You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Tag Archives: Ali Fazal

Prasthanam (2019) Sinhala Subtitles | බල තන්හාව… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අවංකකමෙත් සීමාවක් තියෙනවා මගෙ අවංකකම මාව සතෙක් කලා මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක් මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ මම රහස් ගොඩක් හංගගෙන හිටියා හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල. මම කට ඇරියොත් කියල බය වුනා. ඒ බයට මම …

Read More »

Mirzapur S01E09 Sinhala Subtitles | මිර්සාපූර් ලේ වැගිරීම් වල එක් අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මිර්සාපූර් කතා මාලාවෙ අන්තිම කොටසත් අරගෙන ආවා. ආයෙ නිකන් ඉතිං කලින් කොටස ගැන කියවලා තේරුමක් නෑනෙ නේද? දවසට අමතක වෙනවැයි. එහෙනම් ඉතිං මේ වසරෙ නොවැම්බර් 16 වෙනිදා Amazon Prime වෙතින් එළි දැක්වුන Mirzapur හින්දි කතා මාලාවෙ පලමු අදියරේ අවසන් කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නෙ. ඉතිං මේ …

Read More »

Mirzapur S01E08 Sinhala Subtitles | තරඟයේ ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටිය..? එහෙමනම් ඔන්න කතා මාලාවේ අටවෙනි කොටසත් ඉදිරිපත් කරන්නයි මේ සූදානම..! ඒ කිව්වේ තව බලන්න තියෙන්නේ හරියටම එක කොටසයි.! එතැනින් පලවෙනි කතා සමය අවසන් වෙනවා. එහෙනම් පසුගිය කොටස ගැන මම විස්තර කරන්න යන්නේ නෑ මොකද කට්ටිය කතාව බලනකන් ඉවසිල්ලක් නැතුව ඇත්තේ මේ කොටස නැත්තන් අටවෙනි කොටස ගැන බැලුවොත් කාලීන් …

Read More »

Mirzapur S01E07 Sinhala Subtitles | මිර්සාපූර් වල සිංහයන් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? මිර්සාපූර් වල කරක් ගහලා මහන්සිත් ඇතිනේ? එක පිම්මට බලාගෙන යන්න පුලුවන් කතා මාලාවක් හම්බවුනාම එහෙම තමයි. 😉 අද වෙනසකටත් එක්ක වෙන නගරෙකට ගිහින් බලමුද? හැබැයි ඉතින් ඒකට අවසානය තෙක් රැඳීසිටින්න වෙනවා. පසුගිය කොටසින්, රති ශංකර් ශුක්ලා හා කාලීන් භයියා අතර සාම ගිවිසුම බලාත්මක කරන්න යාදෙව්ට හැකියාව ලැබුනා. …

Read More »

Mirzapur S01E06 Sinhala Subtitles | සාම ගිවිසුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් එක හැල්මේ අවනීතිය රජ කරන නගරයක, 6වෙනි කොටසත් අරගෙන තමයි මම මේ පැත්තට ගොඩ වුනේ. මැරකම් වලින් අඩුවක් නැතිව ගලාගෙන යන මිර්සාපූර් නගරය මේ වන විට පාලනය කරන්නේ “කාලීන් භයියා”. එතකොට “මුන්නා” තමයි කාලීන් භයියාගේ පුතා. ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවා වගේ තාත්තා වගේමයි පුතත් කියලා …

Read More »

Mirzapur S01E05 Sinhala Subtitles | පහරදීම සහ ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමෙන් කොහොමෙන්හරි ඔන්න මේකෙ පස්වෙනි එපියත් ඔයාලට තිළින කරන්නයි හදන්නෙ. ඔයාල පසුගිය කොටසින් බලන්න ඇති ගුඩ්ඩු සහ බබ්ලූ දෙන්න කාලීන් නොහොත් අකන්දා ත්‍රිපතිගෙ කර්මාන්තශාලා පෙන්නන්න එක්ක යනව, ඔය අතර මුන්නා සේද අරගන්න ලාලා ලඟට යනව, එතනදි ලාලා කියනව ගාන 25%කින් ගාන වැඩි කරා කියල. ගුඩ්ඩුටයි බබ්ලූටයි කර්මාන්තශාලා පෙන්නගෙන යන අතර …

Read More »

Mirzapur S01E04 Sinhala Subtitles | අලුත් අභියෝගයක්..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියට එහෙමනම් කලින් කොටසෙදි මතක ඇතිනෙ බාවුජීගෙ ලගින්ලේම හිටපු ගෝලයා හතුරෙක් වුන හැටි? අද කොටසෙන් වෙන්නෙ කොලේජ් එකේ ඡන්දෙට දීපු ගෙ නම ඉල්ලා අස් කරගෙන. ඒ වෙනුවට ප්‍රින්සිපල් අලුත් කෙනෙක්ව යෝජනා කරනවා මුන්නාට අභියෝග කරන්න වගේම කොලේජ් එකේ අනාගතය වෙනුවෙන්. ඒ තමයි ගෝලු. ඒ අස්සෙ මුන්නා භයියා ස්වීටිගෙ පස්සෙන් …

Read More »

Mirzapur S01E03 Sinhala Subtitles | අතීතාවර්ජනයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කලින් කොටසෙ ගෝලුයි ගුඩ්ඩුයි දෙන්නා කාලීන් භයියාට එකතු වුනානෙ.අද කතාව පටන් ගන්නෙ අවුරුදු ගානකට කලින් සිද්ද වෙච්චි සිද්දියකින්. මිසාපූර් වල මහ විශාල සැනකෙලියක්. මුන්නා භයියාගෙ පවුලෙ ඔක් කොම සැනකෙලිය බලන්න ගිහින්. මුන්නා භයියා නම් පොඩි කාලෙත් මැරයෙක්ම තමයි. දැන් එතන පෙන්නන්නේ රාම් ලීලා නාට්‍යය. ශුර්පණ්ඛා වේදිකාවට එද්දිම තමයි බාවුජීයි කාලීන් …

Read More »

Mirzapur S01E02 Sinhala Subtitles | හැරවුම් ලක්ෂය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න චිත්‍රපට වලට විතරක් සබ් කරපු මමත් ටෙලි කතා මාලාවකට සබ් කරන්න එකතු වුනා. සිසිල කරමුද කියලා ඇහුවම ඉතින් බෑ කියන්න බැරි වුනා. 😛 Amazon Prime Video විසින් නිකුත් කරපු කොටස් නවයකින් යුත් Mirzapur කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. IMDb දර්ශකයේ 8.7 ක අගයක් මේ කතාවට ලැබී …

Read More »

Mirzapur S01E01 Sinhala Subtitles | අවනීතීය රජ කරන නගරයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

‘අනේ පෙරකදෝරු මහත්තයෝ ඔබතුමාවත් මේ නඩුව භාරගන්නවද..? මේ නඩුව කතා කරන්න පෙරකදෝරුවො තුන්දෙනෙක්ම බෑ කිව්වා.! මට ඔය නඩු ෆයිල් එක බලන්න දෙනවද..? – ආ මෙන්න. එතකොට මේ ඉන්නේ..? – මේ ඉන්න කොල්ලා තමයි වෙඩි තිබ්බේ..! මගේ ඉස්සරහම. මේ කොල්ලද…? එහෙනම් මම අනිවාර්යෙන්ම මේ නඩුව භාරගන්නවා. ඔයාලා ෆයිල් එක තියලා යන්න.මම කියවලා බලන්නම්..! …

Read More »

Victoria & Abdul (2017) Sinhala Subtitles | වික්ටෝරියා සහ අබ්දුල් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මාව දැන් ඔයාලා දන්නවා.ඔන්න එහෙනම් මම මගේ 11 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් සබ් කරන්න ගොඩක් අමාරු උනා.රජ කාලෙ කථාවක් නිසා මේකෙ තිබුන සමහර වචන හොයන්න ගොඩක් මහන්සිවෙන්න උනා.අනික මහත්වරුනි මම මේක බාරගෙනත් ගොඩක් කල්.මේ ටිකේ වැඩත් වැඩියි.ඒකයි පරක්කු උනේ. මේක දැනට IMDB රේටින්ග්ස් වල 6.8ක් ලබා …

Read More »

Khamoshiyan (2015) | නිහැඩියාවටත් රහස් ඇත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන අවා, Supernaturl ,Horror,Romance ගණයට  අයත් වෙන මේ ෆිල්ම් එක මුකේෂ් භට් සහ මහේෂ් භට් නිෂ්පාදනය කරන වික්‍රම් භට් විසින් රචිත  සිනමා නිර්මාණයක් අධ්‍යක්‍ෂක නම් තරමක් අලුත් කෙනෙක්, “කාමොශියාන්”(නිහැඩියාව) 2015 වසරේ තමා මේක තිරගත උනේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ දවස් වල හුගක් ජනප්‍රිය …

Read More »

Bobby Jasoos (2014) | ඇයි කෙල්ලන්ට රහස් පරීක්ෂකයෝ වෙන්න බැරිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව හුග දෙනෙක් දන්නා කියන ෆිල්ම් එකක් තමා මේක 2014 වසරේ තිරගත වෙච්ච විද්‍යා බාලන් රගපාන ෆිල්ම් එකක්.දන්නවනේ විද්‍යා බාලන් කියන්නේ අග්‍රගන්‍ය නිලියක් කියලා එකනේ ඉතින් 2011,2012 වසර වල  හොදම නිළිය උනේ පිට පිට දෙවතාවක් 🙂 🙂 කහානි එකේ මැයගේ රංගනය දකින්න ඇති කට්ටිය.මේක …

Read More »
error: Alert: Content is protected !!