Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Alexander Koch

Under the Dome [S03 : E13] |අවසානය මෙසේද…? [සිංහල උපසිරැසි සමඟ]

පොඩි වැඩ වගයක් වැටිලා උපසිරැසිය දෙන්න තරමක් ප්‍රමාද වුනා. කොහොම නමුත් මම උපසිරැසිය ගෙනාවා. ගොඩක් අය මේ වෙනකොට උපසිරැසිය නැතුවම කතාව බලලා ඇති කියලා හිතනවා. කොහොම වුනත් අදින් පස්සේ මේ කතා මාලාවට කාටවත්ම උපසිරැසි දෙන්න වෙන එකක් නෑ. මොකද කිව්වොත් මේක තමයි මේ කතා මාලාවේ අවසාන කොටස. මේ කොටස නිර්මාණය …

Read More »

Under the Dome [S03 : E12] |බාධකයේ ඛාදනය සමග තවත් ගැටලු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් පුරුදු විදියටම Under the Dome කතා මාලාවෙන් තමයි හමුවෙන්නේ. දැන් කතා මාලාවන් හැම එකකම වගේ අවසානයන් වලට ලඟ වීගෙනයි එන්නේ. ඒ වගේම තමයි මේ කතා මාලාවේ මේ සමයේ අවසාන එකට කලින් එක. සයිට් එකත් දැන් අලුත් නිසා කට්ටියට ඇහැට හුරුවෙන්න ටික කාලයක් යාවි. ඒත් ඒ හුරුවීමත් එක්ක මේ …

Read More »

Under the Dome [S03 : E11] |ප්‍රතිකාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ කතාව දෙන්න හැදුවත් පොඩ්ඩක් කාර්බහුල වුනු නිසා කතාව දෙන්න බැරිවුනා. ඒකට කතාව එනකං මග බලාගෙන හිටපු අයගෙන් සමාව ඉල්ලනවා. කොහොම නමුත් මම කතාවට උපසරැසිය කොහොමහරි දෙනවා. ඔන්න එහෙනං ඊයේට නියමිත උපසිරැසිය අද ගෙනාවා. අද ලිපියේ වැඩි දෙයක් කියලා කියන්න නම් යන්නේ නෑ. පසුගිය කතාවේදී නම් ඇක්ටියොන් වල ප්‍රධානියා හෙක්ටර් …

Read More »

Under the Dome [S03 : E10] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :-: ප.ව 4:22 පසුගිය කතාවේදී බාර්බි ජූලියාව මරන්න කියලා එයාව හොයාගෙන ආවා. ඒත් ජූලියා බිග් ජිම් එක්ක එකතු වෙලා බාර්බිව අල්ලගෙන, වද දීලා වේදනාව මගින් එයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න උත්සාහා කලා. මේ අස්සෙදී සෑම් හොඳ සිහිය තියෙන කෙනෙක් විදියට ඇවිල්ලා කට්ටියම රවට්ටලා, ජෝව පැහරගෙන ගිහිල්ලා නගර ශාලාවේ …

Read More »

Under the Dome [S03 : E09] | ගැටීම්, වැටීම් සහ හැලහැප්පීම් [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 3:45 පසුගිය කතාව අවසන් වුනේ ඥාතීත්වයට විරුද්ධව වැඩ කරන, බිග් ජිම්, ජූලියා, නෝරි, හන්ටර් සහ ජෝ කියන අයව මරන්න කියලා ක්‍රිස්ටීන් විසින් නියෝගයක් නිකුත් කරන ගමන්. ඒකට හේතුව වුනේ බිග් ජිම් විසින් ඇමතිස්ට් පාශාණයන් හොයන්න කියලා කැනීම් කරන උමං පුපුරණද්‍රව්‍ය දාලා පුපුරවපු නිසා. බිත්තරය බිඳපු නිසාවෙන් …

Read More »

Under the Dome [S03 : E08] | හැරවුම් ලක්ෂ්‍යය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 8 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 7 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උණා මතක ඇති. උල්කා වර්ෂාවකින් ආරම්භ වෙලා ලෝක විනාශය සිද්ධ වෙන බවක් තමයි පසුගිය කොටස පුරාවට අපි දැක්කෙ. ඒ අතරෙ කෝෂය ඇතුළෙ ඉන්න ක්‍රිස්ටීන්ගෙ අවසාන …

Read More »

Under the Dome [S03 : E07] |උල්කාපාත වර්ෂාව සහ රැජිණ බේරා ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 7 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 6 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ජිම් සහ ක්‍රිස්ටීන්ව හිර කරලා විවිධ පර්යේෂණ වලට භාජනය කරනවා. ඒත් ඉතින් ජිම් දන්න වැඩ කෑලි දාලා එතනින් පැන ගන්නවා. ක්‍රිස්ටීන්ව බේර ගන්න …

Read More »

Under the Dome [S03 : E06] | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 6 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 5 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ක්‍රිස්ටීන් ජූනියර්ව සහ ඊවාව ඇයගෙ ග්‍රහණයට ගත්තා. ඇයට අවශ්‍ය දේවල් ඔක්කොම කර ගන්න සූදානම් වෙන්නෙ. ඒ අතරෙ සෑම් ඇබී වෙනුවෙන් ඉන්න බව …

Read More »

Under the Dome [S03 : E05] | සතුරන් සහ මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න අද මේ කතා මාලාවේ 5 වන කොටසට උපසිරැසි අරගෙන ආවා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, අපේ බිග් ජිම්ව පැහැරගෙන ගිහින් ඇක්ටෙයින් සමාගමේ කට්ටිය හිතන්නෙ මෙයත් ක්‍රිස්ටීන් වගේ කෙනෙක් කියලනේ. ඒත් මෙයා එතනින් පැනලා යනවා ජූලියාගේ උදව්වෙන්. ජූලියා සහ බාර්බි අතර ලොකු රණ්ඩුවක් ගිහින් දෙන්නා තරහා වෙනවා. තරහා …

Read More »

Under the Dome [S03 : E04] | ඥාතිත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අද මේ කතා මාලාවේ තවත් කොටසකට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන 3 වන කොටස බැලුවට පස්සෙ මේ කතාව ගැන තියෙන කුතුහලය තවත් වැඩි උනා මිසක අඩු උනා වෙන්න නම් බැහැ. ගියවර කොටස ගැන මතක් කළොත්, ඇත්ත නොවන මවා පෙන්වූ ලෝකයක අවුරුද්දකට ආසන්න කාලයක් ජීවත් උන චෙස්ටර්ස් …

Read More »

Under the Dome [S03 : E03] | අපි කවුරුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අද ඔයාලා ආසාවෙන් බලන් හිටපු කතා මාලාවක 3 වන අදියරයේ තෙවන කොටසට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන පළමු සහ දෙවන කොටස් දෙකම බැලුවට පස්සෙ ඔයාලාට මොනවද හිතුණෙ? මට නම් පිස්සු වගේ. කොහෙත්ම හිතපු නැති විදියකට 3 වන අදියරය සඳහා ප්‍රවේශයක් ලබා දුන්නා. කතාව අවසාන උනේ ජූලියා …

Read More »

Under the Dome [S03 : E01/E02] | යථාර්තයට මුහුණ දීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දවස් ගානකට පස්සෙ තවත් සිංහල උපසිරැසියක් අරගෙන මම මේ පැත්තට ආවා. මගේ අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලත්වය නිසා ආයෙත් ස්කෝපියන් එනකම් මුකුත් කරන්නෙ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේක ආපු දවසෙම මට කීප දෙනෙක්ගෙන්ම මූණු පොතේ පණිවිඩ ලැබිලා තිබුණා සබ් එක කරනවද කියලා. මොනවා උනත් මගේ සිංහල උපසිරැසි කෙරුවාව …

Read More »

Under the Dome [S02 : E13] | මා පසුපස එන්න… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? ඔන්න අද අපි හැමෝම ආසාවෙන් බලපු මේ කතා මාලාවේ දෙවන අදියර අවසාන වෙනවා. අදත් මම තමයි උපසිරැසි ලබා දෙන්නෙ. කොහොම හරි ලෝකෙ පුරාම මිලියන 7 ක පමණ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ආදරයෙන් වැලඳගත් දෙවන අදියරයෙන් පසුව මෙහි තවත් අදියරයක් නිර්මාණය වේද යන්න තවමත් හරිහැටි ප්‍රකාශයට පත් නොවුනද මෙම කොටස ඔවුන් …

Read More »

Under the Dome [S02 : E12] | අතීත-වර්තමාන බැඳීම මෙලනි ද? [සිංහල උපසිරැසි සමඟ]

​කොහොමද ඔයාලට? මුලින්ම කියන්න ඕනේ මේ සතියෙත් පුබුදු සහෝට අධික කාර්යබහුලත්වය හේතුවෙන් උපසිරැසි ලබා දෙන්න නොහැකි නිසා මට ඒ අවස්ථාව ලැබුණ. ඒ නිසා මම තමයි මේ සීසන් එකේ අවසාන කොටස් දෙකේ උපසිරැසි ලබා දෙන්නෙ. ඒ නිසා ඒ පිළිබඳව අපේ සහෝදර සහෝදරියො අවුලක් ඇති කර ගන්න එකක් නෑ කියල මං හිතනවා. …

Read More »

Under the Dome [S02 : E11] | පාවා දීමක්ද උදව්වක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? හෝව් හෝව් මම වෙනද ඔයාලට මේ කතා මාලාව ගේන පුබුදු සහෝ නම් නෙවෙයි. එයාට මේ සතියේ මේ කොටසට උපසිරැසි ගේන්න වෙලාවක් නැති හින්දා මම උපසිරැසිය දාල දෙන්න හිතුවා. ඒත් ඒක දාගෙන යද්දිම තවත් බයිස්කෝප් අඩවියේ හිතවතියක් වෙච්ච ෂෙරීන් සිංහල උපසිරැසියක් දාල එවලා. ඉතින් මම දදා හිටපු එකත් ඉවර …

Read More »

Under the Dome [S02 : E10] | ඇද වැටීම [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි බාර්බි කළු බළකායේ සෙබළුන්ගේ අත් අඩංගුවෙන් මිදිලා පලායන්න සමත්වුනා. ඒ වගේම ඔහු තමන්ව ලුහුබඳින සිය පියාගේ පිරිස මඟහැරලා හන්ටර්ගේ ගෙදරට ළඟාවුනා. එහෙදී ඔහුට හන්ටර්ට අමතරව සෑම් වර්ඩ්‍රොක්ස්, ලයිල් මෙන්ම පෝලීන් රෙනීවද හමුවුනා. අවසානයේ ඔවුන් සියළු දෙනාම නැවත චෙස්ටර් මිල් වෙතට යාමට එකඟ වුන අතර බාර්බි විසින් චෙස්ටර් මිල් …

Read More »

Under the Dome [S02 : E09] | රතු දොරටුව… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වේගනයි එන්නේ. ඉතින් එහෙනම් සුපුරුදු විදිහටම අපි ගියවර කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉමු. පහුගිය කොටසෙදි බාර්බි තමන්ගේ පියා ලවා ජූලියාට පණිවිඩයක් යැවීමට සමත් වුණා. නමුත් ඔහුගේ පියා විසින් බාර්බිටත් හොරෙන්ම එම පණිවිඩය තරමක් වෙනස් කර ජූලියා වෙත ලැබෙන්න සැලැස්වුවා. මේ අතර බාර්බිගේ …

Read More »

Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ගියවර කොටසෙදි උන ප්‍රධානම සිදුවීම නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන් පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්‍රධානත්වයෙන් බාර්බි වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයකුත් පැවත්තුවා. එසේ …

Read More »

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි සෑම්, ජූනියර් සහ රෙබෙකා විසින් පාසලේ බිම් තට්ටුවේ තිබුණු උමඟක් සොයාගන්නවා. ලයිල් මේ උමඟ ඔස්සේ පැනගන්න ඇති කියලා හිතන ජූනියර් සහ සෑම් දෙන්නම ඔහුව ලුහුබඳින අතරේ රෙබෙකා විසින් මේ ගැන බාර්බිට දැනුම් දෙනවා. මේ නිසා බාර්බිත් වහාම උමඟට ගිහින් සෑම් සහ ජූනියර්ට එකතුවෙන නමුත් ජූනියර් ලයිල් විසින් ඔහුට …

Read More »

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ …

Read More »
error: Alert: Content is protected !!