Friday , November 27 2020
Breaking News

Tag Archives: Alan Rickman

Michael Jackson’s Halloween (2017) Film Sinhala Subtitles | සාන්තුවරයන්ගේ දිනයේ රෑ සාදයට මයිකල් ජැක්සන් පැමිණෙයි! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා, ඒ කියන්නෙ 2017 හැලොවීන් දිනේදි CBS Television එකේ විකාශනය කරපු විශේෂ සජීවීකරණ හැලොවීන් චිත්‍රපටියක් (Special Animated Television Film). Michael Jackson’s Halloween කියලා නම් කරපු මේ චිත්‍රපටිය Mark A.Z.Dippé ගෙ අධ්‍යක්ෂණයක්. The Estate Of Michael Jackson ආයතනය තමයි මේකෙ නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ. මේකෙ ප්‍රධාන …

Read More »

Doomsday (2008) Film Sinhala Subtitles | ලෝක විනාස දිනය! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) …

Read More »

Die Hard (1988) Film Sinhala Subtitles | මරන්න නැත්නම් මැරෙන්න [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේක කරන්නද කියල බයිස්කෝප් එකෙන් අහද්දි මේක වෙන කෙනෙකුට දීල තිබුනත් පස්සෙ මේක මටම කරන්න ලැබුණා. පුළුවන් ඉක්මනට කරන්න කියල ඉල්ලල තිබුණු නිසා එක දවසෙන් කරල දුන්නා. මගේ ගැන විශ්වාසෙ තිබ්බටත් සළකන්න එපායැ නේද? මේ ෆිල්ම් එක Die Hard චිත්‍රපටි මාලාවෙ පළවෙනි ෆිල්ම් එක. Baiscopelk.com …

Read More »

Sweeney Todd: The Demon Barber of Fleet Street (2007) with Sinhala Subtitles | ෆ්ලිට් වීථියේ මාරක කරණවෑමියා… [සිංහල උපසිරැසි සමග]

මගේ පහළොස්වන උපසිරසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන්නෙ, ටිකක් අමුතු කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ කතාවත් දාම ඝාතකයෙක් වටා ගෙතුණු කතාවක්. ඒත් මිනීමැරුමක් විමර්ෂණය කරන විධිය ගැන නම් නෙවෙයි මේ කතාව තියෙන්නෙ. මේ චිත්‍රපටය දිගටම සින්දුවෙන් යන එක ටිකක් අමුතු දෙයක් වුණත්,  කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඒ ගීත වල රිද්මයට …

Read More »

Eye in the Sky (2015) with Sinhala Subtitles | දරැ සෙනෙහසට එරෙහි වූ යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ.. කාලෙකින් ඔන්න අයේ ආවා.මම අද ගෙනාවේ බ්‍රිතාන්‍ය ෆ්ලුමක්. මෙක ඇවිත් හමුදා ක්‍රියාන්විතයක් ගැන කියවෙන්නේ මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Gavin Hood විසින්. මේ ෆ්ලුමෙ විශේෂත්වයක් තියෙනවා, ඔයාලා කව්රැත් දන්නවනේ හැරී පොටර් කතා මාලාව.එ්කේ ප්රෝෆේසර්(අකුරැ වැරදී ඇති) ස්නේප්ව(Alan Rickman) මතකයිනේ… මේ එයාග‍ේ අවසාන ෆ්ලුම.එයා මේ අව්රැද්දේ මුල මෙලොවෙන් සමුගත්තා.ඒක නිසා …

Read More »

A Little Chaos (2014) with Sinhala Subtitles | වෙසයිල්ස් හි බැදී ආලේ. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න එහෙනම් මගේ හත් වන උපසිරැසිය. මෙය භුමි සැකසුම් කලාකරුවන් දෙදෙනෙකුගේ ආදර කතාවක්. Comedy, Romance, Drama ගණයන්ට අයත් වන ෆිල්ම් එකක්. IMDb රේටින් 6.3 ක් ලැබිලා තිබෙන මේ ෆිල්ම් ඒක විනාඩි 117 ක් පුරා දුවනවා. Kate Winslet, Alan Rickman, Stanley Tucci ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. නිළිය නම් ඉතින් අපි …

Read More »

Sense and Sensibility (1995) | එලීනා සහ මැරියන්…. [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද කට්ටියට හොදින් ඉන්නවනෙ,ෆිල්ම් එක බාරගෙනනම් ගොඩක් කල් ඒත් අනිත් වැඩත් එක්ක මේක ගේන්න ටිකක් කල් ගියා. මේක මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය කියල ගොඩක් අය දන්නවනෙ.කලින් ගෙනාපු ෆිල්ම් තුනටම හොද ප්‍රතිචාර තිබුණා ඉතින් වෙනද වගේම මුලින්ම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට්ස් දාපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මගේ ස්තූතිය පිරිනමනවා. අද ගෙනාපු …

Read More »
error: Alert: Content is protected !!