You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

Tag Archives: Aditi Rao Hydari

Sufiyum Sujatayum (2020) Sinhala Subtitles | ගොළු වූ හදවතේ ඉකිබින්දා ආදරේ [සිංහල උපසිරැසි]

දේශනයට ඉඳන් හිටියට ඔහුගේ ඇස් තිබුණේ ඇය ගාව. රූමතියන් බොහොමයක් දැක තිබුණත් ඒ කවුරුත් ඔහුව මේ තරම් වශී කලේ නැහැ. දේශනාව දිගටම ගලාගෙන ගියත් ඔහුගේ අවධානය තිබුණේ ඇය පස්සෙයි. ඇගේ හස්ත සංඥා වලට ඔහු රහසින් පෙම් කළා ඒ නිහඬ දෙතොල් වලට ඔහු ආදරේ කළා දිනෙන් දින ගෙවිලා ගියා ඔහුගේ අප්‍රකාශිත …

Read More »

Psycho (2020) Sinhala Subtitles | උමතුව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. වෙලාවක් තිබුණෙ නැති නිසා මම මේ සබ් එකක් කරන්න ගත්තෙ කාලෙකට පස්සෙ. ලේසි වුනේ නෑ මොකද කාල රාමුත් මමම හදාගෙන කරපු නිසා. සබ් එක බාරගත්තෙ විවේකයක් තිබුණු කාලයක් බලලා කරන්න බලාගෙන. ඒත් ඉතිං මොකක් හරි දෙයක් යෙදෙන්වා. ඒ නිසා වෙනදට වඩා ටිකක් පරක්කු උනා සබ් එක කරලා …

Read More »

Sammohanam (2018) Sinhala Subtitles | තාරුකා බැස එන වෙලාවයි! [සිංහල උපසිරැසි සමග]

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක …

Read More »

Antariksham 9000 kmph (2018) Sinhala Subtitles | අභ්‍යවකාශ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

Thriller/Fantasy/Sci-Fi/Adventure කාණ්ඩයට අයත් වෙන සුපිරි අභ්‍යවකාශය හා චන්ද්‍රිකා වලට සම්බන්ධ තෙලිඟු ෆිලුමටක තමයි මම අද මේ සබ් අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය නිකුත් වුනේ 2018 දෙසැම්බර් 21 වෙනිද.ඉන්දියානු රුපියල් කෝටි 25ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටය මුල් දින දෙක ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 15ක පමණ ආදායමක් ඉපැයීමට සමත් වෙලා තියෙනව. මේ ෆිල්ම් …

Read More »

Padmaavat (2018) Sinhala Subtitles | අපේ රැජිනකගේ අභීත ආදර අන්දරය ! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න මගේ 50 වෙනි උපසිරැසත් අරන් ආවා. 2014 ඔක්තෝබර් මාසෙ 06 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගත්තු මගෙ උපසිරැසි ගමනේ පලවෙනි කඩයිම තමයි මේ. හිංදි චිත්‍රපටි 47ක් සහ වැරදිලා දීපු ඉංග්‍රීසි චිත්‍රපටි තුනක් සමගින් වැඩි කල් නොගොස්ම අවුරුදු හතරක් වගේ බොහොම පොඩි කාලයකින් පලමු කඩයිමට ලගා වෙන්න පුලුවන් වුනා. ඉතින් …

Read More »

Bhoomi (2017) With Sinhala Subtitles | පීතෘ සෙනෙහසේ පුපුරා යාම..! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති …

Read More »

Kaatru Veliyidai (2017) with Sinhala Subtitles | අවසන් හුස්ම පොදත් වා තලයට මුසුවන තුරාවට, ආදරයේ නාමයෙන් නුඹව සොයා එන්නම්…! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සේ, යාන්තමින් ඇස් අරිනකොට, එකම එක රූපයක් පමණයි දැක්කේ… මං හිතුවෙම, දිව්‍ය විමානයෙන් මිහිපිට බට දිව්‍යාංගනාවක් කියලයි. පස්සේ තමයි දැනගත්තේ, මගේ ජීවිතය බේරපු දොස්තර නෝනා කියලා. දැකපු වෙලාවෙම මගේ හිත මොකක්දෝ වෙලා ගියා කියලා මට තේරුණා. ඔයාටත් එහෙම්මම වුණා කියලා මට විශ්වාසයි. මොකද, මං කාටවත් නොකියා …

Read More »

Wazir (2016) with Sinhala Subtitles | දිනයන් දෙකක්! ක්‍රීඩකයන් දෙදෙනෙක්! එක් ක්‍රීඩාවක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් වැඩි දවසක්නොගිහිං ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන එන්නයි සුදානම. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක වෙනස් නියම කතාවක් කියලා. මේ වෙනකොට IMDB 7.4ක් වගේ හොඳ  අගයක් ලබාගෙන තියනවා, නමුත් ඉතින් මේකේ විශේෂත්වය තමයි සුපිරි නළුවන් දෙන්නෙක් සුපිරි චරිත දෙකක් නිරුපනය කිරීම. ඒ දෙන්නා තමයි සුපිරි නළු Amitabh Bachchan හා Farhan Akhtar. හැබැයි ඉතින් …

Read More »

Guddu Rangeela (2015) with Sinhala Subtitle | ගුඩ්ඩු සහ රංගීලා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.. ඔන්න අදත් මම අඩවියට ගොඩවෙන්නේ තවත් අපූරු සලරුවක් අරගෙන. මේක ටිකක් කොමඩි පැත්තට බර එකක්. IMDB අගය 5.4ක අගයක් අරගෙන තියෙනවා මේ චිත්‍රපටිය. මීට දවස් දෙක තුනකට කලින් මේකේ හොඳ පිටපතක් නිකුත් උනාම අපේ සමීර අයියා තමයි මට දැනුම් දුන්නේ මේක කරමුද කියලා. ඉතින් වැඩේ භාරගත්තත් ඉක්මනට නම් කරලා දෙන්න …

Read More »
error: Alert: Content is protected !!