කරදරයක් වුනාම මුලින්ම කාවද මතක් වෙන්නේ? කරදරයක් නම් මුලින්ම කොහාටද මිනිස්සු දුවගෙන යන්නේ? කරදරයකදී පිහිටක් ලැබේවි කියලා මිනිස්සු විශ්වාසය තියාගෙන ඉන්නේ කවුරු ගැනද? පොලීසිය! දෙවියන් ඉදිරියේ මා දිවුරා පොරොන්දු වෙනවා… මා සෑම විටම සත්‍ය කතා කරන බවටත්, මා නිර්භීත වන බවටත්… සෑම විටකම ධාර්මික මාර්ගය තෝරාගන්නා බවටත්… දේශයේ ජනතාව ආරක්ෂා …
Read More »