You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

Tag Archives: Ajith Kumar

Nerkonda Paarvai (2019) Sinhala Subtitles | එපා කියන්නේ එපා කියන එක. [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝස් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්නා සියලුම දෙනාට සුභ දවසක්..! වෙනදා වගේම අදත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි හදලා අරන් ආවට මටත් අද මේ චිත්‍රපටය ගැන පොඩි දෙයක් කියන්න තියනවා. ඉස්සෙල්ල ඒක කියලම ඉන්නම්කෝ.! අගෝස්තු මාසේ අට වෙනිදා මට විශේෂ දවසක් “තල” ගේ චිත්‍රපටියේ මම ඉන්න ප්‍රදේශයේ මංගල දර්ශනය (උදේ 10.30) …

Read More »

Viswasam (2019) Sinhala Subtitles | මගේ කතාවේ දුෂ්ඨයා මමමයි [සිංහල උපසිරසි සමඟ]

දෙමව්පියෝ ගත්තම විවිධ විදියේ දෙමව්පියෝ ඉන්නවා ඒ අයගෙන් තමන් ආසා කරනා දේවල් වලට දරුවන්ව යොමු කරන පිරිසකුත් ඉන්නවා තවත් දෙමව්පියෝ තමන්ගේ ඉලක්කයන් තම දරුවන් ලවා සපුරාගන්නත් යනවා.! කොටින්ම කියනව නම් තමන්වගේම දිනන්න ඕන කියන දේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට කාවද්දන අයත් ඉන්නවා.! මේ තත්වය අද සමාජේ ‍බොහෝ ලෙසින් දකින්නට …

Read More »

Aegan (2008) Sinhala Subtitles | පවුලටත්, රටටත් අභිමානය ගෙනා අනාථයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් නිවාඩුවක් හම්බ වුන වෙලේ ඉක්මණින් තවත් උපසිරසියක් අරන් ආවා.ඉතින් මේක ගැන කිව්වෙ හැමදාමත් වගේ මට ඩවුන්ලෝඩ් කර ගන්න බැරි වුන ෆීල්ම් ටික දෙන සදුන් මල්ලි (සදුනා).අජිත්ගෙ ෆිල්ම් එකක් තියෙනවා සබ් කරල නැති පුළුවන්නම් කරන්න කිව්ව.ඉතින් අජිත්ගෙ එකක් නිසා බයිස්කෝප් කණ්ඩායමෙන් අහල සබ් එකට ඉඩ වෙන් කර ගෙන කොහොමෙන් …

Read More »

Kireedam (2007) Sinhala Subtitles | පියකුගේ සිහිනය සැබෑ කරවූ නිර්භීත පුතෙක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන අජිත් කුමාර් ගේ පොඩ්ඩක් පරණ ෆිලුමක්. මගේ පළවෙනි සබ් එකට අදහස් දක්වපු kasun sudangama කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හොඳ නිසා මේකට සබ් එක කරන්න ඕන …

Read More »

Aaru (2005) Sinhala Subtitles | චණ්ඩියෙක් වුනත් ආදරේ ඉදිරියේ පරාදයි. [සිංහල උපසිරසි සමඟ]

මගේ පළවෙනි උපසිරසියට අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් මගේ දෙවැනි උපසිරසියත් මේ විදහට අරගෙන ආවේ පළමු උපසිරසියෙන් මා හට අදහස් දැක්වූ oshankaNW සොයුරා කර තිබූ ඉල්ලීමකට අනුවයි.ඉතින් මේක සූර්යා ගේ චිත්‍රපටයක්.මේකෙ ලස්සන සිංදු ටිකක්නම් තියනවා.2005.12.09 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේකට IMDB 5.6/10 තියෙනවා.. මේකෙ (සූර්යා) තමයි …

Read More »

Amarkalam (1999) Sinhala Subtitles | කැරළිකාර ආදරවන්තයා [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු 10 දින Wild Hogs (2007) චිත්‍රපටයෙන් Blood Diamond (2006) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීම සමගින් බයිස්කෝප් වෙබ් අඩවිය ඇරඔුන ගමන් මගේ සිට අද දක්වා වසර 09 ක කාලයක් බයිස්කෝප් එකත් එක්ක ආ ගමන් මගේ අවුරුදු ගානක ඉදල හිතේ තිබුන දෙයක් තමයි සයිට් එකට සබ් එකක් කරන්න ඕනි කියන එක.හැමදාම …

Read More »

Vivegam (2017) with Sinhala Subtitles | “ඩෝල්” මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

අජිත් කුමාර්! එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට කියනවා නම් “තලා!”. වර්තමාන දමිල සිනමාවේ සිටින්නා වූ දැවැන්තම චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1971 මැයි මස පළවනදා හයිද්‍රාබාද්හි දී උපත ලැබුවා වූද, වර්ෂ 1990 දී En Veedu En Kanavar චිත්‍රපටය තුලින් ප්‍රථම වතාවට සිනමාවට පය තැබුවා වූද මෙම අද්විතීය රංගධරයා මේ …

Read More »

Asal (2010) With Sinhala Subtitles | සහෝදර වෛරයක අවසානය කෙබඳු වේවිද? [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම. මෙය 2010 පෙබරවාරි 05 වනදා තිරගතවීම ආරම්භ කළ, ජනප්‍රිය දකුණු ඉන්දීය නළු Ajith Kumar රඟන සුපිරි Action සලරුවක්. IMDb අගය ලෙස 4/10 වැනි අගයක් ලබා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ  අධ්‍යක්ෂණය Saran විසින් හා සංගීත අධ්‍යක්ෂණයBharathwaj විසින්  සිදු කරලා තියෙනවා. ඒ වගේම Bhavana, Sameeraa Reddy, Prabhu, Sampath …

Read More »

Billa 2 (2012) with Sinhala Subtitles | චරිත දෙකේ මැරයාගේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! ඔයාලට මතක ඇතිනේ Billa (2007) සලරුව ගෙනෙද්දී මම කිව්වා එකේ දෙවන කොටසකුත් තියෙනවා ඒකත් අරගෙන එනවා කියල. ඉතින් ඒ වුන පොරොන්දුව ඉටු කරන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. අති ප්‍රබල සටන් ජවනිකා වලින් පිරිච්ච මෙම සරුව ඉන්දියානු කෝටි 33 වැනි විශාල වියදමක් දරමින් සාදා නිම කර ඇත. එහි …

Read More »

Billa (2007) with Sinhala Subtitles | චරිත දෙකේ මැරයා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්! හැමදාම අලුත් ෆිල්ම වලට උපසිරැසි දෙන මම අද ගෙනාවේ ටිකක් පරණ චිත්‍රපටයක්. 2007 වර්ෂයේ ඉන්දියාවේ දෙමළ දාමරික චිත්‍රපට අධයක්‍ෂක වන විෂ්ණුවර්ධන් විසින් ඉදිරිපත් කර ඇති මෙය 1978 වර්ෂයේ තිරගත දොන් චිත්‍රපටය ලෙස අලුතෙන් සකස් කර ඉදිරිපත් කර ඇත. තවද මෙහි IMDb අගය ලෙස 7.3/10 වැනි අගයක් ලබා ගැනීමට …

Read More »

Vedalam (2015) with Sinhala Subtitles | සෙනෙහසට වහ වැටී වෙනස් වුන මැරයා. [සිංහල උපසිරසි සමඟ]

සඳුන් ධනුෂ්ක සොයුරාගේ ලිපිය හැමෝටම ආයුබෝවන්…..! ඉතින් උපසිරැසිය කරල ඉවර වුනහම තමයි දැක්කේ අරුම පුදුම සිදුවීමක්. මෙන්න බයිස්කෝප් එකේ ෆිල්ම් එක දීලා. ඉතින් හොයාගෙන යද්දි තමයි වැඩේ තේරුනේ Vedhalam 2015 කියන නමින් තමයි මම සලරුව භාරගනිද්දි විකිපීඩියා එකේ තිබුනේ ඉතින් මම ඒ නමින් භාර ගත්තා. නමුත් වර්ථමානයේදී Vedalam 2015 කියන …

Read More »

Yennai Arindhaal (2015) | මාව දන්නෙහි නම් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! 2015 වර්ෂයේ නිකුත් වුන අළුත් චිත්‍රපටියක් තමයි මම ඉදිරිපත් කරන්නේ. වැඩ රාජකාරි බොහොමයක් තියෙද්දී අලුතින් එන සුපිරි ෆිල්ම් වලට උපසිරැසි නොකර අතාරින්න හිතෙන්නේම නැහැ. මෙම විත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් කවුරුත් දන්නවා ඇති අජිත් කුමාර් ගැන. මම පොඩ්ඩක් කියන්නම් දෙමළ නළුවෙකු සහ කාර් ධාවන ශූරයකු වන මොහු 1971 මැයි මස 01 වන …

Read More »

Veeram (2014) | වි(නයාගම්+රයා)… [සිංහල උපසිරැසි සමඟ]

50 වෙනි උපසිරසියෙන් ගොඩක් කාලයකට පසුව නැවතත් මම ඔයාලා හමුවෙන්න ආවේ ලස්සන තෙලිගු නිර්මාණයක් සමගයි. මම මීට කලින් ඉංග්‍රීසි හා හින්දි චිත්‍රපට වලට උපසිරැසි සැදුවත් තෙලිගු චිත්‍රපටියකට උපසිරසියක් සදන්නේ මුල්ම වතාවටයි. ඒකත් අපේ විකි සහෝ කොහොම හරි කරන්න කියලා බාරදුන්න නිසයි. ඉතින් මම විකි සහෝට ස්තුති කරනවා මට මේ චිත්‍රපටියේ …

Read More »
error: Alert: Content is protected !!