කොහොමද හැමෝටම මම හිතන්නේ මේ ඔයාල එක්ක මේ විදිහට හමු වෙන්නේ මාස පහකට විතර පස්සෙයි. හොඳයි එහෙනම් ඔන්න වසරේ හැමෝම සම්මාන ගැන කතා කරන කාලයටත් අපි ඇවිදින්, කාලය ගෙවිලා ගියා දැනුනෙවත් නැහැ නේද ? කොහොමින් කොහොම හරි මම මේ ගේන්නේ හදන්නේ ඔස්කා සම්මාන උළෙල ගැන කතා කරනකොට අන්තර්ජාලයේ වැඩියෙන්ම කතා …
Read More »