You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: Aju Varghese

Helen (2019) Sinhala Subtitle | හෙලන් !!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් බයිස්කෝප් වාසීනි, අද ගෙනාවේ හැමෝම ආසාවෙන් බලන් හිටපු මලයාලම් සිනමාවක්. Kumbalangi Nights එකේ ලස්සන හිනාවක් තිබුණ බේබි කෙල්ල මතකයි නේද? ඒ හිනාවෙන්ම අපේ හිත් අස්සට ගිය ආන්න එයා තමයි මේකෙ ඉන්නෙ.  මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුන එකක්. මේක Drama | Thriller …

Read More »

Love Action Drama (2019) Sinhala Subtitles | විරහවෙන් මුණගැසුනු ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! ඔන්න මාස කිහිපයක නිහැඬියාවකින් පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා. මෙදා පොටේ උදය සමන් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මලයාලම් රසිකයන් වෙනුවෙන් අරන් ආපු මේ සලරුව අයත් වන්නේ Romantic Comedy කැටගරියට. 2019 සැප්තැම්බර් 5 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය Dhyan Sreenivasan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ …

Read More »

Oru Vadakkan Selfie (2015) Sinhala Subtitle | උතුරු දේශයෙන් ආ සෙල්ෆිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද සුපිරිම මලයාලමක් ගෙනාව. මලයාලි සිනමාවට ආදරේ කරන විශාල රසික පිරිසක් ඉන්නවනෙ. ඉතින් අද ගෙනාවෙ අනිවා බලන්නම ඕන ටොප් හිට් එකක් උන චිත්‍රපටියක්. Bangalore Days, charlie, Premam... වගේ ඒව ඔයාගෙ ලිස්ට් එකේ දැනටමත් බලලනෙ තියෙන්නෙ, එහෙනං මේකත් ඔයාල ලිස්ට් එකට අනිවා දාගන්න. මලයාලම් සිනමාව හොල්ලපු වැඩ්ඩො සෙට් එකක් …

Read More »

Two Countries (2015) Sinhala Subtitles | රැවටීමක්ද? ආදරයක්ද? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම බයිස්කෝප් අඩවියෙන් සමාවෙන්න කියලා ඉල්ලනවා. මං මේ උපසිරැස වෙන් කරගෙන ගොඩාක් දවස්. හරියටම කිව්වොත් මැයි මාසේ මං බාර ගත්තේ. පොඩි පොඩි ගැටලු වගයක් නිසා මේක ගොඩාක් පරක්කු උනා. ඒ නිසා සමාවෙන්න. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව වැඩේට එමු. මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතෙක් මෙතෙක් වැඩිම ආදායම් …

Read More »

Ore Mukham (2016) with Sinhala Subtitles | එකම මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

කීවත් සවණ පිනවන රස මියුරු කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා(යාළුවෙක් උනත්) සුභ දවසක් යාලුවෝ සියළුම දෙනාට. මුලින්ම පොඩි වදනක් දැම්මා. අද කතාව මොන වගේ එකක්ද කියලා ඔයාලට අදහසක් ලබා දෙන්න තමයි ඒක දැම්මේ. මම කලින් උපසිරැසි ලබාදුන්න Maheshinte Prathikaaram(2016) ෆිල්ම් එකත් බලන්න ඇති කියලා හිතනවා. අද අරගන ආවේ Ore …

Read More »

Ann Mariya Kalippilanu (2016) with Sinhala Subtitles | දරුණු ඈන් මරියා [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සොයුරාටත්, අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් මම එවන email වලට ඉක්මන් ප්‍රතිචාර දීලා දක්වන සහයෝගයට. ඒ වගේම මේකේ හොඳ කොපියක් මට දුන්න දේවින්ද ප්‍රභාත් සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. අතපසු කරන්නම බැරි වැඩ වගයක් තිබුන නිසා හිතපු තරම් ඉක්මනට සබ දෙන්න බැරි උනා. Film එක ගැන කියනවා …

Read More »
error: Alert: Content is protected !!