Sunday , November 28 2021
Breaking News

Tag Archives: Alfre Woodard

See (2019-) [S02 : E08] Sinhala Subtitles | අවසන් මහා සටන… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “See” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන තෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක් වෙලා කියලා ආරංචියක් තවමත් නැහැ. කෝමහරි එන්න ඉඩකඩ වැඩී. අවසාන වශයෙන් වැඩේට උදව් කරපු යුරාන් සහ බෙනට් සහෝදරයො දෙන්නාව මතක් කරනවා. එයාලා නැත්තම් සමගාමිව ලබාදෙන්න ක්‍රමයක් නැතිවෙනවා. එහෙනම් දැන් කතාව …

Read More »

See (2019-) [S02 : E07] Sinhala Subtitles | නව රැජිණියගේ අභිෂේකය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ ඔන්න එහෙනම් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හත්වෙනි කොටස පුළුවන් ඉක්මනටම අරගෙන ආවා. මේ කතා සමයෙත් අවසානයට ළං වෙලා තව එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස ඔයාලා බලලා ඒද ඉන්නේ. අපි එහෙනම් කතාව පොඩ්ඩක් මතක කරගමු. කලින් කොටසින් සාම සමුළුවක හමුවක් පැවත්වනවා අපි දැක්කා. නමුත් සාම සමුළුවක් …

Read More »

See (2019-) [S02 : E06] Sinhala Subtitles | සාම සමුළුව [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ කොහොමද ඉතිං. ඔන්න මේ පාර මම ආවේ මෑතකදි APPLE + ජාලය ඔස්සේ නිකුත් වී ජනාදරයට පත් SEE කතාමාලාවේ දෙවෙනි සමයේ හයවන කොටස අරගෙනයි. ටිකෙන් ටික ඔන්න මේ කතා සමයෙත් අවසානයට ළංවෙලා තව කොටස් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. කලින් කොටස සචින්ත මල්ලි ගෙනාවනේ. අපි එහෙනම් අද මොකද වෙන්නේ …

Read More »

See (2019-) [S02 : E05] Sinhala Subtitles | භෝජන සංග්‍රහය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ සතියේ See එපිය අරන් ආවා. දැන් කතාවේ අන්තිම කොටස් 04 තමා මේ පටන් ගන්නේ. ඒ නිසා කතාවෙ උණුසුම හුඟක් වැඩි වෙලා තියෙන්නේ. වැඩිය අටුවා ටීකා නැතුව කෙලින්ම අද කතාවට බහිමු. කලින් සතියෙ බාබා වෝස්ගේ අසනීපය නිසා මගදි පරණ යාලුවො ටිකක් ගාව නවතින්න වෙනවනේ. කොහොම හරි විච්ෆයින්ඩර්ව තව …

Read More »

See (2019-) [S02 : E04] Sinhala Subtitles | මංගල උත්සවය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සම්පූර්ණ අන්ධ වූ ලෝකයක, පෙනීම කියන දේ ම්ථ්‍යාවක් වෙලා තිබෙන කාලෙක පෙනීම සහිත දරුවන් දෙදෙනෙක් සහ ගෝත්‍ර නායකයෙක් ඔවුන් වෙනුවෙන් සටන් කරන අයුරු හරි ලස්සන ගෙන හැර පාන See කතා මාලාවේ දෙවෙනි අධියරේ හතරවෙනි කොටසයි මේ අරන් එන්නේ. Apple TV+ ලගේ පළවෙනි සිරීස් එක වුනු See කතා මාලාව ගැන ආයෙ …

Read More »

See (2019-) [S02 : E03] Sinhala Subtitles | රැකවරුන්ගෙ ගෝත්‍රය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ තෙවන කොටසයි. මම නැවත අටවෙනි කොටසින් හම්බවෙන්නෙ. ඉතුරු කොටස් කිහිපය සචින්ත සහ යුරාන් යන සහෝදරයෝ දෙන්න රැගෙන එයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බාබා පැනගන්නවා කොහොමහරි. ඔන්න මෙයා හිරවෙලා ඉන්න අතරේ පරණ සතුරෙක්ව …

Read More »

See (2019-) [S02 : E02] Sinhala Subtitles | රහස් හමුදාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම තමයි කලින් කොටසෙ ලිපියෙන් කියන්න අමතක වුණා මේ සැරේ කොටස් 8 කින් මෙය සමන්විත වෙනවා කියලා සහ අලුත් චරිතයක් විදියට රංගන ශිල්පී ”Dave Batista” ඊඩෝගෙ චරිතය නිරූපණය කරනවා කියලා. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න …

Read More »

See (2019-) [S02 : E01] Sinhala Subtitles | ඊඩෝ වාස්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන තවත් බලාගෙන හිටපු කතාමාලාවක් සමඟයි. ඔව්, මං කලින් කතා සමය අවසානයෙ කමෙන්ට් එකක් දැම්මා සම්පුර්ණ විකාශ වීමෙන් පසුව උපසිරැස ලබාදීම කරන්නම් කියලා. ඇත්තම හේතුව කිව්වොත් සතියෙන් සතිය එන එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවක් නැහැ. මම සාමාන්‍යයෙන් එකපාර සෙට් එකක්ම බාගන්නවා පැකේජ් එකක් දාලා. කොහොමහරි සහෝදරයෝ දෙන්නෙක් …

Read More »

Fatherhood (2021) Sinhala Subtitles | මව් සෙනෙහස පැරදවූ පිය සෙනෙහස. [සිංහල උපසිරසි]

මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි …

Read More »

See (2019-) [S01 : E08] Sinhala Subtitles | ආලෝකයේ මුලාව සහ අන්ධකාරයේ සත්‍ය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න කට්ටිය බලාගෙන හිටපු See කතා මාලාවේ අවසාන කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං පොඩි ප්‍රමාදයක් වුණා. ඒ ගැන සමාවෙන්න ඕනෙ. බලමු එහෙනම් මොකද වෙන්නෙ කියල. ඉතිං අපි දන්න විදියට මේ වෙනකොට රැජිණ ඉන්නෙ මාග්‍රා සහ විච්ෆයින්ඩර් දෙන්නගෙ සිරභාරයේ. හැබැයි දෙන්නටම රැජිණ මරන්න උවමනාවක් නෑ කියල තමයි …

Read More »

See (2019-) [S01 : E07] Sinhala Subtitles | ලැවෙන්ඩර් පාර දිගේ ඉදිරියට…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනින් SEE හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටසට, තව එක කොටසයි එන්න තියෙන්නේ අන්තර්ජාලයේ සදහන් වන විදිහට නම්. අනපේක්ෂිත විදිහට අද හවස් වෙන්න තියෙන කොටස ඊයේ හවස් වෙනකොට ආව. මම ඒක දැනගත්තේ ටිකක් පහුවෙලා. ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා. කෝමහරි අද සුපර්නැචුරල් …

Read More »

See (2019-) [S01 : E06] Sinhala Subtitles | පාවාදීම්..!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි බාබා, හනීවා සහ කෝෆූන් ගියා ඔවුන්ගෙ නැති උන ආයූධ සහ මාග්‍රාගේ වටිනා කියන දේ හොයාගෙන එන්න. ඔවුන් දැනගනවා ඒවා ගෙනහින් තියෙන්නේ ඔපායල් කියන කසල ශෝධකයින් කියලා, හනීවා කොහොමත් පණ්ඩිත ආච්චිනේ. තනියෙන් එහාට යනවා බඩු ටික අරගෙන එන්න, ඒත් එතන හිටපු කෙනෙක්ගෙන් හනීවා පහර කනවා. බබා සහ …

Read More »

See (2019-) [S01 : E05] Sinhala Subtitles | වැජඹේවා කේන් වංශයේ මාග්‍රා කුමරිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම… මේ අරගෙන ආවේ Apple+ නවතම ස්ට්‍රීමින් සර්විස් එක හරහා බෙදාහරින SEE පලවෙනි කතාමාලාවේ 5 වෙනි කොටස. ටිකක් විතර පරක්කු උනා. ඊයේ සුපර්නැචුරල් කොටසයි මේ කොටසයි දෙකම එක සැරේ තමයි අන්තර්ජාලයට නිකුත් උනේ. මුලින් සුපර්නැචුරල් දීලා ඉන්න උනා. අද උදේම දෙන්න හිටියත් ඡන්ද වැඩ කටයුතු නිසා පොඩ්ඩක් පරක්කු උනා.😂ඒවගෙන් …

Read More »

See (2019-) [S01 : E04] Sinhala Subtitles | තම ජීවිත බේරාගැනීමට මඟක්..! [සිංහල උපසිරැසි සමඟ]

පුළුවන් ඉක්මනින් දෙනවයි කියන පොරොන්දුවෙන් ඔන්න එහෙනම් මන් හතරවෙනි එපියත් අරගෙනම ආවා,කතාවේ රේටින්ස් එහෙම තාමාත් හොද මට්ටමක තියෙනවා. දැන් මේ හිට් එකක් වෙලයි තියෙන්නේ. අහන අහන හැම කෙනාම වගේ සී බලනවා. ඉතින් කොහොමද මේකට උපසිරැසි නොදී ඉන්නේ. මේකේ ආස්වාදය අපිට තවත් දෙන්න Apple Tv+ එකෙන් නිල වශයෙන් මේ ළගදී අන්තර්ජාලයට …

Read More »

See (2019-) [S01 : E03] Sinhala Subtitles | කොෆුන් අකරතැබ්බයක..! [සිංහල උපසිරැසි සමඟ]

නොවැම්බර් මාසයේ 01 වෙනි දින අලුත් රටාවකින් අලුත් සංකල්පයකින් ගොඩනැගුණු SEE කතා මාලාව Apple TV+ මඟින් නිෂ්පාදන වී අපට බලන්න හැකියාව දුන්නා. බලපු අය දන්නවා කොහොමද මේකේ රස කියල. Jason Momoa කිව්වම අපිට මතකෙට එන්නේ ඉතින් Aquaman නෙහ්. ජේසන්ගේ විශිෂ්ට ගණයේ රගපෑමක් මන් මේ කතා මාලාව තුළින් දැක්කා. ඒක වෙනස්ම …

Read More »

See (2019-) [S01 : E02] Sinhala Subtitles | ද්‍රෝහියා… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” කතාමාලාවේ දෙවන කොටසයි. එක පාර කොටස් තුනක් වගේ නිකුත් උනා. මීළඟ කොටසත් පුළුවන් ඉක්මණින්ම රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ විච්ෆයින්ඩර්ස්ලා පැමිණෙන්නෙ ජෙරමරෙල් කියන පුද්ගලයාගෙ ළමයිනුත් රැගෙන යන්නයි. මොකද ඔහු හිතන්නෙ දෘෂ්ටිය ඇති පුද්ගලයා මායාකාරීයෙක් බවට. කොහොමහරි ජෙරමරෙල්ගෙ උපදෙස් …

Read More »

See (2019-) [S01 : E01] Sinhala Subtitles | ලොවක් අන්ධ කෙරූ වෛරසය… [සිංහල උපසිරැසි සමඟ]

“21 වෙනි ශතවර්ෂයෙදී මාරාන්තික වෛරසයක් පැතිරී යෑමෙන්, පෘථිවි ජනග්‍රහණය මිලියන දෙකකින් අඩු විය.” “එයින් බේරිච්ච සෑම මනුෂ්‍යයෙක්ම අන්ධ විය.” “ශතවර්ෂගණනාවකින් පසුව, දෘෂ්ටිය පිළිබඳ අදහස මිත්‍යාවක් විය. එය පිළිබඳ කතා කරන තැනැන්තාද මිත්‍යාදෘෂ්ටිකයෙක් බඳුය.” උඩ කියපු දෙ කියපුවම තේරුම් අරගන්න පුළුවන්නෙ මේ කතාව මොකද්ද කියල. කොහොමහරි වෙන දේවල් කියවන්න කලින් පොඩ්ඩක් …

Read More »

Marvels Luke Cage [S02 : E13] Sinhala Subtitles | වේදනාවේ බලය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ලූක් කේජ් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා.. වැල්වටාරම් නැතුව හැරෙමු කතාව දිහාවට.. කලින් සතියෙන් අපිට දැකගන්න පුළුවන් උනේ, තමන් ගෑවුන අපරාධ සේරම වමාරන ශේඩ්ස්ව සහ මරියාගෙන් පළිගන්න උත්සාහ කරනන් බුශ් මාස්ටර්ව.. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ඔහුගේ උත්සහය සාර්ථක උනේ නෑ. කොහොමින් උනත් ඒ අතරතුරේ මරියාව අත්තඩංගුවට ගන්න …

Read More »

Marvels Luke Cage [S02 : E12] Sinhala Subtitles | අවසන් සාදය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මාවල් ලූක් කේජ් කතා මාලාවේ දොලොස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.. අපේ චාමර සම්පත් අයියා කරාපු ඉල්ලීමකට දොලොස් වෙනි සහ අවසන් කොටස් වල උපසිරැසි යොදන එක මම බාරගත්තා… හරි එහෙනම්. වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට.. පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුනේ කරපු ප්‍රතිකාර වලින් සුවය ලබපු බුශ් මාස්ටර්ව.. …

Read More »

Marvels Luke Cage [S02 : E11] Sinhala Subtitles | ගැලවුම්කරු.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් මං හිතන්නේ මෙදා පාර තිබුණු හොදම කොටස තිබුනේ කලින් කොටසට. මොකද නිව් යෝ(ර්)ක්වල තවත් ආරක්ෂකයෙක් විදිහට අපි මීට කලින් Marvel’s Iron Fist වගේම Defenders කතාමාලාවෙදීත් දකින්න ලැබුණු ඩැනී රෑන්ඩ් නොහොත් අයන් ෆිස්ට්ව දහවෙනි කොටසෙදි දකින්න ලැබුණා. ඩැනී ලූක්ගේ බාබර් ෂොප් එකට එන්න කලින් අපි දැක්කා ලූක්ව මිනිස්සු අපහසුතාවයට …

Read More »
error: Alert: Content is protected !!