Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Adil Hussain

Delhi Crime [S01 : E7] Sinhala Subtitles | කිලිපොලා යන ම්ලේච්ඡ අපරාධයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

2019 මාර්තු 22වෙනිද නිකුත් වීම ආරම්භ වුනු Delhi Crime කතා මාලාවේ අවසාන කොටස, හත්වන කොටස එක්කයි ඔයාල සම්බන්ධ වෙන්නෙ. Netflix ආයතනය විසින් නිපදවන ලද වෙබ් කතා මාලාවක් වන මෙහි ඉන්දියාවේ සිදුවුනු 2012 Delhi Gang Rape නොහොත් 2012 සමූහ දූෂන සිද්දියෙහි කතාව අන්තර්ගත වනවා. 2012 දූෂන සිද්දියෙහි ම්ලේච්ඡත්වය මනාව පැහැදිලි කරමින් …

Read More »

Delhi Crime [S01 : E6] Sinhala Subtitles | දඟගෙයි භීතිය [සිංහල උපසිරැසි සමඟ]

මම පොඩි කාලෙ මගේ අම්ම, මට එක කතාවක් කියනව… ගොඩක් අසනීපෙන් ඉන්න ගැහැනු දරුවෙක් ගැන. එයාගෙ කාමරේට එලියෙන් එක කොල හැලිච්ච ගහක් තිබුනලු. එයා එයාගෙ තාත්තට කිව්වලු ගහේ අවසාන කොලේ වැටෙනකොට, එයා මැරෙයි කියල. ඉතින් එක දවසක් එයාගෙ තාත්ත අවසාන කොලේ ගහට තියල ඇලෙව්වලු. ඒක කවදාවත් වැටෙන්නෙ නැති වෙන්න. හැමදාම …

Read More »

Delhi Crime [S01 : E5] Sinhala Subtitles | මහජන නියෝජිතයින් ඉදිරියේ [සිංහල උපසිරැසි සමඟ]

2012 දී ඉන්දියාවෙ දිල්ලියේදි සිදුවුනු අමානුෂික කේදවාචකයක් පාදක කරගෙන Netflix ආයතනය විසින් ගෙන එන මෙම කතා මලාවේ පස්වෙනි කොටස දිගහරින්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඔයාල ගිය සතියෙ කොටසින් දකින්න ඇති DCP වර්තිකාටත් ඇය වෙනුවෙන් කතා කරපු නීතිඥයටත් කට උත්තර නැති වෙනව උසාවියෙදි. ඒ වගේම තමයි විශේෂ කාර්යය බලකායට අලෝක්ව නූලෙන් මිස් …

Read More »

Delhi Crime [S01 : E4] Sinhala Subtitles | මහජන විරෝධය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද කතාංගයේ හතරවන කොටසයි ඔයාල සිංහල උපසිරැසි සමග නරඹන්න යන්නෙ. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති ජයි සිං සියලුම දේ වමාරනව. තමන් කරපු සාහසික දේවල් කිසිඳු පිලිකුලක් නැතුව ප්‍රකාශ කරනව. සැකකරුවන් අත්තඩංගුවට ගන්න එන පොලිස් කණ්ඩායම සාර්ථකව විකාශ්, බ්‍රජේශ් දෙන්නව අත්තඩංගුවට ගන්නව. බුද්ධිමත්ව කටයුතු කරමින් එයාල දෙන්නගෙනුත් සියලුම දේවල් අසා …

Read More »

Delhi Crime [S01 : E3] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියාවේ සිදුවූ සමූහ දූෂන් සිද්දියක කතාව ඇතුලත් Netflix ආයතන විසින් නිකුත් කරනු ලැබූ Delhi Crime වෙබ් කතා මාලාවේ තුන්වෙනි කතාංගය සමගයි ඔබ මේ එක්ව සිටින්නෙ. ඉන්දියාවම පමණක් නොවෙයි පුවත ඇසූ සැනින් මුලු ලොවම කම්පා වූ සිද්දියක් වන 2012 සමූහ දූෂන සිද්දිය කතාවේ අන්තර්ගත වී තිබෙනවා. පසුගියි සතියෙන් ඔයාල දකින්න ඇති …

Read More »

Delhi Crime [S01 : E2] Sinhala Subtitles | මඟ මරුවා සොයා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද මම චානක අයියත් එක්ක එකතු වෙලා අරගෙන ආවේ 2018 අවුරුද්දේ Netflix සමාගම ඉන්දියාවේ ඇති කරපු දරුණු ගණයේ සුළි කුණාටුවකුයි. 2012 වර්ශයේ ඉන්දියාවේ සිදු වුණ දරුණුතම සිදුවීම මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් ඒ වෙන කිසිම සිදුවීමක් නෙමේ, මේ කතා මාලාවට පාදක වුණ මනිර්කා සිදුවීම. 2012 වර්ශයේ …

Read More »

Delhi Crime [S01 : E01] Sinhala Subtitles | අපරාධයට දඬුවම… [සිංහල උපසිරැසි සමඟ]

2012 අවුරුද්දෙ දෙසැමබර් මාසෙ 16 වෙනිදා රාත්‍රියේ වෛද්‍ය ශිශ්‍යයින් වූ 23 හැවිරිදි ජ්යෝති සිං පාන්ඩේ සහ ඇයගේ යහලුවා අවින්ද්‍රා ප්‍රතාප් පාන්ඩේ දකුණු දිල්ලියෙන් බස් රථයකට නගින්නේ නිවසට යාමට. බස් රථයේ රියදුරු ඇතුලුව හය දෙනෙක් ඇයව දූශනය කර ඇගේ යහලුවාට පහර දෙනවා. ප්‍රහාරයෙන් දින 11 කට පසුව සිංගප්පූරුවේ රෝහලකට ප්‍රතිකාර සදහ …

Read More »

What Will People Say AKA Hva vil folk si (2017) Sinhala Subtitle | තාරුණ්‍යයේ නිදහස සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ නෝවේජියන් චිත්‍රපටියකට උපසිරසියක්. හැබැයි මේකෙ ඉන්දියානු නළු නිළියෝ තමයි වැඩි පුර ඉන්නෙ. මේකේ භාෂාව ගත්තොත් නෝවේ භාෂාව සහ උර්දු භාෂාව යන දෙකම මේ චිත්‍රපටියට අන්තර්ගතවෙලා තියෙනවා. මම දිගටම sub දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horror චිත්‍රපටියකටත් උපසිරසියක් …

Read More »

Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්. වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් …

Read More »

Tigers (2018) Aka White Lies Sinhala Subtitles | ළඳරු මාරකය සමඟ සටන් වැදී පුංචි වෙළෙන්දා [සිංහල උපසිරැසි සමග]

“පොඩ්ඩක් ඇතුලට එන්නකෝ. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා” ෆෛස් එහෙම කියාගෙන දොර ඇරියා. ඒ ගමේ ඉස්පිරිතාලේ. ෆෛස් කියන්නේ දොස්තර කෙනෙක්. මගේ හිතවතෙක්. මම ඇතුළට ආවා. ඒක ළඳරු වාට්ටුවක්. ඒත් ඒක ළඳරු වාට්ටුවක් වගේ පෙනුනේ නෑ, මට ඒක පෙනුනේ මිහිපිට අපායක් වගේ. මට දැනුනා මගේ කකුල් පණ නැතිවේගන එනවා වගේ. එතන හිටියේ …

Read More »

Bioscopewala (2018) Sinhala Subtitles | බයිස්කෝප්කාරයා… [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්කාරයා! කොල්කටාවෙ පුංචි ගමකට පුංචි කැමරාවකුත් අරන් චිත්‍රපටි පෙන්නන්න ආපු මනුස්සයෙක් තමයි බයිස්කෝප්කාරයා කියන්නෙ. හරි ලස්සන කුමාරිකාවන් ගැන කතා… හිට්ලර් ගැන නපුරු කතා… රාජ් කපූර් ගෙ විහිලු කතා… හෙලන්ගෙ ලස්සන නැටුම්… අඩුවක් නැතුවම එයා ගාව තිබුනා… කොල්කටාවෙ බොවානිපූර් ගමේ පුංචි මිනී… මේ බයිස්කෝප්කාරයගෙ හොඳම යාලුවෙක් වුනා. දෙන්නට දෙන්නා නැතුවම බැරි …

Read More »

Unfreedom (2014) Sinhala Subtitles | නොලද නිදහස සොයා…[සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් සියලුම බයිස්කෝප් වාසීන් සදහා …මම රුවන් විජේරත්න. මම හැමදාම ඇවිත් බයිස්කෝප් එකට දාන චිත්තරපටි වලින් 75% විතර බාගන්නවා. ඉන්න ගමන් හිතුනා සබක් කන්න. මේ මගේ පලවෙනි සබ.. හැබැයි හැමෝම කරනවා වගේ මම ඇඩිමින් කට්ටියගෙන් අවසරේ ගන්නන් අමතක උනා. හැබැයි මේක මම දන්නවා කිසිම කෙනෙක් බාරගෙන නැති බව. මේක Drama/Crime …

Read More »

Life of Pi (2012) Sinhala Subtitles | රෞද්‍ර ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ අදත් මම ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන චිත්‍රපටියක්. හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ. Yann Martel නම් රචකයාගේ Life Of Pi කියන නවකතාව ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ. Ang Lee තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Suraj Sharma, Irrfan Khan, Adil Hussain සහ Tabu …

Read More »

English Vinglish (2012) Sinhala Subtitles | ඉංග්‍රීසි ඉගනීමෙහි සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ]

මම අද කියන්න යන්නෙ මේ වසරේ නිකුත් වූ සුපිරිම චිත්‍රපටයක් ගැන. මෙය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.2ක් ගැනීමට සමත් වෙලා තියනව. මේ වගේ ෆිල්ම් වලට සබ් දාන්න ලැබෙන එකත් ලොකු භාග්‍යක්. මේ චිත්‍රපටය Gauri Shinde විසින් අධ්‍යක්ෂණය හා රචනා කල එකක්. ඉන්දියාවෙ ඉන්න ප්‍රවීණම නලු නිලියන් කිහිප දෙනෙක්ම මෙහි රංඟනය් …

Read More »

Agent Vinod (2012) with Sinhala Subtitles | කාටත් යටත් නොවන මා… [සිංහල උපසිරසි සමඟ]

වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති කියල හිතනවා. මේ දවස් වල නිවාඩුවක් ලැබුන නිසා ඉක්මනින් නිම කරන්න පුළුවන් වුනා. ඉතින් ඒවා මොකටද නේද. හරි හරි…. මේක මේ මෑතකදි පිටවුන ලොකු වියදමක් දරලා නිපදවූ හින්දි චිත්‍රපටයක්. මුල …

Read More »
error: Alert: Content is protected !!