Monday , October 26 2020
Breaking News

Tag Archives: Alec Baldwin

Mission: Impossible – Fallout (2018) Sinhala Subtitles | පැරණි සතුරන් සමග නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෑහෙන කාලයකට පස්සේ නැවත ඔයාලාහමුවෙන්න ආවේ ඒසේ මෙසේ ෆිලුමක් අරගන නෙවෙයි. ඒ තමයි අවුරුදු 50 පැන්නත් තවමත් අතිශය කඩවසම් ටොම් කෘස්ගේ Mission Impossible Fallout 2018. චිත්‍රපටියේ කැමරා කොපියක් නිකුත්වෙලා ටික කාලයක් ගතවෙලා තිබුනා වුනත් හොද කොපියක් එනකන් සබ් එක කරගන බලාගන හිටියා. මේ අන්තර් ජංජාලයට හොද කොපියක් නිකුත් වූ …

Read More »

The Hunt for Red October (1990) with Sinhala Subtitles | පලායාම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! ගොඩ කාලෙකට පස්සේ තමයි අද බයිස්කෝප් එක පැත්තේ ආවේ. මට මේක කරන්න අවසර ලබාදුන්නේ සිසිල ප්‍රියසාද් සහෝදරයා. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Thriller/Drama කියන වර්ගීකරණය යටතට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John McTiernan. ඒ Tom Clancy කියන රචකයාගේ Jack Ryan කතා මාලාව යටතේ එන එක කතාවක් විදිහට. ඒ 1984 නිකුත් …

Read More »

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ දිවි ඇති තෙක් ඔබේ ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං …

Read More »

Beetlejuice (1988) with Sinhala Subtitles | කුරුමිණි යුශ [සිංහල උපසිරැසි සමඟ]

මේක තමා මගේ පළමු උපසිරසි නිර්මාණය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරස බාගන්න එකේ මටත් හිතුන චිත්‍රපටයකට උපසිරස නිර්මාණයක කරන්න. ඒත් ඒක හිතන තරම්ම ලේසි නෑ කියල තේරුනේ ටිකක් කරගෙන යනකොට තමයි. බයිස්කෝප් එකේ සෙට් එක අපිට උපසිරසක් දෙන්න කොච්චර නම් කට්ටක් කනව ඇතිද කියල තේරෙන්නෙ දැන් තමයි. මේ ටිකේ පොඩි …

Read More »

Final Fantasy: The Spirits Within (2001) With sinhala subtitles | පෘථිවියේ ආත්මය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම.. ඔන්න මම ටිකක් විතර පරණ ඇනිමේෂන් සිනමාපටයක් රැගෙන ආවා. ඇත්තටම මේක කරන්න හේතුවුනේ මම කලින් දීපු kingsglaive final fantasy xv සිනමාපටයෙන් පස්සේ මේක කරන්න කියලා ඉල්ලීම් කීපයක් ලැබුන නිසා. එහෙනම් අපි බලමු කතාව මොනවගේද කියලා. පෘථිවිය පිටසක්වල ආක්‍රමණයකට ලක්වෙලා ඉන්නේ. මේ පිටසක්වලයින් මිනිස්සුන්ගේ ආත්මය එලියට ඇදලා තමයි …

Read More »

Concussion (2015) with Sinhala Subtitles | පාපන්දු ක්‍රීඩාව මාරක විය හැක. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් සබ් එකක් අරන් ආවා. මේ සබ් එක නම් සෑහෙන කරදර මැද්දෙයි කරන්න වුනේ. ඒ නිසා සෑහෙන්න පරක්කු වුනා. ඒ ගැන සමාව ඉල්ලනවා. පරිඝණකයෙ ආබාධයක් නිසා සබ් එකෙන් බාගයක් බලෙන්ම පූසාගෙ කරේ ගහන්න වුනා. බෑ බෑ කිය කිය ඉතිරි බාගෙ කරේ පූස් මල්ලි. ඒකට එයාට ස්තූතියි. චිත්‍රපටිය කරන්න …

Read More »

Mission: Impossible – Rogue Nation (2015) with Sinhala Subtitles| IMF හි අවසානය? (100) [සිංහල උපසිරැසි සමඟ]

කොහොම යාළුවනේ… ඔන්න බොහොම කාලයකට පස්සේ නැවතත් මම ෆිල්ම් එකක් අරගන ආවා. හැමෝම ඇගිලි ගැන ගැන බලන් හිටියේ මේක අරන් එනකන්නේ. ඉතිං කතාව ගැන කියන්න කලින් කියන්න ඕන මේ තමයි මගේ 100 වෙනි නිර්මාණය. ඒ අනුව බයිස්කෝප් කණ්ඩායමේ පළමු ශතකලෘභිනිය බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබෙනවා. මගේ පළමු නිර්මාණය ලබා දුන්නේ …

Read More »

Fun with Dick and Jane (2005) | ජොබක් නැතත් අපි ෆන් එකේ.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින් ඔන්න කාලෙකට පස්සෙ දෙවනි උපසිරසි නිර්මාණයකුත් කලා. මේ ෆිල්ම් එකේ Jim Carrey, Dick Harper ලෙසත් Téa Leo ,Jane ගේ චරිතයත් නිරූපණය කරනවා. IMDB වර්ගීකරණයේ 6.1/10 ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Dean Parisot විසිනි. ඔයාල දැනටමත් Jim Carrey ගෙ ෆිල්ම්ස් බලල ඇති. මේකත් එවගේම රසවත් චිත්‍රපටියක් …

Read More »

My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම …

Read More »

Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

ඇයි මම මේ ලෝකෙට ආවේ? මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ? ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ? මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ? එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට. එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට …

Read More »

Rock of Ages (2012) Sinhala Subtitles |ගැස්සෙන පැද්දෙන තාරුණ්‍යය..[සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් වුණු අලුත්ම සිනමා නිර්මාණයකට උපසිරසි දාන්න ලැබුනා. 2012 ජුනි මාසේ දී ඇමෙරිකාවේදී නිකුත් වූ Rock N Roll සංගීතය තේමා කරගත් මෙය Comedy, Drama, Musics යටතේ වර්ග කරනු ලැබ තිබෙනවා. සිනමා නිර්මාණ කරුවෙක් මෙන්ම අධ්‍යක්ෂක වරයකු වන Adam Shankman අතින් නිම වුණු මෙහි Julianne Hough, Diego Boneta, Tom Cruise …

Read More »
error: Alert: Content is protected !!