Saturday , October 24 2020
Breaking News

Tag Archives: Ai Kayano

No Game, No Life[2014] [EP 11:12] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  එකොළොස්වනepisode එකේ නම “Killing Giant”.Soraසහ shiroතමන්ගේ ශක්තිය නැවත සම්පූරණ වූ පසු jibriගේ උදව්ද ඇතිව izunaත් එක්ක මුනට මුණ මුණගැහෙනවා. එත් මෙයාලට ඉක්මනින්ම තේරුම් යනවා game එක හදලා තියෙන්නේ werebeastලට විරුද්ධව දිනන එක නොහැකි බවට පත් කරලයි කියලා. මේ අතර stephහැමවෙලේම වගේ මෝඩ වැඩ කර කර ඉන්නවා. Shiroට izuna වෙඩි …

Read More »

No Game, No Life[2014] [EP 09:10] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  නවවන කොටසේ නම “Sky Walk”.Shiroතමන්ගේ අයියව මතකයට නගා ගැනීමට අපහසු තත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතින් ඇය මුළු මාලිගය පුරාම Soraව හොයනවා.එත් ඇයට ඔහුව සොයා ගන්න බැරි වෙනවා. ඒ නිසාම soraකියලා කෙනෙක් හිටියද කියලවත් විශ්වාස කිරීමට අපහසු වෙනවා.steph හා jibril,soraකියලා කෙනෙක් ගැන මීට කලින් අහල නැති විදියට තමයි හැසිරෙන්නේ.ඉතින් මේ …

Read More »

No Game, No Life[2014] [EP 07:08] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  හත්වන Episode එකේ නම “Sacrifice”.Soraසහ Shiroඑකතු වෙලා jibrilව පැරද වූ නිසා ඇය දැන් ඔවුන් දෙදෙනාගේ යටහත් පහත් සේවිකාවක්. දැන් ඉතින් Werebeastවරුන්ට එරෙහිව අභියෝග කිරීමට අවශ්‍ය බොහොමයක් දේවල් සම්පූර්ණයි. එත් තවමත් ඉතාමත් අත්‍යවශය තොරතුරු රැසක් හිගයි. එත් දැන් jibrilලුත් උදව් වෙන නිසා මේ කොටසේදී ඔවුන්ට තවත් වටිනා කරුණු රැසක් හොයා …

Read More »

No Game, No Life[2014] [EP 05:06] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  පස්වන කොටසේ  නම “Weak Square”. soraසහ shiro එයාලගේ ඊලග පියවර ගැනීමට සැලසුම් කරද්දී බොහොම අමාරුවක වැටෙනවා.මොකද එයාලට එයාලගේ ප්‍රතිවාදියා ගැන වැඩි තොරතුරු ප්‍රමාණයක් හොයා ගන්න බැරි වෙන නිසා. මේ අතරේදී steph එක දිගටම එයාලට විවිදාකාරයේ අභියෝග කරනවා. එත් ඒ හැම එකකින්ම steph පරාද වෙනවා.මේ අතරේදී soraට සහ shiro ට දැනගන්න ලැබෙනවා elkia වෙ පුස්තකාලයක් …

Read More »

No Game, No Life[2014] [EP 03:04] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  “Expert”තමයි මේ කොටසේ නම වෙන්නේ .මේ කොටසේදී sora, නව රජු විදියට kurumiඔටුනු පැළදවීමට මොහොතකට පෙර kurumiට අභියෝග කරනවා.ඒ විතරක් නෙවෙයි, ඒ උත්සවයේ ඉන්න මුළු සෙනග ඉස්සරහා පිටම kurumi, elf වරුත් එක්ක එකට වැඩ කරනවා කියලා චෝදානවකුත් කරනවා. ඉතින් මේ නිසා kurumiට අභියෝගය භාරගන්නම සිදු වෙනවා. අභියෝගය භාරගත්තේ kurumi නිසා එයාට තරගය …

Read More »

No Game, No Life [2014] [EP 01:02] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  පළවෙනියටම කියන්න ඕනේ, මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් හැමෝම වගේ මමත් කියනවා “මේක අඩුපාඩු එමටයි”,ඒක හින්දා ටිකක් කියවන්න අමාරු වෙයි. එත් මම පුළුවන් උපරිමයෙන් වැඩේ කළා. මට film එකකට උපසිරසියක් කරන්න කොහෙත්ම වුවමනාවක් තිබුනේ නෑ.මොකද බලන්න පුළුවන් හැම film එහෙකටම වගේ දැනටමත් උපසිරසි දීලා තියන නිසා. ඒක ඇත්තටම …

Read More »
error: Alert: Content is protected !!