Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Alicia Vikander

Till det som är vackert (2010) aka Pure Sinhala Subtitles | මමයි නුඹේ වියපත් බඹරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමොටම සුබ දවසක්.ඔන්න තවත් ලස්සන ස්වීඩන් චිත්රපටියකට උපසිරැසියක් අරන් බයිස්කොප් එක පැත්තට ආව.ඉතින් මේ චිත්රපටීය 2010 තිරගත උන එකක්. IMDB දර්ශකයේ 6.9 ක අගයකුත් Google usersලාගෙන් 81% ලැබිලා තියෙනවා.ඒ වගේම මේක නාට්‍යමය කතාවක්.පැයයි මිනිත්තු තිස් හතක් තිස්සේ දිග ඇරෙන මේ චිත්රපටිය ඇත්තටම වැඩිහිටියන්ට පමනක් ගැලපෙන එකක්.මොකද මේකේ තියන සමහර …

Read More »

Earthquake Bird (2019) Sinhala Subtitle | මරණය රැගෙන යන තැනැන්තිය… [සිංහල උපසිරැසි සමඟ] 18+

මිනිස්සු වෙන අපි හැමෝම අතින් නොයෙකුත් ආකාරයෙ වැරදි සිද්ධ වෙනවා. සමහර වැරදි නම් අපිට අමතක කරලා දාලා නිකන් ඉන්න පුළුවන්. නමුත් සමහර වැරදි තියෙනවා අපිට කවදාවත් අමතක කරන්න බැරි. ඒවා සදාතනිකවම වගේ අපෙ සිතේ ගැබ් වි තිබෙන්නෙ. අන්න ඒ නිසාම අපි සපාරධියි කියලා හිතනවා. නමුත් මේ වැරදි කිසිවක් හිතල කරන …

Read More »

Tulip Fever (2017) Sinhala Subtitles | ඇයගේ ඉරණම කෙසේ කෙළවර වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම ඉතින්, අද ඔන්න මම Drama/Indie වර්ගීකරණයට අයත් ෆිල්ම් එකක් අරගෙන ආවා. 2017 වර්ෂයේ අගෝස්තු 24 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එකේ නම තමයි Tulip Fever කියල කියන්නෙ. නම නම් ටිකක් අමුතු වගේ තමයි. ඇත්තමටම මේ ෆිල්ම් එකට මේ නම වැටෙන්න හේතුව තමයි මේකට පාදක වෙන්නෙ 17 වෙනි ශතවර්ෂයේ …

Read More »

Submergence (2017) Sinhala Subtitles | අන්ධකාර මහා සයුරේ දීප්තිමත් ආදරය…. [සිංහල උපසිරැසි සමඟ]

අපේ තාවකාලික ලැගුම්හල නම් වන්නා වූ මේ පෘථිවිය අපි හැමකෙනෙක්ම යම් දිනක හැර යනවා. ඒ තමයි ස්වභාවධර්මයේ නිතිය නමුත් ඔබට සදා කාලික නොවුවත් යම් කලක් හෝ මරණයෙන් මතුවත් ජිවත් විය හැකි කෙනෙකුගේ මතකයක් විලසින්. අපේ මේ ලෝකය කෙතරම් නම් එවැනි මතකයන්ගෙන් පිරී ඇති ද? බිලියන 7 ක් අතරේ තවත් බිලියන …

Read More »

Tomb Raider (2018) Sinhala Subtitles | අහිමි පිය සෙනෙහස සොයා මාරක රණශූරියකගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ](100*)

බයිස්කෝප් සිංහලෙන්! මුලින්ම මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ගැන දැනගත්තේ උසස් පෙළ කරන කාලේ ඉස්කෝලේ යාළුවෙක්ගෙන්. ඒ දවස් වලත් චිත්‍රපට පිස්සුව ලොකුවටම තිබුණත්, සිංහල උපසිරැසි කියන දේ ගැන ලොකුවට දැනීමක් තිබුනේ නැහැ. සිංහල උපසිරසියක් එක්ක මොනවහරි බැලුවා නම් ඒ බැලුවේ ටීවී එකෙන් තමයි ඉතිං. හැබැයි, දවසක් දා 3 Idiots චිත්‍රපටය …

Read More »

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම …

Read More »

The Light Between Oceans (2016) with Sinhala Subtitles | ආදරණිය ලූසි-ග්‍රේස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි හැම දෙනාටම, මගේ 10 වන උපසිරැසි නිර්මාණයට මම දැවැන්ත ආදර කතාවක් ගෙනාවා. මේ කතාව නම් සුපිරිම සුපිරි ආදර කතාවක්. වෙන ආදර කතා වගේ නෙමෙයි දරුවෙක් වටා ගෙතියන ආදර කතාවක්. බැලුවේ නැත්නම් වැඩක් නැහැ කියලා මට නම් හිතෙන්නේ! IMDB දර්ශකයේ 7.2ක ඉහලම අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ප්‍රධාන …

Read More »

Testament of Youth (2014) with Sinhala Subtitles | තාරුණ්‍යයේ අවසන් කැමති පත්තරය [සිංහල උපසිරැසි සමඟ]

Testament of Youth (2014) ඔන්න මගේ පළමු උපසිරැසි ගැන්වීම බයිස්කෝප් අඩවිය වෙනුවෙන්, මුලින්ම කියන්න ඕනි අදහසේ අවුලක් තිබුනොත් වැඩිය ගණන් ගන්න එපා. තව දෙයක් අපේ GOT star ජෝන් ස්නොව්ත් මේකේ ඉන්නවා. එහෙනම් ෆිලුම පැත්තට හැරෙමු. මේ ෆිලුම දිවෙන්නේ පළමු ලෝක යුධ සමයේ. පළමු ලෝක යුධ සමයේ මතකයන් පදනම් කරගෙන ලියලා …

Read More »

Jason Bourne (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් (350) [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහෝ දෙනෙක් …

Read More »

Burnt (2015) With Sinhala Subtitles| පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කතාව හැදිලා …

Read More »

The Danish Girl (2015) with Sinhala Subtitles | ලිලී නම් වූ ඔහු…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

දීර්ඝ නිවාඩුවකට පස්සේ ඇවිත් බොහොම වෙනස් විදිහ චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන්ම උපසිරැස එක්කාසු කරන්න හැකි වුනා නෙව. ඒ අතරේ තහනම් දශකයක සම ලිංගික ආදරය ගැන කියවෙන Carol (2015), ඊළගට පහුගිය දවසක ඔබ වෙත ගෙනාව ලෝකය නොදුටු කුඩා ජැක් ගේ කතාව වන Room (2015) සුවිශේෂයි. නමුත් මේ සුදානම ඒ සියල්ලම අභිබවා යන …

Read More »

The Man from U.N.C.L.E. (2015) with Sinhala Subtitles | ඔත්තුකරුවෝ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද වෙන වැඩ පරක්කු කරලා ගෙනාවෙ imdb මීටරේ 7.6 ක් කැරකිලා තියෙන මිනිත්තු 116 ක කාලයක් දිවෙන The Man from U.N.C.L.E චිත්‍රපටයයි. මේ චිත්‍රපටය Guy Ritchie අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයක්. Comedy, Spy ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 14 වැනිදා ලොව පුරා ප්‍රදර්ශණය ඇරඹුවා. මෙම චිත්‍රපටයට මූලික වුනේ …

Read More »

Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්.  ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු අපි නොදැනම …

Read More »

Seventh Son (2014) | හත් වැන්නාගේ හත් වෙනි පුත්‍රයා… [සිංහල උපසිරැසි සමඟ]

හලෝ හලෝ… කොහොමෙයි කොහොමෙයි. අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා ඔයාලා ඔක්කොටොම කොහොමෙයි. හොඳින් ඉන්නවා නේද?? 🙂  🙂  🙂  ඔන්න සෑහෙන කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන එන්න තමයි මේ හදන්නේ.  Action, Adventure, Fantasy ක් වන Seventh Son නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි හය වැනිදා.  Sergey Bodrov ගේ අධ්‍යක්ෂණයක්. Jeff Bridges, Ben Barnes, …

Read More »
error: Alert: Content is protected !!