මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්රපටයට ප්රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ. මේ චිත්රපටය නිකුත් වුණේ 2019 අප්රියෙල් 17. මේකත් ඉතින් අපි කවුරුත් දැන් හොඳින්ම දන්නා නියම වාර්තා වැඩසටහන් රැයක් අපට දායාද …
Read More »Chimpanzee (2012) | අහිමි සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]
2012 disney nature වාර්තා චිත්රපටය තමයි මේ තියෙන්නේ. අලුත ඉපදුන චිම්පන්සි පැටවෙකුගෙ ජීවිත කතාවෙන් පුංචි කොටසක් තමා වැඩසටහනට පාදක වෙන්නෙ. කාටවත් විශ්වාස කරන්න පුලුවන්ද තමන්ගේ නායක කමට අභියෝගයක් වෙන කෙනෙක්ව ඒ නායකයම ආරක්ෂා කරයි කියල. මේ චිත්රපටයේ වෙන්නේ අන්න ඒ සිදුවීම. චිම්පන්සි පැටවගෙ අම්මා, චිම්පන්සි කණ්ඩායම් දෙකක් අතර ඇතිවන ගැටුමකදි මියයනවා. තවමත් තනිව …
Read More »