Thursday , October 29 2020
Breaking News

Tag Archives: Adivi Sesh

Evaru (2019) Sinhala Subtitles | මරණයක සැඟවුණු බිහිසුණු අබිරහසක්! [සිංහල උපසිරැසි සමඟ]

එකපිට එක එල්ලවෙන වෙඩි පහරවල් දෙකක්… මැරෙන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි… හයිද්‍රාබාද් පොලීසියේ DSP අශෝක් ක්‍රිශ්ණා! එතකොට, වෙඩි තියන්නෙ කවුද? ඒත්, සාමාන්‍ය කෙනෙක් නෙමෙයි… ෆෝබ්ස් ලැයිස්තුවට අනුව බලවත්ම සියදෙනා අතර වැජඹෙන… මහා කන්ස්ට්‍රක්ශන්ස් සහ මහා ස්ටීල්ස් හි අයිතිකරු වන රාහුල් මහාගෙ බිරිඳ… සමීරා මහා! එතකොට හේතුව? DSP අශෝක් ක්‍රිශ්ණා විසින් සමීරා …

Read More »

Goodachari (2018) Sinhala Subtitles | ත්‍රස්ත බිමේ රහස් ඔත්තුකරුවා [සිංහල උපසිරැසි සමඟ]

බින් ලාඩන් කියන ත්‍රස්තවාදියා ගැන මුළු ලෝකයක්ම දැනගෙන හිටියා. මොකද, බින් ලාඩන් තමන්ගේ වීඩියෝ පාවිච්චි කළා ආයුධ විදියට. ඒත්, රානා කියන ත්‍රස්තවාදියා ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි, රානා කියන්නේ අතිශයින්ම දරුණු ත්‍රස්තවාදියෙක්. ඉන්නේ කොහෙද, කින්ද මන්ද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පොඩි ළමයින්ගේ මොළ සුද්ධ කරලා, ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න …

Read More »

Kshanam (2016) with Sinhala Subtitle | අදහාගත නොහැකි පැහැරගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ඉතිං….කොහෙන් පටන්ගෙන මොනවා ලියන්නද කියලා මට නම් හිතාගන්නවත් බෑ. මේක මගේ පස් වෙනි උපසිරැසි ගැන්වීම. මේ පහෙන් මං කරපු අමාරුම එක තමයි මේක. මොකද මේකට කිසිම උපසිරැසි ගොනුවක් තිබුණේ නෑ. ඒ නිසා ජීවිතේ පලවෙනි වතාවට,  කාල රේඛා හදාගෙන තමයි සබ් එක කලේ. ඒ වගේම මේක, ඒ පහෙන් මං කරපු …

Read More »
error: Alert: Content is protected !!