Saturday , October 31 2020
Breaking News

Tag Archives: Ajay

Malaikottai (2007) Sinhala Subtitles | අන්බු [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මගේ තුන්වෙනි සබ් එකත් මම ඉක්මනටම ඔයාලට අරගෙන ආව,පැරණි චිත්‍ර පටි වලට ආදරේ කරන ඔයාල වෙනුවෙන්ම, කලින් පැරණි හින්දි සිනමාවේ ලස්සන චිත්‍ර පටි දෙකක් අරගෙන ආව මතකයිනේ,ඉතින් අද අරගෙන ආවේ දමිල චිත්‍ර පටියක්.කට්ටිය බලනව ඇති 1990 දශකයේ ඒව දෙන් නැතිව තමිල් එකක් දෙන්නෙ ඇයි කියල.වෙනසක් තියෙන්නත් …

Read More »

Bheeshma (2020) Sinhala Subtitles | භීෂ්මා… [සිංහල උපසිරැසි] (50*)

ආයුබෝවේවා! තවත් උපසිරැසියක් අරන් ආවා. හැබැයි මේක ටිකක් විශේෂ එකක්. 2015.03.22 ආරම්භ කරපු ගමනේ මුණගැසෙන පළමු කඩඉම. ඔව් මේ අරන් එන්නේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම අරන් එන 50 වන උපසිරැසිය. උපසිරැසි 50 කඩඉම ඉක්මනින්ම පහු කරපු උපසිරැසිකරුවා මම වෙන්න ඇති 😛 අද ඉතින් විශේෂ දවසක් නිසා ඒ ගැන පොඩ්ඩක් …

Read More »

Ranarangam (2019) Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න ටික කාලෙකින් තමයි තෙලුගුවකට උපසිරැසි අරන් ආවේ. හිතුවට වඩා කල් ගිය නිසා වැඩි කතා බහක් නැතුව චිත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගමු. 2019 අගෝස්තු 15 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Crime කියන කාණ්ඩයට. ප්‍රධාන චරිත වලට Sharwanand සමඟින් සුරූපී නිළි යුගලක් වන Kalyani Priyadarshan සහ Kajal Aggarwal …

Read More »

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | මෙහෙමත් වෙරියක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසි චිත්‍රපට වලට ඇබ්බැහි වුන රසික රසිකාවනි. ඔන්න ඔයාලට ලස්සනම ලස්සන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් අරගෙන ආවා. හුඟක් අය චිත්‍රපට බලන්න ඉස්සෙල්ලම බලන්නෙ චිත්‍රපටයෙ නළුවා කවුද, ජෝකර් කවුද කියල. මම නම් කියන්නෙ නළුවගෙන්, නිළියගෙන්, ජෝකර් කවුද කියන එකෙන් චිත්‍රපටියක් මනින්න බෑ. චිත්‍රපටියේ කතා වස්තුව තමයි හොද වෙන්න ඕනෙ. ඔන්න ඉතින් …

Read More »

Pantham (2018) Sinhala Subtitles | ඉලක්කය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න මම අද සුපිරි තෙලිගු චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න තීරණය කලේ. මොකද ගොඩක් අය මේ චිත්‍රපටිය ඉලල්ලා තිබුණ එකක් නිසා. මෙච්චර කාලයක් සබ් එක කරන්න කාලය අර ගත්ත එකට සමාවෙන්න ඕනේ. විවේකයක් ලැබුන වෙලාවක තමයි ඉතින් පුළුවන් තරම් ඉක්මණට සබ් …

Read More »

Nela Ticket (2018) Sinhala Subtitle | සම්බන්ධකමක වටිනාකම දන්නෙත් දුප්පතුන්ගෙ දුක දන්නෙත් අනාථයෙක්ම තමයි. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරේ අරන් ආවේ තෙළිඟු චිත්‍රපටියකට උපසිරසියක්. ඉස්සර වෙලාම මගේ කලින් සබ් වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. ඒ වගේම මේ සබ් එක කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. මම මගේ හතරවෙනි උපසිරසිය විදියට ඔයාලට අරගෙන …

Read More »

Lover (2018) Sinhala Subtitles | සොඳුරු ආදරවන්තයා…! [සිංහල උපසිරැසි සමග]

ඔන්න මගේ විසි එක්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තෙලිඟු චිත්‍රපටයකට සබ් කරන්න ලැබුන. Romance/Comedy ගනයට අයත් වන මෙම චිත්‍රපටිය නිකුත් වුනේ 2018 ජූලි 20වෙනිද. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 6.0 වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙලා තියෙන්නෙ Raj Tarun සමගින් Riddhi Kumar, නිලියනම් අලුත්. …

Read More »

Nene Raju Nene Mantri (2017) with Sinhala Subtitles | දේශපාලන බලය! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනි,… මුලින්ම මම බයිස්කෝප් පවුලේ සියලුම දෙනාට මම ස්තූති වන්ත වෙනවා, මාවත් ඒ පවුලේම සමාජිකයෙක් කරගත්ත එකට, ඒ වගේම මේ තමයි මගෙ පලවෙනි සබ් එක. සුලු සුලු වැරදි ඇති, අඩු පාඩු ඇති, ඒ සියල්ලටම සමාවන්න. ඔන්න මම කරපු පලවෙනි සබ් එක, මේ වසරේ (2017) අගෝස්තු මස 11 වනිදා සිට තිරගත …

Read More »

24 (2016) with Sinhala Subtitles |ව්‍යාපෘති අංක 24 [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. වැඩ රාජකාරි බොහෝමයක් අස්සෙ උපසිරැසියක් කරන්න හොඳ කොපියක් එනකන් ඉවසිල්ලක් නැතුව මග බලන් හිටපු සුපිරිම ටැමිල් චිත්‍රපටයක් ගෙනාවා. මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර කරගන්න උදව් කරපු තරිඳු රුක්ෂාන්, රවිදු සංදීප, සිරාජ් ප්‍රියන්ත, ඉමේෂ් කුමාර, ඉන්ද්‍රජිත් කුමාර, කසුන් උපේක්‍ෂ යන සහෝදරයන්ව. සූර්යා කියන්නෙ කවුරුත් දන්න බොහොම …

Read More »

Aadu Magaadra Bujji (2013) With Sinhala Subtitles |ආදරය වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දේ ඔන්න මම තෙලිගු ෆිලුමක් අරන් ආවා. ඉස්සර වෙලාම “රොයිලි” සහෝට ස්තුතියි කරන්න ඕන. මේ ෆිලුමට සබ් කරන්න දුන්නට. හ්ම්ම් ෆිල්ම් එකේ නම තමා Aadu Magadura Bujji. ෆිල්ම් එකනම් release වෙලා තියෙන්නේ 2013 දෙසැම්බර් මාසේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Krishna Reddy Gangadhasuu විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ  M …

Read More »

Power (2014)|උණ්ඩයත් බෙහෙත් පෙත්තත් වෙලාවට දුන්නේ නැත්නම් ලෙඩ හොඳ වෙන්නේ නෑ [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, ඔන්න මම තවත් බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක අලුත් චිත්‍රපටියක්, ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ තමයි ආවේ. මේක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. පට්ටම ෆිල්ම් එකක්. හැම කතාවකටම කලින් අපේ ජෝන් අයියව මතක් කරලා ඉන්න ඕන. එයා තමයි මේක කරමු කියලා මට මුලින්ම අදහස දැම්මේ. පිස්සු පොලිස් චිත්‍රපටියක් …

Read More »
error: Alert: Content is protected !!