Saturday , October 24 2020
Breaking News

Tag Archives: Alec Newman

Strike Back [S08 : E10] Sinhala Subtitles | අවසානය කරා.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් බ්ලැක්ලිස්ට් දාපු නිසා පැනලා යන ගමන් තමයි ඇලෙක්සැන්ඩර්, වායට් වගේම නෝවින් හිටියෙ. ව්‍යාජ ගමන් බලපත්‍ර අරගන්න ආපු වෙලාවේ එතනටත් CIA එකේ කැරොලීන් ෆෝටියර් එයාගෙ ටීම් එකක් දාලා 20 එකේ අයව අල්ලගන්න හැදුවේ. ඒත් ඒ වැඩේ කරගන්න බැරි උනාම එයා කලේ චෙට්‍රිව බේරගන්න ඕන නිසා මේ අයව නම්මාගෙන එයාව …

Read More »

Strike Back [S08 : E09] Sinhala Subtitles | කල මෝඩකම්වල පල-විපාක [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ටීම් එක දෙපැත්තෙන්ම කොටුවෙලා පහර කෑමට ලක් වෙලා ඉද්දි කොහොමහරි එතනින් පැනලා ගියා. ඒවගේම ඒ වරායෙන් අරන් ගිය ආයුධ මේ වෙද්දී තියෙන්නෙ එල්වීරා ලූනා කියන නෞකාවේ කියලත් දැනගන්න ලැබුනා. ඒක පස්සෙන් ගිය ටීම් එකට එතනදී සයෙෆ්ව අල්ලගෙන ලැබෙනවා. මිනිහව අල්ලගන්න කලින් ඇලෙක්සැන්ඩර් වයිට්හෝල් එකට කතා කරලා ජේම්ස්ගෙන් ඇහුවම …

Read More »

Strike Back [S08 : E08] Sinhala Subtitles | සියල්ල උඩු යටිකුරු කල හෙලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මැකලිස්ටර්ගෙ මරණෙන් පස්සෙ කිසිම හෝඩුවාවක් නැතුව ඉද්දි තමයි රියාඩ් ෂරිෆ් කියන මනුස්සයෙක් ගැන දැනගන්න ලැබුනෙ. වයිට්හෝල් වල ඉන්න ජේම්ස්ගෙත් උදව් ඇතුව 20 එකේ අයගෙ මෙහෙයුම ක්‍රියාත්මක වුනා. රියාඩ් ෂරිෆ් හොයාගෙන ගිය ගමනේදී එයාව පණ පිටින් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් රියාඩ් ෂරිෆ් ලග තිබුණු බර්නර් ෆෝන් වල අංක වගයකින් …

Read More »

Strike Back [S08 : E07] Sinhala Subtitles | සැමවිටම පියවරක් ඉදිරියෙන්. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒකේදී වෙන් වෙලා තිබුනෙ මැකලිස්ටර්ට වෙඩි වැදුනට පස්සෙ වෙලාවේ ඉදලා සිද්දවුන දේවල් ගැනයි. වෙඩි වැදුනට පස්සෙ එක සැරේම මැරුනේ නැහැ. ඒ වෙනුවට එයාට සිහිය නැති නිසා හිතේ මැවුණු ලෝකෙකයි හිටියෙ. සමහරවිට එයා මැරුණට පස්සෙ ගිය තැන වෙන්නත් පුලුවන්. ඒත් ඒ ගැන හරියටම කියන්න අමාරුයි. …

Read More »

Strike Back [S08 : E06] Sinhala Subtitles | මරණයෙ සිහින. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් කාතාවේ ආරම්භය සිද්දවුනේ සම්පුර්ණ කතාවටම සම්බන්ධ විදිහටයි. සිද්දවෙන දේවල් වලට වගේම ඉදිරියේදී සිද්දවෙන්න තියෙන හැමදේකටම වරද මැකලිස්ටර් හට පැවරෙනවා කියලා දැන දැනම එයා මුලින් වීඩියෝ එකක් රෙකෝඩ් කරවගන්නවා වායට් ලවා. මේ වීඩියෝ රෙකෝඩ් කලේ හදිසි තත්වයක් ඇති වුනොත් කියලා. ඒ කිව්වේ ඉම්පීරියා ක්‍රියාත්මක වුනොතින් කියලා. ඉම්පීරියා ක්‍රියාත්මක වුනා …

Read More »

Strike Back [S08 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදී ප්‍රහාරවල ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් හෛයීම් ලැස්ති කරපු ගනුදෙනුව කොහොමහරි සිද්ද කරන්නයි ටොපාල්ට ඕන වුනෙ. මේ නිසාම නෝවින්ව අල්ලගෙන ප්‍රශ්න කලා අර උපකරණෙ දාලා තිබුණු පෙට්ටිය ඇරගන්න ඕන කරන කෝඩ් එක දැනගන්න ඕන නිසා. කොහොමහරි 20 එකේ ටීම් එකෙන් නෝවින්ව හොයාගෙන ආවත් ඒ වෙලාවේ ටොපාල් වගේම ඩැනි දෙන්නා උපකරණෙ අරන් පැනලා ගියා. නෝවින්ව …

Read More »

Strike Back [S08 : E04] Sinhala Subtitles | සුභගමන් කැප්ටන්. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් රුසියාවට අදාළ “ඉම්පීරියා” කියලා උපකරණයක මංකොල්ලයක් තමයි පහුගිය කොටසින් දැකගන්න ලැබුනෙ. තමන්ගෙ රටට ද්‍රෝහී වෙන්නෙත් ඒ රටේම ප්‍රධානියෙක්. තමන් කොයි තරම් කාලයක් රටට සේවය කලත් තමන්ගෙ නෝනා අසනීප වුන වෙලාවේ එයාට උදව් ලැබුනෙ නැහැ කියලයි මිනිහා ඉම්පීරියා කියන උපකරණෙ හොරකම් කරලා සයෙෆ්ට වගේම මහීර්ට විකුණන්න ගියෙ. එයාව අල්ලගන්න …

Read More »

Strike Back [S08 : E03] Sinhala Subtitles | “ඉම්පීරියා” උපකරණයෙ මංකොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඊඩොන් ඩිමාචි මේ වෙද්දී අරගෙන තියෙන ණය ප්‍රමාණය පියවන්න තමයි එයාගෙ පුතාව ඉහල පැලැන්තියෙ මැර පවුලක කෙල්ලෙක්ට බන්දලා දෙන්න ගියෙ. නමුත් මිනිහවට ඇතිවෙන්න ගත්ත ප්‍රශ්න විරෝනි දැනගෙන හිටියෙ. ඒ නිසාම කසාදෙ නවත්තලා දාන්නත් තීරණය කලා. මේ ගැන සිද්දවුන කතාබහ ටිකක් ලොකුවට ගිහිල්ලා දෙගොල්ලො මරාගත්තා. ඇරියානා විරෝනිව මරලා දැම්මා. …

Read More »

Strike Back [S08 : E02] Sinhala Subtitles | ලේ වෛරයක අවසානයක් හා ඇරඹුමක්! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා, අද කොටසට යන්න කලින් පහුගිය සතියෙ මොකද වුනෙ කියලා බලමු. ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ බලන පිරිස කලින් වතාවටත් වඩා අඩු වෙලා තියෙන නිසා. පසුගිය කොටසින් සුපුරුදු පරිදි සේකශ්න් 20 එක යැව්වේ දහජරා මෙහෙයුමකට. ඇලෙක්සැන්ඩර් කොල්ට්‍රේන් එයාගෙ ටීම් එකෙන් සෑහෙන දේවල් වහන් කරලා තිබුනා …

Read More »

Strike Back [S08 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං ඔන්න 2010 වසරේදී ආරම්භ වුන කතාමාලාවක අවසානය අදින් ආරම්භ කරන්නයි මේ ලෑස්තිය. මුල් කතාසමයන් පහම නිර්මාණය වුනෙ එකම කතාවකට සම්බන්ධ වීමක් ඇතුවයි. 2015 වසරේදි ප්‍රධාන චරිත ද්විත්වය සදහා දායකත්වය ලබා දුන් Philip Winchester (මයිකල්) හා Sullivan Stapleton (ඩේමියන්) දෙන්නට එකට රගපාලාම ඇතිවෙලා නිසාත්, කතාමලාවට දරන්න වෙන පිරිවැය අධික වීම …

Read More »

Strike Back [S07 : E10] Sinhala Subtitles | අවසන් මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ස්ට්‍රයික් බැක්කතාමාලාව මීලග කතාසමයෙන් අවසන්? ඇලෙක්සැන්ඩර්ව කුදලගෙන ගිහින් රුසියාවේ අය එයාගෙන් උදව් ඉල්ලලා සහයෝගිතා ගිවිසුමක් තියෙනවා වගේ පෙනුනත් පහුගිය කොටස බැලුවානම් මතක ඇති ඒ දෙගොල්ලො අතරෙත් ප්‍රශ්න ඇතිවෙලා. කොහොම හරි පාවෙල් ස(ර්)කෝවා එක්කම හැමදේම දාලා ගියාට පස්සෙ ටීම් එකේ අය ඒත් පාවෙල් වගේම තවත් න්‍යෂ්ටික බෝම්බ තියෙන තැන් හොයන ගමනුයි …

Read More »

Strike Back [S07 : E09] Sinhala Subtitles | සැටලයිට් එකක් තුල සැගවූ රහසිගත පැකේජය! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් හත්වැනි කොටසෙදි අන්තිමට කතා වෙච්ච විදිහට වායට් වගේම නෝවීන් ගිහින් තිබුණේ චෙට්‍රි කියපු ඔඩේසි සාප්පු සංකීරණයට. පාවෙල්ගේ එකගතාව පරිදි එතනට හසාන් වගේම එයාගෙ කට්ටිය ඇවිත් තිබුණේ. ඒ වගේම එතන න්‍යෂ්ටික බෝම්බයත් තිබුනා. හැබැයි හසාන් ඒක ක්‍රියා කරවන්න හදද්දී වැඩ කලේ නැහැ. පාවෙල් කියපු විදිහට එයාට ඕන වෙලා තිබිලා …

Read More »

Strike Back [S07 : E08] Sinhala Subtitles | පක්ෂපාතිත්වයෙ විරසක බව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් පාවෙල් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා මේ වෙද්දී 20 එකේ අයට අදහසක් ලැබිලා තිබුණේ. ඉතින් එයාගේ ඊලග සැලසුම් ගැන දැනගන්න ඕන නිසා පාවෙල් එක්ක එකට වැඩ කරපු රෝමන් ලෙසින්ට්ස්කි කියලා මිනිහෙක්ව හොයාගෙන රුසියාවට ගියා. ඒ හැටි තොරතුරක් නම් දැනගන්න ලැබුනේ නැහැ මොකද ඒ මිනිහ හිටිය තැනින් එක්කන් එද්දී උදව් …

Read More »

Strike Back [S07 : E07] Sinhala Subtitles | මහා ත්‍රස්ත කැරැල්ලකට සුදානම! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් කලින් කොටස ගැන කියනවනම් නෝවින් වගේම ස(ර්)කෝවා දෙන්නව අහු වෙලා හිරෙත් ගියා. ඒක හිතාමතා කරපු දෙයක් නම් නෙවෙයි ඒත් සාසාගේ සල්ලි වලට වැඩ කරන නිලධාරියො හැමතැනකම වගෙ හිටියා. ඉතින් එයින් හිර ගෙදරක් පාලනය කරපු ගෑනියෙක් වැඩ කරලා තිබුනෙත් සාසාගේ සල්ලි වලට. ඒ ගෑනි හැදුවේ මේ දෙන්නවම හිරේ ඉද්දීම …

Read More »

A Lonely Place to Die (2011) with Sinhala Subtitles | කදුකරයේ විලාපය! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම ගෙනාවා නියම ෆිල්ම් එකක්. IMDb අගය 6.3 ක් වෙනවා මේ ෆිල්ම් එකට. චිත්‍රපටිය ඉවරවෙනකම්ම කුතුහලයෙන් යුතු මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුලුවන්. Adventure, Thriller, Crime, ගණයට වැටෙන මේ චිත්‍රපටිය හොඳ විචාරක අදහස් ලබා ගෙන තිබෙනවා. ප්‍රධාන චරිත Melissa George, Ed Speleers වෙනවා. ඔන්න කඳු නගින්න ආස …

Read More »
error: Alert: Content is protected !!