Monday , May 10 2021

Tag Archives: Aditya Roy Kapoor

Action Replayy (2010) Sinhala Subtitles | අරුමයක් නොවුනු කරුමයක්..! [සිංහල උපසිරසි සමඟ]

ඉස්සර කාලේ චිත්‍රපටයක් හදනවා කියන එක එච්චර ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. එහෙම දේවල් හරියටම කරන්න ඕනේ. ඒ වගේ දේවල් කරල අසාර්ථක වුණු අධ්‍යක්ෂවරුන් නැතුවම නෙවෙයි. අද මම කියන්නේ පුංචි කතාවකින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගිය චිත්‍රපටයක්. නම Action Replayy. 70 දශකයේ සිදු වු අපූරු ආදර කතාවක් හාස්‍ය පැත්තට හරවල, මායා …

Read More »

Ludo (2020) Sinhala Subtitles | ලූඩෝ, සෙල්ලම් කරමුද? [සිංහල උපසිරසි සමඟ] (18+)

ලූඩෝ, සමහර අයට නම් ඒ නම ඇහෙද්දිත් දන්නවා මොකක්ද මේ කියන්න හදන්නේ කියල. වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ලූඩෝ කියන්නේ. එහෙම ගේම් එකක ෆිල්ම් එකක්? ඒක මොනවගේ ඇතිද? මොකක්ද මේ චිත්‍රපටයේ තියෙන්නේ? අද එහෙනම් අපි ලූඩෝ ගේම් එකයි ෆිල්ම් එකයි දෙකම ගැන දැනගමු. ලූඩෝ කියන්නේ මොකක්ද? ලූඩෝ කියන්නේ තරඟකරුවන් දෙදෙනකු …

Read More »

Malang (2020) Sinhala Subtitles | වියුරු වූ ප්‍රේමවන්තයාගේ පළිගැනීම..! [සිංහල උපසිරැසි සමඟ] (50)

අද ඔයාලගේ කැලන්ඩරයේ විශේෂ දවසක් නොවුණට අද මගේ කැලැන්ඩරයට මේ දවස විශේෂ එකක්. ඒ මොකද බයිස්කෝප් වෙබ් අඩවියත් සමඟ ආ ගමනේ 50 වෙනි උපසිරැසියයි අද මං අරගෙන ආවේ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නොකියත් බෑ හැබැයි මේවා. ඒක නිසා මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම උපසිරැසිය අරන් මාරුවෙන්න පුළුවන්. …

Read More »

Kalank (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක කඳුලු මතකය [සිංහල උපසිරසි සමඟ]

මං දන්නවා මන් මැරෙනව කියල. මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ. සමහරවිට දෙකක්…. ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල. ඒත්… බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා. සත්‍යය වෙනස් කරන්නෙ නෑ. අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා. මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ. තමන්ගෙ සෞඛ්‍යය නෙවෙයි. ඒක තියෙන්නෙ මගෙ …

Read More »

Ok Jaanu (2017) with Sinhala Subtitles | මේ අපේ ආදරයයි.. (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න අපි එහෙනම් ආයෙමත් ලස්සන හිංදි කතාවකින් මුණගැහෙනවා. මේ කතාවත් එක්කම අද මගේ බයිස්කෝප් සබ් කෙරිල්ලේ පනස් වෙනි කඩයිමත් පහුකරනවා ඔන්න. කතාව ගැන කියන්න කලින් බයිස්කෝප් ජීවිතය ගැන කියන්නම් පොඩ්ඩක්. මොකද ඒක කම්මැලි උනාට රසබර කතාවක්. මුලදී වැඩිය ෆිල්ම් වලට ලැදි කෙනෙක් නම් නෙවෙයි. සති තුනකට ෆිල්ම් දෙකක් …

Read More »

Dear Zindagi (2016) with Sinhala Subtitles | ආදරණීය ජීවිතය!!! [සිංහල උපසිරැසි සමඟ]

බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා. කයිරා.  ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ ආදරේ මත්තේ නැහෙන වයස. පවුල එක්ක හරි හරියට මුහු වෙන වයස. හැබැයි මට.. මට ඒ හැමදේම …

Read More »

Fitoor (2016) with Sinhala Subtitles | මේ ආදරය, ලෙහෙසි පහසු දෙයක් නොවේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න, 2020 ලබන්න කලින් තවත් එකක් අරගෙන ආවා. බඩ්ඩක් කියන්න ඕනේ, මේ ෆිල්ම් එකේ හොද කොපියක් ආවේ දැන් දවස් තුනකට විතර කලින්, මම ආපු දවසෙම වගේ ෆිල්ම් එකේ හතරෙන් තුනක්ම සබ් කළා, තව කරන්න ඉතිරි වෙලා තිබ්බේ දෙබස් 400 ක් වගේ. ඒත් පස්සේ හිතුනා ඇයි මම මෙහෙම හදිස්සියේ මේක කොටන්නේ …

Read More »

Daawat-e-Ishq (2014) | මරු තාත්තයි දුවයි..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් තමා ෆිල්ම් එකක් අරගෙන එන්නේ එකත් ඉතින් පුරුදු විදිහට හින්දීම තමා,හරි 2014 වසරේ යෂ්රාජ් ෆිල්ම්ස් ආයතනය නිෂ්පාදනය කරපු තවත් සුපිරිම ෆිල්ම් එකක් හැබැයි ඔන්න ගහමරාගන්නේ එහෙම නම් නැ මේ ෆිල්ම් එකේ.කෙල්ලෙක් මොලෙන් දෙන සුපිරි ගේමක් තමා තියෙන්නේ ආශිකී 2 එකෙන් සිනමා ලෝකයට පය තිබ්බ Aditya Roy Kapoor(තාරු) එක්ක.Parineeti …

Read More »

Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitles | ආදරයේ අලුත්ම පැහැය… [සිංහල උපසිරැස සමඟ]

“කසාදෙ කියන්නෙ එකම කෑමක් අවුරුදු 50ක් කනව වගේ වැඩක්, තමන්ගෙ ජීවිතේදි හොඳ රස කෑම ජාති.. ඒ කිව්වෙ, හැම්බර්ගර්ස්, හක්කා නූඩ්ල්ස් වගේ දේවලුත් කන්න ඕනෙ. නේද?” මෙහෙම කියන්නෙ මම නම් නෙමෙයි. මෙහෙම කියන්නෙ “බනී”.. කතාව ඇරඹෙන්නෙ “නේනා” වසර 8කට පෙර තම සුන්දර මතකයන් අවදි කරන දර්ශනයකින්..ඒ මතකය මෙලෙසින් ඔබ වෙත දිග …

Read More »
error: Alert: Content is protected !!