Friday , November 27 2020
Breaking News

Tag Archives: Albert Brooks

Finding Dory (2016) with Sinhala Subtitles | ඩෝරිට මතක් වෙන්න අරං… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න කාලෙකට පස්සේ ඇනිමේෂන් එකක් ලැබුනා  උපසිරසක් කරන්න. ලැබුනා කියනවට වඩා පොරකාල ගත්තා  කිව්වා නම් නිවැරදි. මේ චිත්‍රපටය පික්සාර් සහ වෝල්ට් ඩිස්නි සමාගම් වල ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක්. කතාව කවුරුත් නොදන්නවා වෙන්න  බැහැ. මේ ත්‍රිමාණ චිත්‍රපටය මිට  වසර 13 කට කලින් තිරගත උන තවත් චිත්‍රපටයක දෙවැන්න. ඒ තමයි Finding …

Read More »

The Secret Life of Pets (2016) With Sinhala Subtitles | මිතුරුකම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්ද ඇනිමේෂන් ෆිල්ම් වලට විශේෂ අවුරුද්දක්.කවුරු කවුරුත් මග බලාන හිටිය විශේශ පිල්ම් ගොඩාරියක් මේ අවූරුද්දේ ආවා. සූටෝපියාගෙන් පටන් අරන් ඇන්ග්‍රි බර්ඩ්ස්, ෆයින්ඩින්ග් ඩෝරි, අයිස් ඒජ් 5 වගේම ඔන්න මේක සීක්‍රට් ලයිෆ් ඔෆ් පෙට්ස්. මේක හදල තියන්නෙත් මිනියන්ස් හදපු අයමයි.මේකටත් IMDB එක 6.8ක් වගේ හොඳ අගයක් අරන් තියනවා.2016 ජූනි 8 release කරපු මේ …

Read More »

Concussion (2015) with Sinhala Subtitles | පාපන්දු ක්‍රීඩාව මාරක විය හැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් සබ් එකක් අරන් ආවා. මේ සබ් එක නම් සෑහෙන කරදර මැද්දෙයි කරන්න වුනේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. පරිඝණකයෙ ආබාධයක් නිසා සබ් එකෙන් බාගයක් බලෙන්ම පූසාගෙ කරේ ගහන්න වුනා. බෑ බෑ කිය කිය ඉතිරි බාගෙ කරේ පූස් මල්ලි. ඒකට එයාට ස්තූතියි. චිත්‍රපටිය කරන්න …

Read More »

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න …

Read More »

The Simpsons Movie (2007) with Sinhala Subtitles | ලෝබ නැතුව හිනා වෙන්න !! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව ඇත්තටම කාටුන් චිත්‍ර‍ටියක්. 2007දී ආපු මේ කාටුන් චිත්‍ර‍ටිය IMDb දර්ශකයේ 7.4ක සමාන්‍යක් ලබාගෙන තියෙනවා. ඔයා කාටුන් නොබලන කෙනෙක් උනත් මේක නම් නොබලා අරින්න එපා මොකද,මේක කාටුන් උනාට ඇත්තටම ෆිල්ම් එකකටත් වඩා කික් එකක් තියෙන ෆිල්ම් එකක්. කතාව ගැන කියනවානම් Under The Doom කතා මාලාවෙ වගේ බාධකයක් මෙයාලගේ ටවුම වටේට …

Read More »

A Most Violent Year (2014) | සාහසික වසරක්..!!! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ඔයාලාට අරගෙන ආවේ ගිය වසරේ නොවැම්බර් මස නිකුත්වූ බොහොම අපූරු චිත්‍රපටියක්. ඉතින් මේ කථාව ගෙතිලා තියෙන්නේ 1981 වසරේදී නිව්යෝක් නගරයේ ජීවත්වූ ව්‍යාපාරිකයෙක් සොර සතුරන්ගේ ක්‍රියාකාරකම් මැද ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ආකාරය මුල් කරගත් සිදුවීමක්. මේ සඳහා IMdb අගය 7.2 ක් ලැබිලා තිබෙන අතර මෙහි ප්‍රධාන රංගන තරු අතර Oscar Isaac, Jessica Chastain, David …

Read More »

Finding Nemo (2003) | සත් සමුදුරම පීරා හෝ සොයන්නේමි [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු උනා වගේම ඔන්න මම අදත් ආවා නියම චිත්‍රපටියක් අරන්. මේක ඇනිමේශන්/කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. 2003 වසරේදී එලිදැක්වුන මෙම චිත්‍රපටය 2003 වසරේ ආදායම් වාර්ථාවලට අනුව දෙවැනි වූයේ  The Lord of the Rings: The Return of the King චිත්‍රපටයට පමණයි.  මෙය එම වසරේ හොදම සජිවිකරණයට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. IMDb 8.1/10 ක අගයක්ද ලබාගන්න සමත්ව …

Read More »
error: Alert: Content is protected !!