Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Alexander Skarsgård

The Kill Team (2019) Sinhala Subtitle | අයුක්තියට එරෙහිව…[සිංහල උපසිරැසි]

ඔන්න මේ පාරත් අරගෙන එන්නෙ තවත් වෙනස්ම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තටම කියනවා මේ මෙවැනි චිත්‍රපටය ඔය සුපිරි වීරයන්ගෙ එහෙම නැත්තම් ඔය ලොකු පිරිවැයක් දරා නිශ්පාදනය කරන චිත්‍රපටය වඩා තේරුමක් තියෙන ඒවා. එහෙම කරලා හදන හොඳ එව්වත් තියෙනවා හැබැයි.මං මෙහෙම කියන්නෙ මොකද කිව්වොත් කලින් චිත්‍රපටයෙ කෙනෙක් සඳහන් කරලා තිබ්බා ”මෙලෝ රහක් නැහැ” …

Read More »

Apostle (2018) Sinhala Subtitles | තම සහෝදරිය සොයා බිහිසුණු දුපතකට… [සිංහල උපසිරැසි සමඟ]

අන්ධ විශ්වාසය කියන වචනය අතීතයෙ සිට මේ වෙනකම්ම බෙහෙවින් ප්‍රසිද්ධ වචනයක් වෙනවා. අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙ අන්ධ විශ්වාසයන් පැවැතුණා. මෙවැනි දේවල් පසු පස යෑම නිසාවෙන් මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතයද අනිත් සියල්ලන්ගෙම ජීවිතද අවුල් කරගන්නවා. ඒවගේම තමයි අද කාලේ වගේ ඉස්සර කාලෙත් මිනිසුන් දෙවියන්ව බෙහෙවින් විශ්වාස කළා. එවැනි දේවල් වලින් …

Read More »

Hold the Dark (2018) Sinhala Subtitles | අන්ධකාරයෙ මංපෙත… [සිංහල උපසිරැසි සමඟ]

හිතාදර Mr.කෝර් දවස් තුනකට කලින්, මගේ පුතා වන බෙයිලිව වෘකයන් විසින් ඩැහැගෙන ගියා. එම සිද්ධයම මෙහෙදී දෙපාරක්ම වාගේ සිද්ධ වුණා. ගමේ සිටින කවුරුත්ම වාගේ උන්ව දඩයම් කරේ නැහැ ඒවගේම මම මෙහෙ තනිවෙලා. මම ඔබතුමාගේ පොත කියෙව්වා. මම දන්නවා ඔබතුමා කලිනුත් මෙවැනි දේවල් කරලා තියෙන බව. මගේ හිත කියන්නෙම… ඔබතුමාට මෙය …

Read More »

Mute (2018) Sinhala Subtitles | ගොළු පෙම්වතා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයෙ මිනිස්සු හරිම විවිධාකාරයි.සමහරු තාක්ෂණය කෙතරම් දියුණු වෙලා තිබ්බත් යම් යම් මිත්‍යා විශ්වාස නිසා එයින් ප්‍රයෝජනයක් අරගන්නෙ නැහැ.හරියට “මෙහෙම දෙයක් කරොත් පව් සිද්ධ වෙනවා” වගේ දේවල් පවසන්නෙත්.ඉතින් මේ වගේ දේවල් වලින් කිසිම හොදක් වෙන්නෙ නැහැ.ඉතින් ඔය වගේ දෙයක් තමයි අසරණ පුංචි ලියෝටත් සිද්ධ වෙන්නෙ. ලියෝට කුඩා කාලයේදීම ඉතා භයානක …

Read More »

War on Everyone(2016) with Sinhala Subtitles | අපි තමා පොලිසිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිමට සබ් එකක් කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට තවත් උපසැරසි නිර්මාණයක් අරන් එන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපණ කටයුතු නිසා තමයි එච්චර කල් ගියේ. ඉස්සරහට එක දිගට සබ් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටිය වැටෙන්නේ. චිත්‍රපටියේ IMdb …

Read More »

The Legend of Tarzan (2016) with Sinhala Subtitles | ඕපාර් නගරයේ දියමන්ති සොයා… [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙ නෑ මෙච්චර ඉක්මණට මේ ෆිල්ම් එක බයිස්කෝප් ප්‍රේක්‍ෂකයන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝකයේ අළුතින්ම නිපදවෙච්ච ටාසන් සිනමාපටයයි. The Legend of Tarzan. ගොඩක් ප්‍රේක්ෂකයින් 2016 වසරේ බලාපොරොත්තු තියාගත්ත තවත් එක සිනමාපටයක් කියලා මේ ටාසන් සිනමාපටය හඳුන්වන්න පුළුවන්.  ටාසන් චරිතය ගැන නොදන්නා කෙනෙක් නෑනෙ …

Read More »

Hidden (2015) with Sinhala Subtitle| රෝගයකින් වෙන් නොවූ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. හතුරෙකුටවත් මට වගේ timeline හද හද sub හදන්න නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. මෙදා පාර මන් අරන් ආවේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන ෆිල්ම් එකක්.  Horror සහ Thriller වර්ගයට අයත් මේ ෆිල්ම් එකට IMDb එකේ 6.4ක rating එකක් ලැබිලා තියෙනවා. ඉතින් නරක වෙන්න බැහැනේ. නේද? මේකේ කතාව ගැනනම් එච්චර කියන්න …

Read More »

Melancholia (2011)| “මෙලන්කොලියා” පෘථිවියේ ගැටෙයිද? [සිංහල උපසිරසි සමඟ]

මෙලන්කොලියා කියන්නේ ග්‍රහලෝකයක්. ඒක පෘථිවියේ ගැටෙන බව තමයි විද්‍යාඥයන්ගේ මතය. චිත්‍රපටය ආරම්භ වෙන්නේ මෙහි රඟපාන ප්‍රධාන නලු, නිලියන්ගේ පින්තූර සහ අහස්තලය පෙන්වන පින්තූර විවිධ ආකාරයට දිග හරිමින්. ජස්ටින් සහ ක්ලෙයාර් කියන්නේ සොයුරියන් දෙදෙනෙක්. එක් අයෙක් තමන්ගේ විවාහය දිනයේ ඒ සියල්ලම පසෙක ලා තමන්ගේ හිතූ මනාපයට ක්‍රියා කරන්න ගන්නවා. ශක්තිමත් සොයුරු …

Read More »

The Giver (2014) | හැඟීම් දැනීම් වලින් තොර ලෝකයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් කිහිපයකට පස්සේ තවත් එකක් අරගෙන එන්නයි හදන්නේ. කරනවා කියලා අරගෙන නම් දැන් දවස් කිහිපයක් වෙනවා. නමුත් වැඩ රාජකාරි නිසා ඉක්මණට දෙන්න බැරි උණා. ඒකට සමාවෙන්න ඕනේ ඉතිං.. මේක නිකුත් වුණේ අගෝස්තු 15 වැනිදා. IMDb එකට අනුව 6.8 ක් ලැබිලා තියෙනවා. Phillip Noyce ගෙන් අධ්‍යක්ෂණය. මුලින්ම කියන්න ඕනේ මේ …

Read More »

Battleship (2012) Sinhala Subtitles | මිහිතලය වෙනුවෙන් සටනක්…[සිංහල උපසිරැසි සමඟ]

හැමෝම ගොඩ කාලෙක ඉඳලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකේ පිටපතක් ඊයේ නිකුත් වුනා. ඉතින් ආයේ කථා දෙකක් නෑ ෆිල්ම් බලන ගොඩාක් අය මේ චිත්‍රපටය බලන්න ආසවෙන් හිටියේ. ඉතිං ඒ නිසාම පුළුවන් ඉක්මනින් ඔයාල වෙනුවෙන් උපසිරැසි ගැන්වූවා. ත්‍රාසයෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. මෙම උපසිරැසි සකස් කිරීමේදී විකියා සොයුරා ලබා දුන් …

Read More »

13 (2010) with Sinhala Subtitles | අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ සිංහල උපසිරසත් එක්ක සුපිරි බයිස්කෝප් එකක් ගෙනාවා… 🙂 වැඩි කතා ඕනේ නෑ..මම බයිස්කෝප් එක ගැන විස්තරේ කියන්නම්.. 2010 සැප්තැම්බර් මස තිර ගතවීමට ඇරබූ 13 බයිස්කෝප් එක දැනට රේටින් වල 6.6 අගයක ලබා ගැනීමට හැකියාව ලබා ගෙන තියෙනවා.. ඒ වගේම බයිස්කෝප් එකේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි …

Read More »
error: Alert: Content is protected !!