You dont have javascript enabled! Please enable it!
Friday , July 10 2020
Breaking News

Tag Archives: Alan Ruck

The Exorcist [S01 : E10] with Sinhala Subtitles | බිහිසුණු නිමාවක මෙය ඇරඹුමක් වේවිද?! [සිංහල උපසිරසි සමඟ]

පළමු කොටස එදාම දුන්නත් අනික් දවස්වල හැමදාම වගේ ප්‍රමාද වුන නිසා අවසන් කොටස ආපු දවසෙම ඉවරයක් කරගන්න ලැබුණා සෙනසුරාදා 8.30 වෙද්දීම. පසුගිය කොටසේ දකින්න ඇතිනේ ඇන්ජෙලා එයාගේ අම්මා ක්‍රිස්ගේ බෙල්ල කඩලා මරලා දැම්මා. පොලිසියෙන් ඇවිත් ප්‍රශ්ණ කරන්න ගත්තා ඒත් ඉතින් ඇන්ජෙලා මුකුත් නොදන්න ගානට හැසිරුණා. එතකොට එයා අර පොලිස් අධ්‍යක්‍ෂකගේ …

Read More »

The Exorcist [S01 : E09] with Sinhala Subtitles | යක්ෂයන්ගේ ආක්‍රමණය… [සිංහල උපසිරසි සමඟ]

කේසීගේ ගෙදර අයත් කන්‍යාරාමයට ආවා. රේගන් මැක්නියල්ව දැක්කම තමයි ඩීමන් පවා ආවේශ වෙන්න ගන්නේ. ඊටපස්සේ කේසිගේ අක්කා, තාත්තා මේ හැමෝවම නොමග යවන්න හැදුවා ඕනේ නැති දේවල් කියලා. තෝමස් හා මාකස් දෙන්නව කොටවලා මරාගන්න හැදෙව්වා. පස්සේ ඇන්ජෙලා පවුලේ අය එක්ක කතාවුණා කේසීට හොද වුනාම මෙහෙන් යන්න ඕනේ ඒ නිසා එයා එහෙ …

Read More »

The Exorcist [S01 : E08] with Sinhala Subtitles | (අ)සාර්ථකත්වය… [සිංහල උපසිරසි සමඟ]

මාකස් කොහොම හරි අර වැව ළග කේසී ඉදලා එයාව හොයාගත්තා. සුළු මොහොතකට විතරක් මාකස්ට පුළුවන් වුණා කේසීව ලබාගන්න. දැක්කනේ ඒ වෙලාවේ යොදපු බලයෙන් සිද්දවුනු දේවල්. මාකස් විශ්වාස කරන්න ගත්තා දෙවියන් වහන්සේ එයා එක්ක ඉන්නවයි කියලා. එහෙම නොහිතුනොත් තමයි පුදුමේ. මාකස් කේසී කන්‍යාරාමයට එක්ක යන්නයි කියලා උදව් ඉල්ලලා තිබුණේ තෝමස්ගෙන්. කොහොමහරි …

Read More »

The Exorcist [S01 : E07] with Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර සටනක්… [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස් මැක්නියල් කියන්නේ ඇන්ජෙලා, එහෙමත් නැත්තම් රෙගල් මැක්නියල්ගේ අම්මා. ක්‍රිස් එක පාරටම ඇන්ජෙලාගේ ගෙදරට එනවා දැකගන්න ලැබුණා පස්වැනි කොටසින්. කොහොමහරි ක්‍රිස් හිටියේ ඇන්ජෙලාගේ ගෙදර. මිට පෙර ඇන්ජෙලා කිව්වා එයාගේ අම්මා ඇයව මාධ්‍ය හරහා එයාව විකුණගෙන කෑවා කියලා. ඇන්ජෙලා වුනු සිද්දීන් එක්ක. ඒ කිව්වේ ඇන්ජෙලා නම් අපිට කිව්වේ එයාටත් පොඩි කාලේ …

Read More »

The Exorcist [S01 : E06] with Sinhala Subtitles | කේසීව සොයා… [සිංහල උපසිරසි සමඟ]

කේසීව ඉස්පිරිතාලෙන් එක්ක ඇවිල්ලා පූජකවරු දෙන්නා ලැස්ති වුණා යාතුකර්මයක් කරන්න ඒකත් පල්ලියට හොරෙන්. මොකද එයාලට අවසර නොලැබුණු නිසා. ඒ ඉන්න ඩීමන්ට පුළුවන් මිනිස්සුන්ව මුලාකරන්න. කේසීට වහලා හිටියට එක එක අයගේ වෙස් අරගෙන කට්ටිය රැවටුවා. මේකට තෝමස් නම් හොදටම අහුවෙලා ඕනි නැති වැඩ වගයක් වුණා. ඒකෙන් වුනේ එයාගේ හැගීම් ඇවිස්සුන එක …

Read More »

The Exorcist [S01 : E05] with Sinhala Subtitles | මවාපෑම… [සිංහල උපසිරසි සමඟ]

ඇන්ජෙලා දොකට්ර්ට කෑගහලා අන්තිමේදී කොහොමහරි කේසීව ගෙදර එක්ක ආවනේ. මේ අය ලැස්ති වෙන්නේ යාතුකර්මයක් කරන්න. මේ ගැන කලින් කියන්න තිබුණේ නමුත් දැන් හරි කියන්නම්. යාතුකර්ම කියලා මං වචනේ මං පාවිච්චි කලාට ලංකාවේ නම් සිංහලෙන් කියන්නේ තොවිලයක් කියලා. නමුත් වෙනත් රටවල මෙහෙ වගේ තොවිල් නටන්නේ නැහැ. විශේෂයෙන්ම කතෝලික ආගමේ. ගොඩක්ම වෙන්නේ …

Read More »

The Exorcist [S01 : E04] with Sinhala Subtitles | ක්‍රිස්තු ධර්මය ඇසුරින් ප්‍රතිකාරයක්… [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕනා අදත් ප්‍රමාදයි. ඊයෙ දවසින් බාගයක්ම උපසිරැසි එන පිටුව රිෆේෂ් කර කර ඉදලම අතහැරලා දාලා ඉද්දි දවල් එකාමාරට විතර තමයි උපසිරැසියක් ඇවිත් කියලා පස්සේ දැක්කේ. මටත් වැඩ තිබුණු හන්දා ඊයෙ ටිකක් කරලා ඔන්න අද උදේ ඉවරයක් කලා. මේ කතාවේ මුලින් කියලා තිබුණේ කොටස් හතරයි කියලා. දැන් මේක එක පාරට …

Read More »

The Exorcist [S01 : E03] with Sinhala Subtitles | ඔහු කවුද? [සිංහල උපසිරසි සමඟ]

අද නම් පරක්කුයි නෙහ්. එපිය කරගන්න වෙලාවක් නැතිවුණා. කොහොම හරි ඉරිදා මහා රෑ ඉවරයක් කරගත්තා. කේසිගේ ඇගට වහලා ඉන්න ඩීමන්ව පහුගිය කොටසේ දකින්න ඇති. නමුත් ඒ කවුද කියලා දැනගන්න බැරිවුණානේ. ඔන්න අද අවස්ථාව ලැබෙනවා. හැබැයි යම්තාක් දුරකට ඒ වයසක උන්දා කවුද කියලා දැනගන්න. ඒ විතරක් නෙවෙයි මතකනේ කැත්රින් කොල්ජේ යන්නෙත් …

Read More »

The Exorcist [S01 : E02] with Sinhala Subtitles | මාකස්ගේ ඉතිහාසය හා කේසිගේ යක්ෂයා..[සිංහල උපසිරසි සමඟ]

අද කොටසත් ආපු දවසෙම රෑ අට වෙද්දීම කරලා ඉවරයක් කරගන්න නම් ලැබුණා.කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොමද හොදයිද? ඒ හැටි මනාපයක් නැති පාටක් තමයි මට පෙනුණේ. කලින් කොටසේ මතක ඇතිනේ තෝමස් පියතුමන්ට ඇන්ජෙලා ඇවිල්ලා ගෙදර තත්වේ කිව්වහම එයා බලන්න ගියා. මුල් වතාවේ නම් විශේෂ යමක් තිබුණේ නෑ. ඇන්ජෙලා වගේම …

Read More »

The Exorcist [S01 : E01] with Sinhala Subtitles | යක්ෂ බලවේග… [සිංහල උපසිරසි සමඟ]

පෙර සටහනක් The Exorcist එහෙමත් “යකදුරා” යන නමින් පටබැදුණු මෙහි පෙර චිත්‍රපට පහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇසුරින් නිර්මණය වුන බවක් තමයි දැනගන්න ලැබුණේ. ඒ චිත්‍රපට අතරින් පළමු චිත්‍රපටය The Exorcist (1973) නම් පලවෙලා තියෙනවා. මං බලලා තියෙන්නෙත් පළමු චිත්‍රපටය විතරයි. හැමෝම දන්න කියන Prison Break වගේ සුපිරි කතාමලාවන් විකාශය …

Read More »

Ferris Bueller’s Day Off (1986) with Sinhala Subtitles | ෆෙරිස් බියුලර්ගේ විනෝද සවාරිය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාටම. මං මේ වතාවේ පැමිණියේ මාගේ 4 වෙනි උපසිරසි නිර්මාණයත් සමගයි.මං විමා සහෝගෙන් මේ සබ් එක කරන්න ඉල්ල ගත්තෙ මීට මාසයකට උඩදි. ඒත් වේලාව හරියට තිබ්බෙ නැති නිසා මේක කරන එක ටිකක් ප්‍රමාද උනා. අන්තිමේදි කොහොමහරි ඉවරයක් කරගත්තා. මේක නම් මං මෙතෙක් බලපු හොඳම කොමඩි කතා …

Read More »

The Happening (2008) with Sinhala Subtitles | අද්භූත සිද්ධිය [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2008 වසරෙදි තිරගත වුනු Sci-Fi, Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  M. Night Shyamalan නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ …

Read More »

Star Trek: First Contact (1996) with Sinhala subtitles | තරු ගණදුර – පළමු ස්පර්ශය. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවේ “Star Trek” කතා මාලාවේ 8 වෙනි කතාව වන “Star Trek: First Contact” කියන 1996 දී තිරගත වුන සලරුව.එහෙමත් නැත්නම්  “Star Trek, The Next Generation” සිනමාපට දිගහැරුමේ දෙවන කතාව.මගේ පළමු උපසිරැසි නිර්මාණයෙන් අරගෙන ආවේ මේ “The Next Generation” …

Read More »

Star Trek: Generations (1994) with Sinhala subtitles | තරු ගණදුර- නව පරපුරක ඇරැඹුම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය. හැමදාම බයිසිකෝප් අඩවියට ඇවිත් උපසිරැසි ඩව්න්ලෝඩ් කරගෙන යනවා, ඉතින් මටත් හිතුනා  උපසිරැසියක් නිර්මාණය කරන්න. පළවෙනි නිර්මාණය නිසාද දන්නේ නැහැ මට පැය වලින් ගත්තොත් පැය 10ක පමණ කාලයක් ගියා උපසිරැසිය සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න, …

Read More »
error: Alert: Content is protected !!