Tuesday , October 27 2020
Breaking News

Tag Archives: Alice Eve

Replicas (2018) Sinhala Subtitles | ආදරණීය පවුල වෙනුවෙන් මොනවද කරන්න බැරි [සිංහල උපසිරැසි සමඟ] 50*

ඒ 2011 අවුරුද්දයි. මමත් අපේ ලොකු අම්මගේ අයියලා දෙන්නත් (දිනේෂ් සහ උපාලි අයියා) නිකමට බ්ලොග් බල බල ඉන්න කොට තමයි බයිස්කෝප් බ්ලොග් එක අහම්බෙන් වගේ හම්බ වෙන්නේ. ඊට පස්සේ 2013 ඔක්තෝබර් වගේ වෙන කොට හිතෙනවා ඇයි මගේ දැනුමත් පාවිච්චි කරලා උපසිරැසියක් කරන්නේ නැත්තේ කියලා. කොහොම හරි ෆිලම් එකකුත් හොයාගෙන උපසිරැසිය …

Read More »

Iron Fist [S02: E08] Sinhala Subtitles | හිතන්න සහ තෝරගන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න ඔයාල පුන පුනා බලාගෙන ඉඳපු අයන් ෆිස්ට් කතා මාලාවේ, දෙවන කතා සමයේ අටවැනි කතාංගය තමයි මට බාර වුණේ.. කතාව සෑහෙන ආන්දෝලාත්මක විදියට ගලාගෙන යන විදිය කාටත් පේනවනෙ.. ඒ ගැන ඉතිං මහ ලොකුවට ආයෙ ආයෙත් විස්තර කරන්න දෙයක් නෑ.. එහෙනම් ඉතිං පසුගිය කතාංගය පොඩ්ඩක් මතක කරගෙන කාරිය …

Read More »

Iron Fist [S02: E07] Sinhala Subtitles | ෆිස්ට් එක ගනු පිණිස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අයන් ෆිස්ට් කතා මාලාවේ හත්වෙනි කොටස මම අරගෙන ආවා. මටත් එහෙනම් අයන් ෆිස්ට් දෙවනි කතා මාලාව එක්ක සම්මාදන් වෙන්න පුලුවන් වුනා අපේ ශාන් විමුක්ති (විමා) අයියට පින් සිද්ද වෙන්න. එයාට ස්තූතිවන්ත වෙන්න ඔනී මුලින්ම. එහෙනම් වැඩිය ඔනී නෑ කතාව ගැන බලමු. පසුගිය කොටසින් පසුගිය කොටස පටන් ගත්තේ මිස්ටි …

Read More »

Iron Fist [S02: E06] Sinhala Subtitles | මකරා මියැදෙයිදෝ? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මේ වෙද්දී ඩාවොස් අයන් ෆිස්ට් වෙලා ඉවරයි. සුපුරුදු කහ පාටට හුරු රැස් විහිදෙන අතේ පාට වෙනුවට එයාට ලැබිලා තිබුණේ රත් වර්ණයෙන් යුක්ත හස්තයක්. මේ කොටසෙදි අපිට හොදට ඩාවොස්ගේ ෆ්ලෑෂ්බැක් සිදුවීම් දකින්න ලැබුණා. ඩාවොස්ටත් වඩා එයාගේ අම්මට තමයි ලොකු වුවමානවක් තිබිලා තියෙන්නේ ඩාවොස්ව මකරා එක්ක සටනට යවලා අයන් ෆිස්ට් …

Read More »

Please Stand By (2017) Sinhala Subtitles | වෙනස් වූ ලොවක නොවෙනස් වූ සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ](18+)

සුභ දවසක් වේවා සහෝදර සහෝදරියනි, මේ ගෙන එන්න හදන්නේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය මේ පාර අරගෙන එන්නේ 2017 වසරේ තිරගත වුන “Please Stand By” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් Imdb දර්ශකයේ 6.6ක් සහ Rotten Tomatoes අගයේ 58%ක් ලබාගත්ත තවත් හොද ෆිල්ම් එකක්. මේක වැටෙන්නේ Drama ගණයට. විශේෂයෙන්ම …

Read More »

Before We Go (2014) |තවත් දිනයක හමුවෙමු… [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ ලෝකේ ජිවත් වෙද්දී ගොඩක් අයව මුණගැහෙනව, සමහරු අපේ ජීවිතවල නවතිනකොට, තවත් අය නැවතිල ඉඳල යන්න යනව, ඒත් සමහර වෙලාවට කොච්චර ළඟ තියාගන්න ඕන උනත් සමහරුන්ට යන්න දෙන්න සිද්දවෙනව, ජීවිතය කියන්නේ යාම්-ඒම් වලින් පිරුණු තැනක්, කොටින්ම කියතොත් අපි ජීවිතයට එන්නෙත් යන්න බලාගෙනමයි. ඉතින් මේ විදියට යාම්-ඒම් වලින් පිරුණු ලෝකයෙ …

Read More »

ATM (2012) Sinhala Subtitles | නොහිතපු දෙයක්..[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ මුල්ම සබ් එක. මේක ටිකක් වෙනස් චිත්‍රපටියක් කීවොත් හරි.ස්වයන්ක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයක් එහෙමත් නැත්නම් ATM එකක් වටා ගෙතුණු සිද්ධි දාමයක් මත තමයි මුළු කතාවම දිග හැරෙන්නේ .මේ චිත්‍රපටය ඔයාලගේ ජීවිතේට යමක් එකතු කරගන්න එහෙමත් නැත්නම් හොඳ අද්දැකීමක් ලබාගන්න වටින චිත්‍රපටියක් කියල කිව්වොත් හරියටම හරි. මොකද ඔයාලත් සාමාන්‍ය ජීවිතේදී …

Read More »

She’s Out of My League (2010) | කෙල්ල අහසෙ, කොල්ල පොළොවෙ!

මේ චිත්‍රපටියත් මේ අවුරුද්ද තුළ තිරගතවුණු හොඳට හිනා වෙන්න පුළුවන් විදියේ චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය තුළ සුරූපිණියගේ චරිතය නිරූපණය කරන්නෙ, ලස්සනම ලස්සන බ්‍රිතාන්‍ය නිළි Alice Eve විසිනුයි. ඇය මෙම චිත්‍රපටිය තුළ Molly ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටයට මමනම් ආස වෙන්න එක හේතුවක් තමයි ඇයගේ රංගනය. රංගනය විතරක්ම නෙමෙයි ඉතින් ඇගේ …

Read More »
error: Alert: Content is protected !!