Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Adam Sandler

Uncut Gems (2019) Sinhala Subtitles | නොකැපූ මැණික් [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න ඉතින් සාරානාත් සාත්‍රනාත් කියලා දෙවනි උපසිරසත් කරා බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්ම. පලවෙනි උපසිරස (Letters to God (2010 | සුරලොවට ලියුමක්) කරලා අවුරුද්දයි මාස 5කට පස්සේ තමා දෙවනි උපසිරස කරන්න පුලුවන් උනේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේක ගොඩක් ලොකු …

Read More »

Murder Mystery (2019) Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම් [සිංහල උපසිරසි සමඟ]

නික් ස්පිට්ස් කියන්නේ ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. කිහිප වතාවක් උත්සාහ කරලත් ඔහුට පරීක්ෂකයෙක් වෙන්න විභාගය සමත් වෙන්න බැරිව හරි හිතේ අමාරුවෙන් ඉන්නේ. අනික ඉතින් අතේ මිටේ පොඩ්ඩක් සල්ලි හිඟ පාඩු නිසා පුළුවන් තරම් අරපිරිමැස්මෙන් වැඩ කරන්න බලන මනුස්සයෙක්. එයාගේ නෝනා ඕඩ්‍රි කියන්නේ කොණ්ඩා මෝස්‌තර ශිල්පිනියක්. මේ දෙන්නා බැඳලා අවුරුදු 15ක් වෙද්දී …

Read More »

Bedtime Stories (2008) Sinhala Subtitles | සැබෑවක් වූ කතන්දර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු නව වසර බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා. ඉතිං හැමදාම වගේ අදත් අරගෙන ආවේ හරිම ලස්සන ළමා චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් සුපිරිම කොමඩි චිත්‍රපටයක්. මොකද මේකේ රංගනයෙන් දායක වෙන්න ජනප්‍රිය සහ සුපිරි නළු Adam …

Read More »

The Waterboy (1998) Sinhala Subtitles | වතුර අදින කොල්ලෙක් සුපිරි තරුවක් වුන හැටි [සිංහල උපසිරැසි සමග]

හොඳයි, සුභ දවසක් ! ඔන්න ආයෙම වතාවක් පරක්කු නොකර ඉක්මනින්ම තවත් ඇඩම් ස්ලැන්ඩර්ගෙම චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් වතාවෙත් මං දුන්නේ ඇඩම්ගේ පරණ සුපිරි කොමඩියක් – Billy Madison (1995), දැන් මේ ගෙනාපු ඒකත් එහෙම්ම ඒකක්. කලින් මම දුන්නු චිත්‍රපටියට හුඟක්ම මේ චිත්‍රපටියත් සමාන වෙනවා, මොකද ඒ මේ දෙකේම ඇඩම් රඟපාන්නේ …

Read More »

Billy Madison (1995) Sinhala Subtitles | සල්ලිකාර මෝඩ පුතා! [සිංහල උපසිරැසි සමග]

හොඳයි, එහෙනම් ඔන්න මේ පාර මම ඇඩම් ස්ලැන්ඩර්ගේ චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. ඇඩම් ස්ලැන්ඩර් කවුද කියලා මෙතන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න උවමනා නෑනේ. කොමඩි රසිකයෝ නම් හොඳ හැටි මෙයා ගැන දන්නවා, අනිත් උදවියත් එහෙමයි. මේ තමයි මම ඇඩම් ස්ලැන්ඩර්ගේ ගෙනාපු දෙවෙනි චිත්‍රපටිය. මුලින්ම දුන්නු චිත්‍රපටිය ඇවිල්ලා Spanglish (2004). හැබැයි ඒකේ ස්ලැන්ඩර් …

Read More »

Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Subtitles | රාස්ස සාදෙ 3 : රාස්ස නිවාඩුව [සිංහල උපසිරැසි සමග]

ඉතිං කොහොමද යාලුවනේ සෑහෙන්න කාලෙකින් පස්සේ උපසිරසියක් අරගෙන ආවා ඔන්න, දැන් කාර්යබහුල තත්වයේ ඉන්න නිසා කාල වෙලාව මදි උපසිරසි කරන්නත්, ඒත් ඉතිං මේ වැඩේ අතාරින්න පුළුවනැයි. ඉතිං මම අද අරගෙන ආව Hotel Transylvania 3: Summer Vacation. එහෙමත් නැත්නම් රාස්ස සාදේ – 3 : රාස්ස නිවාඩුව 😀 ඇනිමේෂන් චිත්‍රපටය අරගෙන. යාලුවන්ට …

Read More »

Are We There Yet ? (2005) sinhala subtitles | වදකාර පොඩි කෙල්ලයි කොල්ලයි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ! ඔන්න එහෙනම් අරන් ආවා කවුරුත් දන්න කියන අපේ අයිස් කියුබ්ගේ 2005 වසරේ නිකුත් වූ අපූරු ළමා කොමඩි චිත්‍රපටියක්. අයිස් කියුබ් ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රියාදාම කොමඩි චිත්‍රපටි වලටයි. හරියට Ride Along වගේ සුපිරු කොමඩි චිත්‍රපටි වලට. නමුත් මේක Ride Along වගේ වෙඩි තියාගන්න කොමඩි චිත්‍රපටියක් නම් නෙමෙයි. දඟකාර පොඩි …

Read More »

Spanglish (2004) sinhala subtitles | ඇමරිකානු පවුලක මෙහෙකාර සේවයට යන ඉංග්‍රීසි නොදන්නා මෙක්සිකානු කත [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම ! මීට කාලෙකට කලින් මම බලපු සැබෑ සුන්දර අර්ථයකින් යුත් 2004 වසරේ නිකුත් වූ චිත්‍රපටියක් තමයි මේක. සමාජ තත්වයන් හා සමාජ දුෂ්කරතා පිළිබද ගැඹුරු අන්තර්ගතයක් මේ චිත්‍රපටියේ අඩංගු වී තිබෙනවා. කවුරුත් දන්නා සුප්‍රසිද්ධ නළු ඇඩම් සැලැන්ඩර් මෙහි මෙහෙකාර සේවයට යන කාන්තාවගේ නිවසේ හමිකරු හැටියට ප්‍රධාන චරිතයකටද පණ …

Read More »

Click (2006) with Sinhala Subtitles | ජීවිතේට දුරස්ථපාලකයක් [සිංහල උපසිරැසි සමඟ]

දිලූෂ සමරසේකර සොයුරා විසින් එවන ලද ලිපිය. මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය විදියට ඉතාමත් සුවිශේෂී ප්‍රහසන ගනයට අයත් සලරුවක් තමයි අරගෙන එන්නෙ. ඇඩම් සැන්ඩ්ලර් කිව්වම බයිස්කෝප් අඩවියෙ කාටවත් නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ඉතිං ඔහුගේ රංගන හා හාස්‍යෝත්පාදක හැකියාවත් එහෙමමයි. 2006 තිරගත් වුණු මෙම චිත්‍රපටයට I.M.D.B. දර්ශකයේ 6.4ක අගයක් ලැබිල තියෙනවා.මේ චිත්‍රපටයට …

Read More »

The Ridiculous 6 (2015) with Sinhala Subtitle | අයියා මලෝ මංකොල්ලකරුවෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ තෝර ගත්තේ, 2015 දෙසැම්බර් මස 11 දින නිකුත් වුණු, Action, Comedy, Western යන කාණ්ඩ වලට අයත් වන සුපිරිම මට්ටමේ ඉංග්‍රීසි චිත්‍රපටයක්.ප්‍රධාන රංගන දායකත්වය, නිෂ්පාදනය සහ තිර රචනය කරනු ලබන්නේ සුප්‍රකට නළු Adam Sandler විසින්.ඉංග්‍රීසි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකක් නම්, අනිවාර්යයෙන්ම මොහුගේ එකඳු හෝ චිත්‍රපටයක් හෝ රස විඳ …

Read More »

The Do-Over (2016) with Sinhala Subtitles | ​බැඳගත්තු බෙරේ ගහන්න…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ? ආයෙත් ඔන්න ටික දවසකට පස්සේ කොමඩියක් අරගෙන තමයි ආවේ. කොමඩියක් කිව්වාට නිකන්ම නිකන් කොමඩියක් නෙමෙයි, සුපිරි ඇක්ෂන් කොමඩියක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Brill විසින්. ඒවගේම ප්‍රධාන රංගන තරු දෙක තමයි  Adam Sandler සහ David Spade. මේක Netflix එකේ තමයි විකාශනය වෙලා තියෙන්නේ මැයි 27 වෙනිදා. චාර්ලි …

Read More »

Katti Batti (2015) with Sinhala Subtitles |මගේ ආලය, මගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මමත් පළවනි වතාවට හිංදි චිත්‍රපටියක් අරගෙන ආවා. පළවෙනි වතාව නිසා අඩුපාඩු බොහොමයක් ඇති. සෑහෙන්න අමාරුවෙන් තමයි කරෙත්. මොකද ලේසි පහසු ලයින් ගානක් එහෙම නෙවෙයිනෙ තියෙන්නෙ. හෙ හේ. විමා තමයි දුන්නෙ ඉතින් කරමුය කියලා.  කරලා බැලුවා ඔන්න. විමාට හද පිරි ස්තූතිය + හිතට එන බැනුම් ඔක්කොම :D. අඩුපාඩු, අදහස් යෝජනා පැවසීම …

Read More »

Hotel Transylvania 2 (2015) with Sinhala Subtitles |රාස්ස සාදෙ 2 : තාත්තයි පුතයි මුණුබුරයි [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද යාළුවනේ. අද නම් අරන් ආවෙ ඇනිමේෂන් චිත්‍රපටි රසවිදින යාළුවො මඟ බලන් හිටපු චිත්‍රපටියක්. Hotel Transylvania 2. කට්ටියට මතක ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය. මිනිස්සු බයෙන් නෙවෙයි මිනිස්සුන්ට බයෙන් හිටිය ඩ්‍රැකියුලා සිටුතුමා ගැන, එතකොට එයාගෙ දුව, සුන්දර මේවිස්, තව අදිසි මිනිසා, ෆ්‍රැන්කන්ස්ටයින් ඇතුළු රාක්සයො පිරුනු හෝටලේ, එතකොට ඒකට අහම්බෙන් එන මනුස්සයා ජොනී. …

Read More »

Pixels (2015) with Sinhala Subtitles|ගේම් පිස්සුව. (50) [සිංහල උපසිරසි සමඟ]

කොහෙන් පටන්ගන්නද කියල තමයි හිතාගන්න බැරි. දැන් තමයි ෆිල්ම් එකත් කරල ඉවරයක් කරගත්තෙ. මුල ඉඳන් මේ උපසිරැසිය වෙනකං මම ආපු ගමන ගැන ටිකක් කියන්නම්. කොහොමත් වැඩි කාලයක් ගියෙ නෑ මං හිතන්නෙ. උසස් පෙළ කළා නොකලා කියල නෑ පොඩි කාලෙ ඉඳන්ම ෆිල්ම් වලට නම් පුදුම පිස්සුවක් තිබ්බෙ. ඉතිං කවදත් ෆිල්ම් එකක් …

Read More »

Just Go With It (2011) With Sinhala Subtitle|බඩ පැලෙන්න හිනා වෙන්න ඒත් ආදරය විදින්න.[සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍ර පටිය කොමඩි හා romance වර්ගයට අයත් වෙන චිත්‍ර පයටක්. ඩැනී කියන්නේ ප්ලාස්ටික් සැත්කම් වලට ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්. තරුණ කාලෙදි සිද්ද උන එක් සිදුවීමක් නිසා මෙයා කාත් එක්ක වත් විවාහ ජීවිතයක් ගත කරන්න කැමති වෙන්නේ නෑ. ඉතින් හදිස්සියේම එක්තරා පාටියකදි මෙයාට පාමර්ව හම්බුවෙනවා. ඉතින් ඊට පස්සෙ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් …

Read More »

The Cobbler (2014) | සපත්තු මහන්නා… [සිංහල උපසිරසි සමඟ]

එක දිගට හොරර් ෆිල්ම් ටිකක් දුන්න නිසා වෙනසකටත් එක්ක කොමඩි ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න හිතුවා.ඉතින් එහෙම දෙන්න හම්බුනේ අපේ හසන්ත සහෝදරයා මේක මතක් කරපු නිසා.එයාට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයලා දුන්නට. සතියක් විතර ගියා මේක සබ් හදන්න. පරක්කු උනාට සමාවෙන්න ඕනේ ඉතින්. මේ ෆිලුම ගැන කිව්වොත් ඉතින් මේක …

Read More »

Jack and Jill (2011) | ජැක් vs.ජිල් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. හැමෝටම 2015 සුබ නව වසරක්.! කියලා පතනවා. කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වෙනි සබ් එකත් එක්කම ආවා. කලින් දෙකම ඉක්මනට දුන්නට මේක කරේ එක එක වැඩ අස්සේ. ඒ මේක, ඒ තරම්ම ෆන් ෆිලුමක් නිසා ඔයාලට ඉක්මනට දෙන්න.. හරි, කොහොමහරි ගේම ගහලා ඉවරකරා. ෆිල්ම් ගැන කියනවනම් අධ්‍යක්ෂණය Dennis Dugan ගෙ. …

Read More »

The Longest Yard (2005) | අපරාධකරුවන් උනත් , එයාලත් මිනිස්සු. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවනි උපසිරැසි නිර්මාණයයි. එයට මම තෝරාගත්තේ ක්‍රීඩා , හාස්‍ය සහ අපරාධ යන වර්ගීකරණයට ලක් උන චිත්‍රපටයක්. මේක ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව සමඟ යන කතාවක්. 1974 දී Longest Yard යන නමින්ම තිරගත වූ චිත්‍රපටයේ නැවත නිර්මාණයක්. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ 50 First Dates (2004) , Get Smart (2008) , …

Read More »

That’s My Boy (2012) | බර්ගර් කොල්ලෝ !!! (18+) [සිංහල උපසිරසි සමඟ]

​හායි යාලුවනේ ! මේක තමා මම් සයිට් එකේ දාන පලවෙනි ලිපිය ඒ වුනාට දෙවනි බයිස්කෝප් එක. ගොඩාක් ලොකු විස්තරයික් ලියන්න නම් අදහසක් නෑ මුලින්ම කියන්න ඕනි මේක වැඩිහිටියන්ට පමනයි ! ​මම හදපු පලවෙනි ෆිල්ම් එකත් ඇඩම් සැන්ඩ්ලර්ගේ. You Don’t Mess With The Zohan බලපු කස්ටිය දන්නවා ඇති මේකට කොච්චර හිනායනවද …

Read More »

Blended (2014)| යමුද, විනෝද චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන, මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක රීලීස් වුනේ, 2014 මැයි 23 වුනාට, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ, අගෝස්තු 12වෙනිදා. මම මේ දවස් වල ටිකක් විතර කාර්‍ය බහුල නිසා, මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ …

Read More »
error: Alert: Content is protected !!