You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

Tag Archives: Alexander Siddig

Submergence (2017) Sinhala Subtitles | අන්ධකාර මහා සයුරේ දීප්තිමත් ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන …

Read More »

Michael Jackson’s Halloween (2017) Film Sinhala Subtitles | සාන්තුවරයන්ගේ දිනයේ රෑ සාදයට මයිකල් ජැක්සන් පැමිණෙයි! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන ආවෙ 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා, ඒ කියන්නෙ 2017 හැලොවීන් දිනේදි CBS Television එකේ විකාශනය කරපු විශේෂ සජීවීකරණ හැලොවීන් චිත්‍රපටියක් (Special Animated Television Film). Michael Jackson’s Halloween කියලා නම් කරපු මේ චිත්‍රපටිය Mark A.Z.Dippé ගෙ අධ්‍යක්ෂණයක්. The Estate Of Michael Jackson ආයතනය තමයි මේකෙ නිෂ්පාදන කටයුතු කරල තියෙන්නෙ. මේකෙ ප්‍රධාන …

Read More »

Doomsday (2008) Film Sinhala Subtitles | ලෝක විනාස දිනය! [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න මගේ හතරවෙනි උපසිරැසිය ගෙනාවා.මේක 2008.03.14 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ  6.0ක අගයක් ගත්ත එකක්. ඇමරිකානු ඩොලර් මිලියන 33ක වියදමින් හදපු මේක Neil Marshall ගෙ අධ්‍යක්ෂණයක්. පැය 01 මිනිත්තු 45ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ගෑණු ළමයෙක්ගෙ චරිතයක්. මේජර් ඊඩන් සින්ක්ලෙයාර් (Maj. Eden Sinclair) …

Read More »

Tut (2015) Part 03 | දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් අය බලං හිටපු අවසන් කොටස අරං ආව. මේකත් දෙවැනි එක වගේම ටිකක් පරක්කු වුණා හැමෝම දන්නව වගේම තව රූපවාහිනී කතාවක් එක්ක ෆිල්ම් එකක් සෙට් වුණා. එත් එක්කම තව වැඩ වගයකුත් තිබ්බ. හැමදේටම කලින් මේ කතාව මට මුලින්ම බාර දුන්න සමීර අයියට ස්තුති කරනව. තව හැමදාම කොමෙන්ට් කරල …

Read More »

Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල …

Read More »

Tut (2015) Part 01| ෆේරෝ ටියුටන්ඛාමුන්. [සිංහල උපසිරැසි සමඟ]

මම එහෙනම් තවත් වැඩකට අත ගැහුව. මේක එපිසෝඩ් තුනක පොඩි රූපවාහිනී කතා මාලාවක්. පොඩි කිව්වට පොඩිම නෑ. එක එපිසෝඩ් එකක් පැය එක හමාරක් විතර දිගයි. සමීර අයිය තමයි හැමදාම වගේ මට මේක දීල කරමු කිව්වෙ. ඉතින් එයටත් ස්තූති කරනවා. මේක ගියෙ SPIKETV චැනල් එකේ. මේ මාසෙම 19 වැනිදා තමයි පලවෙනි …

Read More »
error: Alert: Content is protected !!