Wednesday , October 28 2020
Breaking News

Tag Archives: Aishwarya Rajesh

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ …

Read More »

Mei (2019) Sinhala Subtitles | වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරසි සමඟ]

අද අපි මේ ජීවත්වෙන ලෝකේ තිබෙන දියණුවත් එක්ක අතීතයේදි අපට කරන්න බැරිවුන දේවල් ගොඩක් අද කිසිම අපහසුවකින් තොරවම කරන්න පුලුවන් වෙලා තියෙනවා ඉතින් අතීතයේ කරන්න බැරිවුන ඒ දේවල් දැන් හුදෙක්ම කතාන්දර වලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් මතුකරලා පෙන්වන්න පුලුවන් දෙයක් තමයි නූතන බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය.! දිනෙන් දින …

Read More »

Kanaa (2018) Sinhala Subtitles | හීන මතින් ජය ගත් ලෝක කුසලාන ජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

කුස්සියේ බිත්ති හතරට ගැහැණියව සීමා කරපු ලෝකයක සංස්කෘතියක් මත්තේ ඇයව හිර කරන ගමන් වැඩවසම් පිරිමි අදටත් ඇයගේ අයිතිය මරලා දානවා! ඉන්දියාව වගේ රටක… ගැහැණුන්ගේ හීන අඩි ගාණක් පොළවේ වළලපු සම්ප්‍රදායක… ජීවිතය වෙනුවෙන් යදින ගෑණු දහස් ගාණක් ඉන්නවා. ආසාවන් පස්සේ දුවන පිරිමි තමන්ගේ ජීවිතය විඳිනකොට ගෑණු ඉන්නේ උන්ට බත් තම්බන්න විතරද? …

Read More »

Saamy² (2018) Sinhala Subtitles | ඊළඟ සාමි (දෙවියන්) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න ගොඩක් අය එනකන් බලාගෙනම හිටපු සුපිරිම දමිල සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඇත්තටම කියන්න ඕන මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳ පිටපතක් නිකුත් වෙලා දැනට දවස් ගානක් උනත් මේ සබ් එක කරන්න බාරගත්තු පුද්ගලයාට මේක කරන්න වෙන්නේ නෑ කියලා අපිට දැනගන්න ලැබුනේ ඊයේ දවසේදී. ඉතින්, මේක බාරගත්ත කෙනා …

Read More »

Lakshmi (2018) Sinhala Subtitles | කුඩා දැරියකගේ නර්තන සිහිනය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම ඩාන්සින් පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන ආව. Indian Michael Jackson නමින් හදුන්වන Prabhu Deva ගේ නර්තන රටා වලින් අනූන මේ සිනමාපටය මේ වනවිට IMDb එකේ 7.9 ක අගයක් ලබාගෙන තියෙනව. Drama/Dance ගනයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ A. L. Vijay විසින්. Prabhu …

Read More »

Daddy (2017) Sinhala Subtitles | පාතාලෙ තාත්තා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ මගෙ සිව් වන උපසිරසිය විදියට හින්දි චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. ඩැඩී ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුපිරි නළු අර්ජුන් රාම්පාල් නැවතත් තිරය මතට ඇවිත් ඉන්නවා . මේකෙදි එයා සහය රචකයෙක් හා නිෂ්පාදක වරයෙක් විදියට කටයුතු කරලා තියනවා . අවංකවම කියනවනම් මේ කතාව ගොඩක් ලස්සනයි . …

Read More »

Dharma Durai (2016) with Sinhala Subtitles | නූගතුන් අතර උගත්කමට වටිනාකමක් නැහැ ධර්මා.. [සිංහල උපසිරසි සමඟ]

මීට කලින් මම ඇරන් ආව සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය ඔයාලා බලන්න ඇති. කවන් එකේ උණුසුම යන්නත් කලින් සේදුපතිගෙම තවත් සුපිරියක් ඇරන් එනවා ඔයාලා හැමෝගෙම දැඩි ඉල්ලීම මත. ධර්මදුරෙයි. කවන් බලලා මේ චිත්‍ර‍පටිය බලද්දි විජය් සේදුපති කියන්නේ මොන තරම් අසහාය නළුවෙක්ද කියලා පැහැදිළි වෙනවා. පළවෙනි වතාවට සේදුපතිගේ සීරියස් රඟපෑමක් දැක්කේ සේදුපති චිත්‍ර‍පටයෙන්. …

Read More »

Jomonte Suvisheshangal (2017) with Sinhala Subtitles | පිය-පුතු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් මලයාලම් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේකනම් අලුත්ම එකක් ! අපේ මලයාලම් ෆිල්ම් රසිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ Dulquer Salmaan මේ අවුරුද්දේ වැඩ අරඹන්නේ මේ ෆිලුමෙන්.Comedy,Drama,Family කියන ප්‍රභේද වලට මේක අයිති වෙනවා.පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිලුමක් !   ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා.මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් …

Read More »

Manithan (2016) with Sinhala Subtitles|මුදල්ද ජය ගන්නේ නැතිනම් යුක්තියද? [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකින් තමයි මේ පැත්තේ එන්න පුළුවන් වුනේ, මොනවා කරන්නද වැඩ වැඩි අෆ්ෆා… මටත් ආසයි දිගට අරහට සබ් එහෙම දාන්න, මොනවා කරන්නද වෙලාවක් නැති එකනේ තියෙන්නේ. ඉතින් මම අද අරගෙන ආවේ 2016 අවුරුද්දේ අප්‍රේල් 29 වෙනිදා තිරගත වීමට ආරම්භ වූ “Manithan” කියන චිත්‍රපටය අරගෙනය, එහි සිංහල තේරුම “පුද්ගලයෙකු” යන වගයි. …

Read More »
error: Alert: Content is protected !!