟ දැනට නිකුත්වෙලා තියෙන කොටස් අහවරයි. ඒ කියන්නෙ මේකෙන් පස්සෙ සතියට එක බැගින් තමා. මම දන්න විදිහට කතාව නිකුත්වෙන්නෙ අපේ හැටියට බදාදා උදේ. මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක එදාම උපසිරැසිය ගේන්න පුළුවන් වෙයිද කියන එකනම් කියන්න අමාරුයි. බදාදා දවසෙ …

Read More »

Tyrant [S02 : E01] | ඒකාධිපතියා! [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ටික දවසකට පස්සෙ තවත් ටීවී ෂෝ එකකට උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම. මේ සති කීපයේදී පරණ කතාමාලාවල අළුත් කොටස් නිකුත්වුනා කියලා බයිස්කෝප්වාසී හැමෝම දන්නව ඇතිනෙ. ඒ වගේ නිකුත්වුන Tyrant කතාමාලාවේ දෙවෙනි සමය තමයි මේ පටන්ගන්නෙ. පළවෙනි සමයට සමීර සහෝ උපසිරැසි නිකුත්කරලා තිබුණා. සමීර අයියගෙ වැඩ රාජකාරි නිසා මේකත් මටම කරන්න …

Read More »

Tracers (2015) | ලුහුබඳින්නෝ [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහසය වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 20 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Daniel Benmayor නම් අධ්‍යක්ෂවරයා. සුප්‍රසිද්ධ Twilight චිත්‍රපටි මාලාවෙ රඟපාන …

Read More »

Tyrant [ S01 : E10 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා …

Read More »

Tyrant [ S01 : E09 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා …

Read More »

Tyrant [ S01 : E08 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා …

Read More »

Tyrant [ S01 : E07 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා …

Read More »

Tyrant [ S01 : E06 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා …

Read More »

Tyrant [ S01 : E05 ] | අයියා මලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ටික දවසක නිහැඬියාවකට පස්සේ මට යම්තාක් දුරකට විශේෂ වූ දිනයකදී ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නයි මේ සුදානම.. වැදගත්ම දේ තමයි පුරා චිත්‍රපටි උපසිරැසි 63 කට පස්සෙ මම මේ හදන්නේ මගේ මුල්ම රූපවාහිනී උපසිරැසි අත්දැකීම ඔයාල එක්ක බෙදාගන්නයි. ඒ වගේම තවත් විශේෂත්වයන් තියෙනවා ඒ මම මේ සොඳුරු අඩවියේ සාමාජිකයෙක් වෙලා …

Read More »
error: Alert: Content is protected !!