Friday , November 27 2020
Breaking News

Tag Archives: Alia Bhatt

Sadak 2 (2020) Sinhala Subtitles | අන්ධ විශ්වාසයන්ට එරෙහිව පිවිතුරු ආදරය..! [සිංහල උපසිරසි සමඟ]

Sadak 2, මහේෂ් බට් විසින් අධ්‍යක්ෂණය කරල තියෙන 1991 තිරගත වූ Sadak කියන චිත්‍රපටයේ දෙවෙනි කතාවයි. පළමු චිත්‍රපටයේ වගේම සංජය දත් හා පූජා බට් දෙවෙනි චිත්‍රපටයත් සහභාගි වෙලා තියෙනවා. 2020 අගෝස්තු මස 28 වෙනි දින Disney+ Hotstar හරහා නිකුත් වූ මෙම චිත්‍රපටයට වැඩි ප්‍රේක්ෂක මනාපයක් ඇති වූයේ නැත. එයට හේතුව …

Read More »

Kalank (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක කඳුලු මතකය [සිංහල උපසිරසි සමඟ]

මං දන්නවා මන් මැරෙනව කියල. මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ. සමහරවිට දෙකක්…. ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල. ඒත්… බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා. සත්‍යය වෙනස් කරන්නෙ නෑ. අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා. මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ. තමන්ගෙ සෞඛ්‍යය නෙවෙයි. ඒක තියෙන්නෙ මගෙ …

Read More »

Gully Boy (2019) Sinhala Subtitles | රැප් සිහිනයක් හඹා ගිය මුඩුක්කුවා… [සිංහල උපසිරසි සමඟ]

මොකෝ වෙන්නේ බයිස්කෝපියන්ස්? කොහෙන්ද පටං ගන්නේ. කාලෙකිං තමයි සබක් කෙටුවේ, ඒකත් තාරක එක්ක සෙට් වෙලා. දකුනු රටෙන් කොල්ලො දෙන්නෙක් තමයි ඉතිං මේ රැප් ගේමට බැස්සේ. ඔන්න 2020 වෙන්න කලින් ආයෙ ආවා සබ් එකක් අරගෙන. දැන් ඉතින් කාලෙකට සැරයක්නෙ සබ් එකක් කරන්නෙ. වෙනස්ම චිත්‍රපටයක් කියලා ට්‍රෙලර් එකෙන්ම දැක්ක හින්දා හිතුනා වෙනසකටත් …

Read More »

Raazi (2018) Sinhala Subtitles | මාගේ දේශය වෙනුවෙන් ජීවිතයම කැප.කරමි… [සිංහල උපසිරසි සමඟ]

  ඉන්දියාව සහ පාකිස්තානය කියන්නෙ නිතරම යුද වැදි රටවල් දෙකක්. 1971 දි ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වුනු යුද්දය වර්තමානයේ බංගලාදේශය නමින් හඳුන්වන නැගෙනහිර පාකිස්තානයේ ස්වාදීන සටනේදි ඇති වූ යුද්දයක්. එය 1971 දෙසැම්බර් 03 වනදා ආරම්බ වී දෙසැම්බර් 16 වනදායින් අවසන් වුනා. දින 16ක් පුරා පැවති ඒ යුද්දය ඉතිහාසයේ කෙටිම …

Read More »

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | බද්‍රිනාත් ගේ මනමාළිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එකට දුන්නේ. …

Read More »

Dear Zindagi (2016) with Sinhala Subtitles | ආදරණීය ජීවිතය!!! [සිංහල උපසිරැසි සමඟ]

බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා. කයිරා.  ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ ආදරේ මත්තේ නැහෙන වයස. පවුල එක්ක හරි හරියට මුහු වෙන වයස. හැබැයි මට.. මට ඒ හැමදේම …

Read More »

Udta Punjab (2016) with Sinhala Subtitles | තිතක් නැති මත් බිඳුව… අපට අප අහිමි කළ [සිංහල උපසිරැසි සමග]

චරිත හතරක්…. එකම කතාවක්! 1 . ටොමී සිං. මම පොප් ගායන තරුවක්.. තරුවක් කියන්නේ තරුවක්ම තමා. පංජාබයේ කොල්ලෝ කෙල්ලෝ ටික මාව අදහනවා. මගේ සංදර්ශනයක් තිබ්බොත් ඒකට ඇදෙන සෙනග ගැන කිසිම කතාවක් නෑ. මගේ සිංදු විතරක් නෙමේ, උන් මං ජීවත් වෙන විදිහම අනුකරණය කරනවත් එක්ක. ටොමී කිව්වොත් පන හරි දෙයි. එතරම්ම …

Read More »

Kapoor and Sons (2016) with Sinhala Subtitles | අවුල් නැති පවුල් තියේද?? [සිංහල උපසිරැසි සමග]

එකෝමත් එක කාලෙක එක පවුලක් හිටියා. ඒ තමා කපූර් පවුල. හෙන පරණ ඉතිහාසයක් තියෙන පවුලක්ලු. මන්දා,දැනට එහෙ ඉන්න නාකියා තමා කියන්නේ 1921 පටන් පැවත එනවයි කියලා. බොරුද කොහේදෝ. කොහොමින් කොහොමින් හරි මිනිහගේ ඔය කියන පවුලේ දැන් ඉන්නේ සාමාජිකයෝ පස්දෙනයි. අර කිව්වා වයසක ඩයල් එකයි, එයාගේ පුතයි, පුතාගේ නෝනයි, දරුවෝ දෙන්නයි. …

Read More »

Shaandaar (2015) with Sinhala Subtitle | නින්ද සොයා ආදරයෙන්… [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ තවත් ආදර බර වගේම නරඹලා විනෝද වෙන්න පුළුවන් විදියේ තවත් ලස්සන චිත්‍රපටයක්. ටික දවසකට පස්සේ ලැබුණු නිවාඩුවත් එක්ක හිතුවා කට්ටියට නත්තල වෙනුවෙන් චිත්‍රපටයක් තිලිණ කරොත් හොඳයි කියලා. ඒ වගේම මේ තමයි මේ වසරේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන අවසාන චිත්‍රපට උපසිරැසිය. ගෙවුනු වසර දිහා හැරිලා බැලුවම උපසිරැසිකරණයෙන් හුඟක් වෙලාවට ඈත් වෙන්න …

Read More »

Humpty Sharma Ki Dulhania (2014) | ලස්සන ගවුමද? ගමේ කොල්ලද? [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ මේ වසරේ ජනප්‍රිය වුනු තවත් හින්දි චිත්‍රපටයක්. Alia Bhatt සමඟින් Varun Dhawan ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ නම තමයි. Humpty Sharma Ki Dulhania. තිබුණ වැඩත් අස්සේ, මේක දෙන්න පරක්කු වුන එක ගැන සමාවෙන්න ඕනේ.  Karan Johar ගේ නිෂ්පාදනයෙන් සහ Shashank Khaitan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වුනු මේ …

Read More »

2 States (2014) | ආදරයට කොහෙද සිමා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා හුග දෙනෙක් මග බලන් හිටිය ෆිල්ම් එකක් 2014 වසරේ තිරගත වෙච්ච මේ නිර්මාණය කිසි දුකක් කරදරයක් නැතිව 2014 බොක්ස් ඔෆිස් ලයිස්තුවේ  තුන් වෙනි තැන ඉන්නවා කොටි 102 උපයාගෙන. මේ දිනවල ඉන්දියාවේ හුගක් කතා බහට ලක්වෙන චරිතයක් තමා Alia Bhatt කියන්නේ එයාට මේ ලගදි නමකුත් පටබැදුනනේ “හාදු කුමරිය” කියලා. මමත් …

Read More »

Highway (2014) | සැප සම්පත් ඇති තැන සතුට තිබේද?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා තවත් ෆිල්ම් එකක් වැඩි කතා ඕනේ නැනේ. අහස උසට තැනුණු මාලිගාවක අතීතයේ අමිහිරි මතකයක් ඇති කුමාරියක් ලෙස ජිවත් වන යුවතියක් “චීරා ට්‍රිපාටි “. ඇගේම කසාදෙ සුදානම් වලට මහන්සි වී නිදහස සොයා තමා කසාද බදින්න ඉන්න කෙනත් එක්ක යන ගමනක් “අධිවේගී මාර්ගයට “.එතනදී ඇයව පැහැර ගැනීමකට ලක් වෙනවා මහදීර් නමැති පුද්ගලයා …

Read More »

Student of the Year (2012) Sinhala Subtitles | වසරේ ශිෂ්‍යයා.. [සිංහල උපසිරසි සමඟ]

කරන් ජොහාර් කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ නිසාම තමයි කරන් ජොහාර් අධ්‍යක්ශනය කරපු ගිය වර්ෂයේ රිලීස්වුනු තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරන් ආවේ. විශේෂත්වේ කියන්නේ කවදාවත් දැකපු නැති අලුත් මූනු ටිකක් තමයි මේකෙ රඟපාන්නෙ. හැබැයි අලුත් උනාට කට්ටියම උපරිම සාධාරණයක් කරල. ඒවගේම සුපිරි නලු රිශී කපූරුත් සුපිරි රංගනයක නිරත …

Read More »
error: Alert: Content is protected !!