Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Akshaye Khanna

Section 375 (2019) Sinhala Subtitles | තීන්දුව සාධාරණද? අසාධාරණද? [සිංහල උපසිරසි සමඟ]

නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති ‍සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අයිතීන් …

Read More »

Ittefaq (2017) Sinhala Subtitles | ආදරණීය මිනී මරුවෙක් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ වගේම එහි ප්‍රධාන සැකකරු ලෙස වික්‍රම් සේති නම් කර තිබෙනවා, පොලීසිය – ඒයි මැරිච්චි මහත්තයෝ, කවුද ඔහේව මරල දැම්මෙ? සර් මේක ප්‍රසිද්ද කෙනෙක් ගැන කේස් එකක්. මේ ඉන්නෙ වික්‍රම් සේති. එංගලන්තෙ ඉන්න ප්‍රසිද්ද නවකතා රචකයෙක්. මෙයා ඉන්දියාවට …

Read More »

Mom (2017) with Sinhala Subtitles | අම්මා! [සිංහල උපසිරසි සමඟ] (50*)

DK – දෙවියන් ගැන විශ්වාසෙ තියන්න.එතුමා හැමදේම බලාගනීවි. දේව්කි – දෙවියොන්ට හැම තැනකම ඉන්න බෑ, DK මහත්තයෝ. DK – මම දන්නවා. ඒ නිසයි එතුමා ”අම්මාව” මේ ලෝකෙට එව්වේ. අම්මා..! ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් කරුණාවක් ඔබටත්, මටත් පිරිනමන වෙන කෙනෙක් මේ ලොවේ නැහැ.සෑම තත්පරයකට ම සැරයක් මේ ලෝකයේ හතර දිග් …

Read More »

Hungama (2003) with Sinhala Subtitles | ජංජාල කෝටියයි..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ආවේ සුපිරි කොමඩියක් අරගෙනයි. නම දැක්කම පේනවනේ කොමඩියක් තමයි කියලා. ෆිල්ම් එක ගැන කිව්වොත් imdb දර්ශකයේ දැනට 7.5 ක් අරන් තියනවා. Paresh Rawal(රාධේශ්‍යාම් තිවාරි ), Akshaye Khanna(ජීතු), Rajpal Yadav(රාජා ), Rimi Sen(අංජලී ), Aftab Shivdasani (නන්දු ) රංඟනයෙන් දායක වෙනවා. කතාව වෙන්නේ මෙහෙමයි, නන්දු කියන්නේ ගායකයෙක් වෙන්න …

Read More »

Naqaab (2007) with Sinhala Subtitle | යතාර්ථවාදී සිනමාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ නමවෙනි සිංහල උපසිරැසිය අරගෙන ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා. චිත්‍රපටිය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටියක්, නම Naqaab 2007 වසරේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටිය Baazigar(1993), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් එලෙසමයි. …

Read More »

36 China Town (2006) | එක මිනීමැරුමක්… කතා ගොඩක්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්.. ඔන්න මම මගේ දෙවැනි උපසිරැසිය විදියට හින්දි එකක් අරගෙන බයිස්කෝප් එකට ආවා. කතාවනම් ටිකක් පරණයි. ඒත් මටනම් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක්. Abbas-Mustan අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Shahid Kapoor, Kareena Kapoor, Akshaye Khanna, Johny Lever, Paresh Rawal වගේ අයගේ රංගනයෙන් හැඩවෙනවා. මේකට IMDB එකේ 5.5ක අගයකුත් …

Read More »

Taal (1999) | ජීවිතයේ රිද්මය ආදරයයි. ආදරයේ රිද්මය ජීවිතයයි. [සිංහල උපසිරසි සමඟ]

තාල් යන්නෙහි අර්ථය තාලය යන්නයි. රිද්මය යන්න මෙයට සමාන තවත් සිංහල වචනයකි. තාල්, 1997 වසරේ ඉන්දියාවේ දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන සුභාෂ් ගයි විසින් අධ්‍යක්ෂණය කරන ලද musical drama romance යන කාණ්ඩ යටතේ වර්ග කරන ලද චිත්‍රපටයකි. එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ සිනමා විචාරකයෙකු වූ Roger Ebert විසින් 2005 වර්ෂයේ සංවිධානය කළ Overlooked …

Read More »

Race (2008) Sinhala Subtitles | ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ, මට මේ පාර ටිකක් වෙනස් දෙයක් කරන්න ආරාධනාවක් ලැබුණා අපේ විකියා සහෝගෙන් උපසිරැසියකට ලිපියක් ලියන්න. විකියා මගෙන් අහද්දි මේක බලලා තියනවද කියලා, මේ චිත්‍රපටියේ තිබුන සමහර දර්ශණ මට මැවිලා පෙනුනා. ඒ තරමටම හිතේ ඇඳුන චිත්‍රපටියක්. ඉතින් මේ උපසිරැසිය ඉදිරිපත් කරන්නේ අපේ අලුත් ම සාමාජිකයෙක්. චිත්‍රපටියේ නම ඔයාලා අහලා …

Read More »
error: Alert: Content is protected !!